මහින්ද සහ ගෝටා අත් අඩංගුවට.ලොකුම හොරා අල්ş
ඔහොම news එකක් එනකම් බලන් හිටපු අපේ ලක්ෂ 62 ට එලකිරියෙන් හදපිරි මෙවුව එක
මහ බැංකු බැඳුම් කර වංචාවට
අර්ජුන් මහේන්ද්‍රන් සෘජුවම වග කිව යුතුයි
පසුගිය වසරේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බැදුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් මාස ගණනාවක් තිස්සේ නොයෙකුක් අවුල් වියවුල් මැද සිදු කරන ලද පරීක්‍ෂණයන්හි අවසන් වාර්තාව මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.
කෝප් කමිටු සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් වාර්තාව සභායට ඉදිරිපත් කලේය.
එම වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ අදුල ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සෘජුවම වගකිව යුතු නිසා ඔහු සහ මහ බැංකුවේ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
වංචාවෙන් රටට සිදුවූ අලාභය ඊට වග කිව යුත්තන්ගෙන් අය කර ගැනීම, වගකිව යුත්තන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, එම පිරිසට එරෙහිව නිසි ලෙස දඬුවම් කෙරෙන්නේදැයි සොයා බැලීමටත් යළි එවැනි වංචා සිදු නොවීමටත් අවශ්‍ය පියවර ගැනීම, පසු විපරම් සදහා විශේෂ කමිටුවක් පත් කිරීම, වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ රාජ්‍ය ණය කළමනාකරණ මෙහෙයුම් අත්පොත සක්‍රීය කිරීම වාර්තාවේ සෙසු නිර්දේශ අතර වෙයි