මහින්ද-හොලිෆිල්ඩ්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද-හොලිෆිල්ඩ්

    මහින්ද හොලිෆිල්ඩ් වත් මහින්දගේ වශී ගුලියෙන් වශී කරන්න වගේ. :D:D

    429550_310678382317585_100001262764719_1016394_1525210484_n.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    අම්මට උඩු..මු ලංකාවට ආවද?:dull:
    ගුලිය අතේ..:eek:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඌ දන්නෙ නෑ අපේ ලොක්ක එක කණකින් රිංගල අනිත් කණෙන් කුඩේකුත් ඉහලගෙන එන සයිස් එකේ පොරක් කියල :lol:
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මගේ කන කෑවෝ...
    මගේ කන කෑවෝ...
    ටයිසන් කන කෑවෝ..........
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඌ දන්නෙ නෑ අපේ ලොක්ක එක කණකින් රිංගල අනිත් කණෙන් කුඩේකුත් ඉහලගෙන එන සයිස් එකේ පොරක් කියල :lol:

    he ..he..ela toka machan..