මහින්ද හොරා..

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
කවුරු හරි කියනවා නම් මහින්ද රට සන්වරදනය කලේ නෑ කියලා එහෙම කියන්නේ කුහුකයෙක් විතරයි.

හොරා කෑවා ඒක නම් වෙනම දෙයක්
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවුරු හරි කියනවා නම් මහින්ද රට සන්වරදනය කලේ නෑ කියලා එහෙම කියන්නේ කුහුකයෙක් විතරයි.

    හොරා කෑවා ඒක නම් වෙනම දෙයක්

    horaa kawa hoara kawa kiyanawaa ko ithin kapuwaa thama eli kare nahane
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    horaa kawa hoara kawa kiyanawaa ko ithin kapuwaa thama eli kare nahane

    මහින්ද වටේ මිටපු එවනු නම් හොඳට හොරා කෑවා... එක්කෝ මහින්ද එව්වා දැක්කේ නැහැ වගේ හිටියා :dull:
    අනික කවුරුත් නොකරපු තරමේ සංවර්ධනයක් කරා
    අනිත් එවුන් යුද්ධෙ ඉවර කරෙත් නැහැ.. සංවර්ධනය කරෙත් නැහැ..හැබැයි ගසා කෑවා
    මහින්ද යුද්ධෙ ඉවර කරා.. සංවර්ධනය කරා..හැබැයි ගසාත් කෑවා (වටේ ඉන්න එවුන් හරි) :baffled:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ගොන් පකෝ... තොපේ නපුංසක හැත්ත චම්පක , පොනිල් , මංගල නිදි වර්ජිතව දහා අතේ මහින්ද ගසා කැපුවා හොයනවා... තවම හොයාගන්න බැරිවෙලා... ඉතින් *න්නයෝ තෝ වත් දන්නවනම් මහින්ද ගේ ගසා කෑම්, හොරකම් ගැන ගිහින් උන්ට කියහන්.. උන්ට උදව් කරපන්... කියල ඉවරවෙලා නොදන්නා අපිටත් කියහන්...
    අනිවා unp පොන්ස්ලා හොරා හොරා ගැවම මුන් දන්නෙ ඊට වඩා හයියෙන් හොරා හොරා කියල පුක ඉරාගෙන බෙරිහන් දෙන්න විතරයි හොරා කාපුවා දන්නවනං කියපන්කො අපිටත් සාක්ෂි එක්ක පලයන්කෝ අල්ලස් හෝ දුෂණ එකට කෝ එක පකෙක් යනවද :rofl: කෝ අහු උනාද :rofl:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,966
    21,986
    113
    ගම මහනුවරයි
    sri lanka lk GIF by Viber
     
    • Haha
    Reactions: Identity

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ko mu? Dara bayyage deshanapalana peraliya pennawana tawath tread ekak. LOL
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මහින්ද කරපු සංවර්ධනය
    අනේ සහෝ
    මහින්ද මාමි ගේ වත්කම _______ ලු

    එයා කරපු business එක මොකක්ද?
    අපිටත් ඒක කරලා ඒ වගේ සල්ලි හම්බ කරන්න බැරි ද
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ලියනවා නම් අනන්තවත් … “මහින්ද රාජපක්ෂ” නමැති ඒ මහා යෝධ දේව චරිතය, පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කල “සංවර්ධනය” මෙතෙක් යැයි, කියා නිම කරන්නට බෑ. 🤗
     
    • Love
    Reactions: NRTG