මහින්ද In London

lilman

Well-known member
  • May 10, 2009
    40,804
    54,228
    113
    Colombo
    52328063.jpg


    22capture.jpg


    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.



    _50061143_010677721-1.jpg


    kgkwUyjdaef.jpg


    ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
    ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.

    22capture.jpg



    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.

    අනේ අපොයි අපේරටට වෙච්ච දේ. :(
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    ඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මේ වීඩියෝ එක දාල තිබුනේ රමේෂ් මරන්න කලින් ප්‍රශ්න කරනවා කියලා.
    ඒත් කෙහෙළිය රබුක්වැල්ල කියල තිබුනේ යුද්දෙදි රමේශ් මැරුණ කියලා.

    hqwbl54.gif
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,118
    12,088
    113
    Ohio, USA
    යකෝ මේක මරාගන්න වෙලාවක් නෙවෙයි ....
    මහින්දට මුකුත් කරදරයක් නැතුව රටට එන්න ප්‍රර්ථනා කරපල්ලා ....
    UK වල වැඩිම හරියක් ඉන්නේ දෙමල්ලු ....
    මොනවා උනත් මේ අපේ රටේ මනුස්සය විත්තිය මතකතියගනිල්ල...
    DAN SAPA DA?