මහින්ද හොරෙන් ඇමරිකාවට ගිහින්.
ජනපති කසකස්ථානයෙන් ඇමරිකාවට
Friday, 23 November 2012 12:50 0 Comments
පසුගිය දිනවල කසකස්ථානයේ තෙදින නිල සංචාරයක නිරතවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) දිනයේදී ඇමරිකාව බලා පිටත්ව ඇති බව වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ කසකස්ථාන සංචාරය සම්බන්ධයෙන් පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබාදුන්නද මෙම ඇමරිකානු ගමන ගැන එවැනි මාධ්‍ය අවධානයක් යොමුව නොතිබීම විශේෂත්වයකි.