අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
Bumpඅනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

ඔසාමා ලොක්කානනි එ හරවත් බව නැවත ගෙනෙනු මැනවිකිරියෙ ඒ කාලෙ තිබ්බ් හරවත් බව දැන් නෑ

@2osama පොන්නයො ඇවිත් උඹේ fans ල හම්බවෙයන් අනුන්ගේ ත්‍රෙඩ් අස්සේ පයි කොටන්නේ නැතුව..
තනි ඇටේ පොලිෂ්, ඊට පස්සෙ මයිනගෙ දෙක පොලිෂ්, දැන් ආපහු තනි ඇටේ පොලිෂ් @2osama![]()
වේසකම් කරන එකේ සීමාවක් නැ ඔසාම පොන්ස්ගේ![]()
![]()
අනේ අපොයි අපේරටට වෙච්ච දේ.
![]()
![]()
ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.
![]()
හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.
Ado nooඅනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.