මහින්ද සෝබර් දුපතේ…? රටින් යන්න ගුවන් යානාවක් ඇවිත්..?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    May 11, 2022 at 12:02 am | lanka C news
    මහින්ද සෝබර් දුපතේ…? රටින් යන්න ගුවන් යානාවක් ඇවිත්..?

    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැන් රැඳී සිටින්නේ ත‍්‍රිකුණාමල වරායේ පිහිටි සෝබර් දූපතේ බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

    ඔහු එහි රැඳී සිට විදේශ රටකට පලා යාමේ සුදානමක සිටින බවද හෙතෙම කියා සිටී.

    දැනටත නයිජීරියාවේ සිට පැමිණි ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ නවත්වා ඇති බවත් එමගින් ඔහු විදේශගතවන බවත් ඔහු පවසයි.

    මේ හේතුවෙන් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කිරීමට කටයුතු කළ කරන්නයි ඉල්ලුවද මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයිද හෙතෙම කියා සිටී.

    අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

    නාගානන්ද ponsge katha sure Neha, eth damma ithin
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අනේ ගිය දෙන් පකයා, අපි legally ඒගොල්ලන්ට වැඩේ දෙමු, මොකෝ උන් සදාකාලිකවම හැංගෙන්නයැ උගන්ඩාවේ lol
    ඇරලා බෑ. අර්ජුන මහේන්ද්‍රන් හොයාගත්ත යැ?
    මූත් එහෙම තමයි මිසින් වෙන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    අනේ ගිය දෙන් පකයා, අපි legally ඒගොල්ලන්ට වැඩේ දෙමු, මොකෝ උන් සදාකාලිකවම හැංගෙන්නයැ උගන්ඩාවේ lol
    ස්පෙශල් ටාස්ක් ෆෝස් එක යවල ඕකුන් හොරෙන් ඒ රටවලින් කුදලන් එන්න ඕනේ. ගෙනල්ලා නඩු අහලා ප්‍රසිද්දියේ මරන්න ඕනේ 😌 අන්න නිවන
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ස්පෙශල් ටාස්ක් ෆෝස් එක යවල ඕකුන් හොරෙන් ඒ රටවලින් කුදලන් එන්න ඕනේ. ගෙනල්ලා නඩු අහලා ප්‍රසිද්දියේ මරන්න ඕනේ 😌 අන්න නිවන

    maranna hoda Neha, rajpakshalata renna kiyala @erozan wage daara wahallunta kanna denna ona
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,299
    34,972
    113
    ඔය තැරි මයිනව මරන්න හොඳ නෑ. ඌවයි, නන්දෙවයි, නාමලයයි තව හැත්ත බුරුත්ත ඔක්කොමයි වෙනම හිර ගෙදරක දාලා බරපතල වැඩ ගන්න ඕනේ. ෆොන්සේකට රංජාට කරපු දේවලට මයිනලා විඳවන්න ඕනේ. උන් හිරේ බරපතල වැඩ කරන ආකාරය හැමදාම නිවුස්වලට විනාඩි 10ක් විතර පෙන්නන්ත් ඕනේ. ඕකුන් අනික් හිර කාරයෝ ඉන්න හිරේක දාන්න හොඳ නෑ. එහෙම උනොත් බයි හිර කාරයෝ ඇවිත් මයින්ද මාත්තයා කිය කිය වැඳ වැඳ හැමිනෙයි
     
    ඕකුන්ව ගලි අදින්න යවන්න ඕනේ