මහින්ද + BBS

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Keep_Calm_Found_Moustache.png
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10425007_383067525181034_5327594122569733630_n.jpg

    ඒ නිසාම ඔහු ,
    ඔහුටම ''බයියා'' කියා කියාගන්නේය...
     
    Last edited:
    Feb 3, 2014
    860
    125
    0
    එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයගෙන් 90%ක් ගේ අතීතය අරන් බැලුවොත්... ඒ කිව්වේ ත්‍රෙඩ් කියවලා බැලුවොත් තියෙන්නෙම සිංහලයට විරුද්ධව ලියපු ත්‍රෙඩ්, එක්කෝ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන ත්‍රෙඩ්,නැත්තම් අසහනය දුරුකරගන්න දාපු ත්‍රෙඩ්, ලංකාවේ දේවල් බොරුයි කියපු ත්‍රෙඩ්, බුදුදහම විවේචනය කරපු ත්‍රෙඩ්, හාමුදුරුවන්ට බැනපු ත්‍රෙඩ්... හිනත් යනවා...:lol: අද මේ කට්ටියම පෝලිමට කඩේ යනවා...... හොදයි හොදයි... අපි උඹලගේ කතාවලට රැවටෙන්නේ නෑ....:P බොරුනම් කට්ටියම බලන්න එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයියලාගේ history එක... :rofl: :rofl: :rofl:
    අවවාදයයි: ඉහතින් සඳහන් කල 90% පමණක් මෙය අදාළ වේ...:)
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485

    Mona Magulakda Meka...

    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..

    10599559_407638672717351_3884435122674828702_n.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    පිරිසිදු බුද්ධ දර්මය විනාශ කරපු අවජාතක

    පිරිසිදු බුද්ධ දර්මය විනාශ කරපු අවජාතක ශ්‍රමනදායිලාබියා

    ඔබ සැරරේ සැරි සරන්න නොදී අපායෙම ඉපදෙවා!!!!
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයගෙන් 90%ක් ගේ අතීතය අරන් බැලුවොත්... ඒ කිව්වේ ත්‍රෙඩ් කියවලා බැලුවොත් තියෙන්නෙම සිංහලයට විරුද්ධව ලියපු ත්‍රෙඩ්, එක්කෝ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන ත්‍රෙඩ්,නැත්තම් අසහනය දුරුකරගන්න දාපු ත්‍රෙඩ්, ලංකාවේ දේවල් බොරුයි කියපු ත්‍රෙඩ්, බුදුදහම විවේචනය කරපු ත්‍රෙඩ්, හාමුදුරුවන්ට බැනපු ත්‍රෙඩ්... හිනත් යනවා...:lol: අද මේ කට්ටියම පෝලිමට කඩේ යනවා...... හොදයි හොදයි... අපි උඹලගේ කතාවලට රැවටෙන්නේ නෑ....:P බොරුනම් කට්ටියම බලන්න එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයියලාගේ history එක... :rofl: :rofl: :rofl:
    අවවාදයයි: ඉහතින් සඳහන් කල 90% පමණක් මෙය අදාළ වේ...:)

    ha
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    අවවාදයයි: ඉහතින් සඳහන් කල 90% පමණක් මෙය අදාළ වේ...:)

    මේ නරපනුවා ..... හට එක කෙහෙල් පුෂ්පයක්වත් අදාළ නොවන බවත් !
    මේ නරපනුවා..... ඔබ ඔය කියන ඉතිරි 10% සිටින බවත් !

    අපේ අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දෙනු මැනවි !
    තෝල්කයානෙනි !
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    මෛත්‍රිපාලගේ සොහොයුරුගේ හාල් ලොරි දෙකකට මගදි පහරදීලා" - ප්‍රවෘත්තියක්
    *** අයුක්තිය, අසාධාරණය, අවනීතිය වෙනුවට සාදාරණය, යුත්කිය, නීතිගරුකබව අගයන බුද්ධිමත් ඔබගේ විමසුමට

    My vote for මෛත්‍රී... , Your...?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    සිරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..

    උබට කොහොමත් චන්දෙ නෑනේ ඔයි :P
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    10409650_384544228366697_7355263669838881263_n.jpg

    ඊයේ රැවටුනේ නොදන්නාකමටය , හෙට රැවටුනොත් මෝඩකමය...

    My Vote For

    මෛත්‍රි