මහින්ද සපෝර්ටර්ස්ලා හැංගිලා

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒක නෙමෙයි හේතුව,
    මහින්ද සපෝර්ටර්ස්ලාට කට උත්තර නැතිවෙන විදියට
    මහින්දගෙ කාඩ් කුඩුවෙලා,
    පීචං වෙලා ඉන්නෙ.
    මහින්ද සපෝර්ට කතා කරන එකත්
    හොරෙක් මැරයෙක් ගාණට වැටෙනවා.

    එහෙම උණාට ගාණක් නැති දෙතුන් දෙනෙක් තාම ඉන්නවා.


    :yes:

    Comment karanna yana welawa aparade.umbata weda nethi unata apita weda tiyenawa.
    :rofl::rofl::D:D
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD


    :rolleyes:

    SF කවදාවත් එළියට එන්නෙ නැත්නම්
    රනිල් මහින්ද දෙන්නම කැමතියි.

    රනිල් මහින්ද දෙන්නම SF ළඟ පුංචියි,
    මහින්ද බිලියන් ගණන් හොරකම් නිසා,
    රනිල් පො*න කම නිසා
    SFට මූණ දෙන්න බෑ.

    :D:lol::lol::lol::lol::lol::lol::D
    :yes:

    මම කියන්නෙ SF හිර කළේ රනිල්ගෙත් කැමැත්තෙන්.
    රනිල් මහින්ද ගෝටා තුන්දෙනාම ලංකාවෙන් පිටවෙලා තමයි SF පැහැරගත්තෙ.

    රනිල් SF නිදහස් කරගන්නවා කියන්නෙ
    රනිල්ගෙන් කැඩෙන චන්ද ටික බේරගන්නයි .

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:


    oke api kalinma kiwwane :D RAnil moka wageda kiyala :D :D :D :D :D

    Athula uncle tube light ne :D ...

    SF ta karanne puluwan deyak na :D ...nikan soda bottle eka ariya wagene :D koo ara rata wate gihin athsan karagathhta pesthsan ... ko rata wate horu tikak aragene giya pelapali :D .,.... rate minissu dannawa athhta :D ... ekama duka thaamath pal modayo tikak ethuru wela inna eke :D
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    me eka nemei mokada ban ara SF ge son in low hangi hangi inne....
    baye wenna athi ne... ahu una gaman maruwoth ehema....
    ara bank account eke thibba salli SF ekathu karapu ewa wenna athi ne....
    paw ban me ahinsaka family ekak allagena. MR wa diviama kanna one
    :lol::lol::lol::lol::lol::lol:


    Ane athulayo meke comment s damma kiyala ubata wage apita kawruth salli denne na
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    උඹට ඕන ගාණට රට තාම බල්ලට ගියා මදි ඇති.
    බල්ලට රට ගිහින් අවුරුදු හතරකටත් වැඩියි.


    :lol:

    oba thumata hari hinaa neda :D :D :D :D :D ..

    ballata rata yawanna :D Ranil dagaluwa ... Jeppo dagaluwa ... ita passe SF th dagaluwa :D ...eth ethin ballo biruwata kadu paath wenawada kiwwa wage :D un thaama buranawa :D

    balu kukko thana thana kediri gaanawa :D athula uncle wage :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:P:P:P :D
     
    • Like
    Reactions: sali07

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    oba thumata hari hinaa neda :D :D :D :D :D ..

    ballata rata yawanna :D Ranil dagaluwa ... Jeppo dagaluwa ... ita passe SF th dagaluwa :D ...eth ethin ballo biruwata kadu paath wenawada kiwwa wage :D un thaama buranawa :D

    balu kukko thana thana kediri gaanawa :D athula uncle wage :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:P:P:P :D

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    oba thumata hari hinaa neda :D :D :D :D :D ..

    ballata rata yawanna :D Ranil dagaluwa ... Jeppo dagaluwa ... ita passe SF th dagaluwa :D ...eth ethin ballo biruwata kadu paath wenawada kiwwa wage :D un thaama buranawa :D

    balu kukko thana thana kediri gaanawa :D athula uncle wage :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:P:P:P :D


    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Me sere gemak ne UNP ekatai JVP ekatai wele wel nethi wenawa. Eeka hondatama pehedili nisa umbage moda joke walata kawruth comments daanne neththe enisai.

    Umbath den UNP & JVP wage awalangu kaasiyak wela. Paw!!!:lol::lol:
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    අම්ම බල්ලට ගියත්
    අම්මට වන්දනාමාන කරන සමහරු ඉන්නවා.
    බල්ලට ගියා කියලා බල්ලෙකුට වෙනස තේරෙන්නෙ නෑ.


    :lol::lol:
    ඔව් යකෝ අම්ම කොහොම වුනත් අපි අම්මට ආදරෙයි තමයි.:angry:
    ජවිපෙ බල්ලනෙගෙ පුකවල් ලෙවකන උඹ වගේ බල්ලෙකුට ඔය කියන වෙනස තේරෙන්නෑ තමයි
    :lol:
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    ඒක නෙමෙයි හේතුව,
    මහින්ද සපෝර්ටර්ස්ලාට කට උත්තර නැතිවෙන විදියට
    මහින්දගෙ කාඩ් කුඩුවෙලා,
    පීචං වෙලා ඉන්නෙ.
    මහින්ද සපෝර්ට කතා කරන එකත්
    හොරෙක් මැරයෙක් ගාණට වැටෙනවා.

    එහෙම උණාට ගාණක් නැති දෙතුන් දෙනෙක් තාම ඉන්නවා.


    :yes:
    ජෙප්පන්ට කියල ඇරගත්ත උඹ ඔය ඉන්නෙ උඹ අපූරුවට.කිසිම ලැජ්ජාවක් නැතුව...:shocked:
    පව් අර අසරන සරත් ෆොන්සේකා:lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ජනපතිවරණයේදී දුන් එක පොරොන්දුවක්වත් ඉටු නොකළ ආණ්ඩුවට අද දෙන්න පොරොන්දුවක් නැති වෙලා - අනුර දිසානායක



    2010 මාර්තු 25 වෙනි බ්‍රහස්පතින්දා, 17:51
    anura_d2.jpg
    පසුගිය ජනාධිපතිවරණයේදී තොග ගණනින් පොරොන්දු දුන් ආණ්ඩුවට අද නැවත ඒ පොරොන්දු ලබා දිය නොහැකිව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින් මර්ධනය කර මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සාහ දරමින් සිටින බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූර අපේක්ෂක පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසීය.


    ඒ මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

    පසුගිය ජනාධිපතිවරණයේදී, කාන්තාවන්, ගොවියන්, රජයේ සේවකයන් අරලියගහ මන්දිරටය ගෙන්වලා ජනාධිපතිවරයා පොරොන්දු තොගයක් දුන්නා සහ ඒවා මේ වසරේ මුල සිට ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. නමුත් අද මොනවද ඉන් ඉටුවෙලා තිබෙන්නේ?

    පසුගිය ජනාධිපතිවරණයේදී ආණ්ඩුව කිව්වා අමතර බදු වැඩිවීමකින් තොරව රාජ්‍ය සේවක වැටුප් වැඩිකරනවා කියලා. නමුත් තාම එවැනි වැටුප් වැඩිවීමක් නැහැ. ඊළගට කිව්වා විදුලිය වරාය වැටුප් වැඩිවේ නොවැම්බර්, දෙසැම්බර් හිග සමග ජනවාරියේ සිට ක්‍රියාත්මක‍ වෙනවා කියලා. එය ඉටු කළේ නැහැ. තවත් තැනකදි කිව්වා රාජ්‍ය සේවකයන්ට 8%ක පොලිය යටත් ලංකා බැංකුවෙන් ණය පහසුකම් සහ රට පුරා ණය බැංකු ඇතිකරනවා කියලා. එය ඉටු කිරීම කෙසේ වෙතත් රාජ්‍ය ‍සේවකයන්ට මෙතෙක් දුන්න ආපදා ණය ,දේපළ ණය මුළුමනින්ම අදවන විට අත්හිටුවා තිබෙනවා. ඊළගට, නොවැම්බර් දෙසැම්බර් හිග සමග ජනවාරියේ සිට වැටුප් වැඩිවනවා කිව්වා. අපි වෙත ලැබී ඇති තොරතුරු අනුව වැටුප් වැඩිවීම කෙසේ වෙතත් පාසල්වල සමහර ගුරුවරුන්ට අඩුම තරමේ අවරුදු කාලෙට ලැබෙන උත්සව අත්තිකාරම් දීමනාවවත් දීලා නැහැ.
    ඒ විතරක් නොවෙයි පාරිභෝගික භාණ්ඩ මිල පහත දමනවා කිව්වා. කිව්වා විතරක් නොවෙයි ඊට පහුවෙනිදා බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මිල ගණනුත් කිව්වා. සීනි 80 කිරිපිටි 225යි පරිප්පු 140යි ටින්මාලු 140, අර්තාපල් 165යි ලොකු ළූණු 65යි රතු ළූණු 75යි බාස්මති 85යි කිව්වා. බන්දුලගේ ගෙදර ගියත් මේ ගාණට බඩු හොයාගන්න බැහැ.
    යුද්දය කාලේ ජනතාව හිතුවා යුද්දෙ නිසයි බඩු මිල ඉහළ යන්නේ කියලා. හැබැයි යුද්දෙ තියන කාලේ සීනි කිලෝව 80යි, දැන් සීනි කිලෝව 105යි. යුද්දේ තියන කාලේ පරිප්පු කිලෝව 160යි, දැන් පරිප්පු කිලෝව 260යි, යුද්දේ තියන කාලේ ගෑස් සිලින්ඩරය 1200යි දැන් 1575යි, යුද්දෙ කාලේ ලොකු සැමන් ටින් එක 160යි දැන් 240 යි. අඩු ගාණේ ආණ්ඩුවට යුද්දය කාලේ තිබුණු මට්ටමටවත් භාණ්ඩ මිල ගේන්න බැරි වෙලා.
    ඒ වගේම ආණ්ඩුව කිව්වා දෙසැම්බර් මාසයේ සිට සහන මල්ලක් දෙනවා කියලා. මේ සහන මල්ල කාටද ලැබිලා තියෙන්නේ. මව්බිම මුදාගත් උදාර මෙහෙවර වෙනුවෙන් ආරක්ෂක හමුදා වැටුප් ඉහළ දානවා කිව්වා. වැටුප් ඉහල දැමීම කෙසේ වෙතත් මේජර් ජෙනරාල්ලා 3ක් ඉවත්කළා, විශ්‍රාමික හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා. රට බේරාගත් වීර සෙන්පතියා අද හිර ගෙදර. එහෙමයි ආණ්ඩුව උදාර මෙහවරට උපහාර දක්වලා තියෙන්නේ.
    ආණ්ඩුව ජනාධිපතිවරණ කාලේදි විශාල බොරු පච පොරොන්දු දුන්නා. දැන් ආණ්ඩුවට ඒවා නැවතත් කියන්න බැරි තත්වයට පත්වෙලා. එනිසා ආණ්ඩුව දැන් තමන්ට අභියෝගයක් වෙලා තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයන් මර්ධනය කරන්න පටන් අරන් තිබෙනවා. දින 4කට පෙර අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් පාන්දර 2 වෙනතුරු පැය 8 හමාරක් ප්‍රශ්න කළා. පිරිමියෙක් නැති ගෙදරකට ගිහිල්ලා පාන්දර 2.00 වෙනකම් ප්‍රශ්න කලා. මේ රට ත්‍රස්තවාදයෙන් මුදාගන්න විශාල කැපකිරීමක් කළ ඒ වීර මාතාවන්ට සලකන්නේ එහෙමද?.
    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති ටිරාන් අලස් මහතාගෙන් සතියකට පමණ පෙර ප්‍රශ්න කළා. ඊයේ දිනයේ ඔහුගෙන් නැවතත් ප්‍රශ්න කළා. ඊට සති තුනකට පමණ පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් මහතාගෙන් ප්‍රශ්න කළා. පෙරේදා සහ ඊයේ දිනයේ මාව ප්‍රශ්න කරනු ලැබුවා. අද පිට පළාත්වල වැඩකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ නිලධාරීන් පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට කැදවලා. ඒ අන් කවරක් නිසාවත් නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින් ප්‍රශ්න කරන්න. එයින් පෙන්නුම්කරන්නේ අන් කවරක්වත් නොවෙයි ආණ්ඩුවේ එකම අභියෝගය වෙලා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය.
    මෙම මාධ්‍ය හමුව සදහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්ෂකයන් වන සරත් මනමේන්ද්‍ර ජයන්ත කැටගොඩ යන මහත්වරුන් සහභාගීවූහ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කැ ගහපුවාට සල්ලි දිලා නැහැ අන්තිමට ණයට කැහැලා තියෙන්නේ පව්