පාට පක්ෂ නැතුව සිංහළු හැමෝම එකට එකතුවෙලා මේ සයින්දමර්දු පාවාදීමට විරුද්ධව කතා කරොත් ආණ්ඩුව ඒ ගැසට් එක හකුලගන්න පුළුවන්. ඒක කරන්න ආණ්ඩුවට බල කරන්න එකතු වෙයල්ලා. විශේෂයෙන් මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අය මේක ඩිෆෙන්ඩ් කර කර ඉන්නෙ නැතුව වරද වරදක් විදිහට දැකලා ආණ්ඩුව හරිපාරේ යවන එක යුතුකමක්.
![]()









මහින්ද නම් කවදාවත්ම හැදෙන්නේ නැහැ..අපරදේ ගෝටා


