මහින්ද හිටියනම් තීන්දුව කුමක්විය හැකිද?
A amasin Member Nov 11, 2012 11,743 767 0 44 Sep 8, 2016 #2 මේ නඩුව උසාවියටයි දුමියටයි මහින්දටයි අමතක වෙලා යයි.තීන්දුවක් එන්නේ නෑ.මරාට බාරත මතක නෑ.දුමියට වෙඩි තිබ්බා කියලා මතක නෑ. උසාවියට එහෙම නඩුවක් තියෙනවා කියලා මතක නෑ
මේ නඩුව උසාවියටයි දුමියටයි මහින්දටයි අමතක වෙලා යයි.තීන්දුවක් එන්නේ නෑ.මරාට බාරත මතක නෑ.දුමියට වෙඩි තිබ්බා කියලා මතක නෑ. උසාවියට එහෙම නඩුවක් තියෙනවා කියලා මතක නෑ