මහින්ද සින්නක්කර දුන්න කියන කතාව

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    පළමුවත් මව්බිම දෙවනිවත් මව්බිම තෙවනිවත් මව්බිම කියා පපුවට ගහ ගත්ත වේගයෙන්ම හර්දය වස්තුව උණුවෙලා තමයි සින්නක්කරම දීලා තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය වරාය සිද්දිය නම් එහෙමයි මචන්.. cmport කියන එක චයිනා ආන්ඩුවේ සබ්සඩරි එකක්. කෙලින්ම චයිනා ආන්ඩුවම තමා. ශැන්ග්‍රිලා එක නම් අවුලක් නැ. ඒක හොටේල් චේන් එකක් පෞද්ගලික.
    උඹ කියන්නේ හම්බන්තොට වරාය ගැන ද :oo:

    චීන ආණ්ඩුව ආයෝජනයට සම්බන්ධ උනා කියල ඒකෙන් චීනෙට අයිතිය දුන්න කියල අදහස් වෙන්නෙ නෑ නේද :oo:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ කියන්නේ හම්බන්තොට වරාය ගැන ද :oo:

    චීන ආණ්ඩුව ආයෝජනයට සම්බන්ධ උනා කියල ඒකෙන් චීනෙට අයිතිය දුන්න කියල අදහස් වෙන්නෙ නෑ නේද :oo:
    වරායේ ප්‍රශ්නය තියෙන්නේ ඒකේ ගිවිසුම ගැන සරල අදහසකුයි චයිනීස් උන් දෙන්නේ. ලන්කා ආන්ඩුවෙන් තාම ගිවිසුම මොකක්ද කියලා කියන්නේ නැනේ. කොන්දේසි කඩ උනොත් මොකො කරන්නේ කියලවත් නැ. උන්ගේ එකම ඩීල් එක 100KM ඇතුලත කිසිම නාවික හො නැව් ගතකිරීමක් සම්බන්ද ආයොජනයකට ලන්කාවේ ආන්ඩුවට යන්න බැ වගේ කතාවක්. එතකොට ඒ කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කෙරිලා නැ. වරාය සහා කර්මාන්තවලට දෙන ඉඩම් ඇතුලත්ව 100KM ද? ඉන් පිටතින්ද කියලා නැ. එහෙම බැලුවහම හම්බන්තොට කිසිම දෙයක් කොලඹ වරායට ගේන්න බැරිද කියලත් පැහදිලි විවරනයක් නැ. ඒ උන්ගේ පැත්තෙන්. අපේ පැත්තෙන් චීන්නු මේකට මොන විදියට වග වෙනවද කියලා බලන්න ගිවිසුම හොයාගන්නත් බැ. ඉතින් අපිට හිතන්න වෙන්නේ උපකල්පනය කරන්න වෙන්නේ චීන්නුන්ගේ මීට පෙර කෙරුවාව එක්ක තමා. මුන් දැනට රන් කරන පකිස්තාන වරාය, ඒ වගේම ඩිජිබූටි වගේ තැන් එක්කලා බැලුවහම අපිට හිතන්න වෙන්නේ cmport එක චයිනා ආන්ඩුවේ විදේශ ඉඩ්ම් එක්කාසු කරන කම්පනි එකක් විදියට. පැහදිලිවම තියන කාරනාව අනුව අවුරුදු 70ක් යනකන් අපිට මේකේ ශෙයාර්ස් ගන්න බැ ආපිට අපි සල්ලි දුන්නත්. ඒ කියන්නේ අවම අවුරුදු 70කට මේ ඉඩම සහ වරාය ගැන අපිට අයිතියක් නැ. කොටින්ම ඔකේ මඩුවක් ගහන්න. පොඩි හට් කැල්ලක් ගහලා සජිත්ට හරි, මහින්දට හරි කතාවක් තියන්න වත් අයිතියක් නැ. කිසිම ඉදික්‍රීමක් හො තියන ඉදිකිරීමක් වෙනස් කරන්න බැ ලන්කා අන්ඩුවට හො තුන්වන පාර්ශවයකට. කොටින්ම වරාය හා සම්බන්දව තුන්වන පාර්ශවයක් සමග සාකච්චා කිරීම හො කොන්දේසි කැඩීමක්. එතන බරපතලම කාරනාව ඒ කොන්දේසි කැඩීමෙන් අනතුරුව ගන්නාවු ක්‍රියාමාර්ගය සදහන් නැ. ඒ කියන්නේ චීනේ ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ලන්කා ආන්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා සදහනක් නැ.
     
    කොහොමත් අන්තිමට චීනෙට වාසි විදිහට තමා ඕක වෙන්නෙ. අපිට තියෙන්නෙ හා කියන්න විතරයි, හා නොකීවත් උන් මොනව කරත් මොකෝ අපි ගිහින් නවත්තන්න කියලද. කේවල් කරන බලේ උන් ගාව තියෙන්නෙ, අපිට ඔය දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න තමා තියෙන්නෙ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහොමත් අන්තිමට චීනෙට වාසි විදිහට තමා ඕක වෙන්නෙ. අපිට තියෙන්නෙ හා කියන්න විතරයි, හා නොකීවත් උන් මොනව කරත් මොකෝ අපි ගිහින් නවත්තන්න කියලද. කේවල් කරන බලේ උන් ගාව තියෙන්නෙ, අපිට ඔය දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න තමා තියෙන්නෙ.
    ඔන්න ඔක තම වෙනේ බන්. අපි නිකන් පොලියට සල්ලි ගත්තු උන් ගානයි. අපිට මොකුත් ලෙවරේජ් නැනේ. උන් කියන දේට එහෙයි කියාගෙන ඉන්න තමා වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ...ලක්ශ 62 කේ මීහරක් එකතු වෙලා නිවටයෙක් ජනාධිපති කරගෙන ගැනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි @න්න රනිලව අගමැති කරගෙන වෙනස ඉල්ලුවෙ.. ජාතියේ හදවත චීනට විකුනල වෙනස උදා කරා...ඊලගට කොලබ සහ ත්‍රිකුනාමල වරායවල තෙල් ටැකි ඉන්දියාවට විකුනල...ඉක්මනට තවත් වෙනස උදාකරල දෙනව...ලක්ශ 62කේ මීහරක් රැලට දැන් නම් සතුටු ඇති... :dull:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔන්න ඔක තම වෙනේ බන්. අපි නිකන් පොලියට සල්ලි ගත්තු උන් ගානයි. අපිට මොකුත් ලෙවරේජ් නැනේ. උන් කියන දේට එහෙයි කියාගෙන ඉන්න තමා වෙන්නේ.

    Try to find a silver line better than being negative.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ බලපන් පකිස්තානේ වෙන සිද්දි :shocked: බලන් ගියාම උන් අපිට වඩා හොඳයි නෙ

    "පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය එරට ජනාධිපතිවරයා එම තනතුරට නුසුදුස්සෙකු බවට සිකුරාදා ඓතිහාසික තීන්දුවක් ලබාදුනි. මාස ගණනාවක් තිස්සේ ඔහුට විරුද්ධව පැවැති දූෂණ චෝදනා පිළිබඳ කරැණු විමසා බැලීමෙන් පසුව (පැනමා පේපර්ස්) නමින් හැඳින්වූ කළු සල්ලි රට බැංකුවල තැන්පත් කළ රහස්‍ය ගිනුම් හිමියකු ලෙස ඔහු තහවුරු විය.

    ඔහුගේ දරුවන්ගේ නම් සඳහන් ගිණුම් වලින් කළු සල්ලි තැන්පත් කර තිබුණි. 67 හැවිරිදි නවාස් ෂරීෆ් සතුව ලන්ඩනයේ නිවාස 4ක් ද තිබෙන බව හෙළි විය. නවාස්ගේ දරුවන් තිදෙනකුගේ ඩොලර් මිලියන 25ක රහස් ගනුදෙනු එළිදරව් විය.

    විපක්ෂයේ පිරිස් හා ජනතා පෙළගැස්මට මුල්තැන දුන් අධිකරණය මෙම ගැටලුව ස්වාධීන ලෙස විභාග කළ අතර ඉහළ පෙළේ පරීක්ෂණ කමිටුවක් මේ සම්බන්ධයෙන් පිහිටුවන්නට යෙදිනි. මෙහිදී ෂරීෆ් ඇතුළු පිරිස සිය වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත්ව ඇති බව එළිදරව් විය. මේ හේතුවෙන් නවාස් හට දැන් එළියට බසින්නට සිදුව තිබේ. පාකිස්තානයේ 1958 සිට මේ දක්වා බලයට ආ කිසිදු අගමැතිවරයකුට වසර 5ක ධුර කාලය යහතින් ගත කරන්නට සිදුවූයේ නැත. "
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Try to find a silver line better than being negative.
    ඔකේ සිල්වර් තියා තඹක්ක ලයින් එකක් අහු උනොත්, ඒකත් ලොකු දෙයක්. සල්ලි නම් හම්බ වෙයි. ඒකේ දෙකක් නැ. බැහැයි ඉතින් චින්නුන්ට පොන්නයො වගේ ඉන්න වෙනවා. කොටින්ම අපිට වෙන රටවල් එක්ක ආයේ ඩීල් ගහන්න චීනගෙන් අහන්න වෙනවා.
     
    නවාස් කාරයට ඇප නැ බන්. ඌට සල්ලි එන්ගලන්තේ තියනවා කියලා මාට්ටු. අයතා වත්කම්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔකේ සිල්වර් තියා තඹක්ක ලයින් එකක් අහු උනොත්, ඒකත් ලොකු දෙයක්. සල්ලි නම් හම්බ වෙයි. ඒකේ දෙකක් නැ. බැහැයි ඉතින් චින්නුන්ට පොන්නයො වගේ ඉන්න වෙනවා. කොටින්ම අපිට වෙන රටවල් එක්ක ආයේ ඩීල් ගහන්න චීනගෙන් අහන්න වෙනවා.

    I don't think this country can rescue. Before everything have to change attitude of people. It is something impossible. Stop screaming politician more than that just go to road see how people behavior. Be practical man.

    Parata gihin beuluwoth penwa kidenek pare kung water bottle ohe dala yanwada. meawa small problem wen puluwan. but mewa tama kiyanne attidue kiyala. minisunta hagimak ne ohe bothal parata visi karanwa drive karakota polim kadan gihin thawath thawath trafic hadanwa. rules walata pare drive karanne kiyen kidenada. Reta head light gahana minissu dan wahi wahala. puduma amarui reta drive karanna. selfish minissu kohe giyath. oya wage minissu tama public company wala weda karanne padiya gana vitral balanne ice gahima tamai ehema ratak kohomada halo develop karanne. ehema minssu inna ratak vikunana eka tama hoda nayen nidas wenna tamai tiyenne. Hodama de tamai Public sector death pvitize karana eka wanse kabal gaga idala hari Yanne. ratata wedak wena vidyak tamai hitanne. netnam mahansi wena eka hamadama mahansi wenwa nikan eka hamadama nikan inna tama balanne . Hodata hadala iwara parawl thadi walawal kapala yanwa aye ewa hadillak ne. highlevel road eke ohoma than deka thunk tiyanwa. tire iwarai. mewata waga kiaynne one palakoyonge idala podi miniha dakawa ekekwa allan hitiyata wedak ne
     
    Last edited:

    ඒක තමයි කිව්වේ සින්හලු හදන්න බැ. ආසම කාටහරි යටත් වෙලා ඉන්න. අවුරුදු 70ක් විතර කවුරුත් යටත් කරගෙන හිටියේ නැනේ. ඉතින් අමාරුයි.. කාටහරි පුක නොදි ඉන්න අමාරුයි.. අවුරුදු 30 දෙමලත් එක්ක ඇර ගත්තත් පුක නොදී බෙරුනා. දැන් නම් ඉන්නම බැ... කාටහරි කියලා ඇරව ගන්නම ඔනා. සුද්දා නම් කලු පුකට අයේ ගහන පාටක් නැ. 1948න් පස්සේ කලු පුක එපායි කියලා ගියේ. ඇමෙරිකන්කාරයාත් ඉන්ට්‍රස්ට් නැ බ්‍රවුන් පුකට. වනලා.. වනලා ඔජස් ගලනවා. නහයක් ඇරන් ඔකට ගැහුවැකිද? නො මැන්. වි ආ නොට් ඉන්ට්‍රස්ටින්ග්. ගො අවේ මැන්. ෆිල්දි ශිට්. චිනා නම් ඉන්ට්‍රස්ටින්ග්. බල්ලො මරන් කන අපිට, ගැරඩි සොසේජස් වගේ කන අපිට මේ ඔජස් ගලන පුකත් පේන්නේ මී පැනි ගාපු වොෆල් එකක් ගානට. අපි ගහන්නම. සින්හලු අපි ගහන්නම්. දීගෙන ඉන්නකො. දීගෙන ඉන්න 99 අවුරුදු ගහන්නම්. යාන්තම් ඇති. දැනුයි මයේ සින්හල පුකට සැනසිල්ලක් ආවේ. ආයේ අවුරුදු 99කට මගේ පුක සන්තර්පනය කරන්න කවුරුත් ඔනා නැ. චීනා උම්මා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804

    c2yfbAj.jpg
     
    Cheene prahsne nam itign dan wana karagena thuwalayak hadagatta ekakne. eka ting hoda karanna wena beheth ne cheenema tama granne wenne.
    Oka isella karavan tabbe nayak ganna issella meka apita karanna pululada kaiyala. karanna beri wada karanna gihin anagattama itng ewa roller tama Yanne. . Ratak dunu karanna one tama eith mehema moda vidiyata project patan ganna isslm mewa hoyala balena tibba kiyen kidenada meka ea kale karanna epa kuwe. minissuth lokuwta kta karanwa pita opeta. eith athule gini gedi. Man nam agree wennne nayen jiwath wena ekata. eith moda andu okkoma karanne eka. mekata itng ekeneta banala wedak ne JR ge sirima andu okkomata kare podda podda nathi kara eka minisunge attudu hadnawa wenuwata minsunta nikan inna purudu kara. minisuta ai balanne beri dunk wecha ratwa. ewa dunu wela tiyenne andu nisa neme hama minihekma eka wage wada kara nisa.