මහින්ද In London

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    yako rata paawa nodene eketa un VISA nathi kora gannewa nan thiya ganne kiyapan unge VISA ... kawuruth kamathi egena ganne ... eth egena ganne kiyala anith unge pitipasse kahanne oni na ..ehema kahala egena gannewata wada hodai marenewa ..... yako salli gana balanne nathuwa eka parak hari rata gana hithanne balapan ... echcharai kiyanne thiyenne ... oye kagahana tiken poddak hari ara ape kollo marapu eketa kagahapan ...
    රට ගැන හිටනවා කියන්නේ රට දියුණු කරන එකට මිසක් හන්දි හන්දි ගානේ ලෝකයට බැන බැන ඉන්න එකට නෙවයි .අපිට බ්‍රිතාන්‍යට ගෙම්බර් දාන්න පුළුවන් අපේ රට බ්‍රිතාන්‍යට වඩා දියුණු රටක් උනොත් .එහෙම නැතුව මෙහෙම ගෙම්බර් දාන්න ගියොත් ලංකාව මුළු ලෝකෙන්ම කොන්වෙච රටක් වෙයි.
    මම කියන්නේ තියෙන්නේ ඔයටික තමා.
     
    • Like
    Reactions: silentsahan

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    eka thama mama kalinuth kiwwe .... udgoshana korala wadak na ... ewagema unge laba proyojana balagene karabagene balan edalath wadak na ....
    oye tika thama mata kiyanne thiyenne
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    eka thama mama kalinuth kiwwe .... udgoshana korala wadak na ... ewagema unge laba proyojana balagene karabagene balan edalath wadak na ....
    oye tika thama mata kiyanne thiyenne
    කවුද බන් කරබාගෙන බලන ඉන්නේ උන් අපිට මොනවා කලාටද
    මොකද උන් අපිව මරන් කන්න හැදුවයි.
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    සාදරයෙන් පිළිගත්ත තමයි.මහින්ද ගියේ පුද්ගලික සංචාරයකට .විශේෂ අරාක්ෂාවවකුත් දුන්න .තව මොනවද කරන්න කියන්නේ .මහින්ද ඒ හේ ගියා කියලා සුද්දන්ට ඔලුවෙන් හිටගන්නද බං කියනේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    සාදරයෙන් පිළිගත්ත තමයි.මහින්ද ගියේ පුද්ගලික සංචාරයකට .විශේෂ අරාක්ෂාවවකුත් දුන්න .තව මොනවද කරන්න කියන්නේ .මහින්ද ඒ හේ ගියා කියලා සුද්දන්ට ඔලුවෙන් හිටගන්නද බං කියනේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ne ban uba wage puka dena 1k hoyala apita denna
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    කවුද බන් කරබාගෙන බලන ඉන්නේ උන් අපිට මොනවා කලාටද
    මොකද උන් අපිව මරන් කන්න හැදුවයි.

    ekath aththa ubawa maran kanna haduwada mawa maran kanna haduwada :D niyama kathawa :D

    anika machan kelinma papuwata pihiyen ayina miniha hodai hoda munen edala pitata pihiyen ayina minihata wada ... ubata therum yayida danne na therune naththan wadiya hithanne epa
    ;););););););)
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ekath aththa ubawa maran kanna haduwada mawa maran kanna haduwada :D niyama kathawa :D

    anika machan kelinma papuwata pihiyen ayina miniha hodai hoda munen edala pitata pihiyen ayina minihata wada ... ubata therum yayida danne na therune naththan wadiya hithanne epa
    ;););););););)

    බ්‍රිතාන්‍ය අපිට පිහියෙන් ඇනල නැහැ .යුද්දේ යනවෙලාවේ අපි අමාරුවේ වැටිලා හිටිය වෙලාවේ බ්‍රිතාන්‍ය LTTEඑක තහනම් කරලා දැම්ම.
    ඉන්දියාවේ බ්‍රිතාන්යෙන් ගෙන්වපු බඩු කොම්පැනි වල බඩු පාරට දාල ගිනි තිබ්බා LTTE එක තහනම් කළා කියලා.ඉන්දියාව කියානේ බ්‍රිත්නයේ ලොකුම වෙළද පොළක්.
    වෙන විදියකට කියනවනම් බ්‍රිතන්‍ය පලවෙනි පාරට අනුන්ගේ ටින්කිරි තමන්ගේ ඇගේ නාගත්තා.
    ලංකාවට බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ගොඩක් උදවු කළා යුද්දේ යන වෙලාවේ.
    ඒ ලංකාවේ මිනිස්සුන්ට තියෙන ගරුකිරීමට නැතුව මහින්දගේ ලොකුකමට නෙවේ.
    අපි අද කරන්නේ කන්න දුන්න අත හපාකන එක.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    බ්‍රිතාන්‍ය අපිට පිහියෙන් ඇනල නැහැ .යුද්දේ යනවෙලාවේ අපි අමාරුවේ වැටිලා හිටිය වෙලාවේ බ්‍රිතාන්‍ය LTTEඑක තහනම් කරලා දැම්ම.
    ඉන්දියාවේ බ්‍රිතාන්යෙන් ගෙන්වපු බඩු කොම්පැනි වල බඩු පාරට දාල ගිනි තිබ්බා LTTE එක තහනම් කළා කියලා.ඉන්දියාව කියානේ බ්‍රිත්නයේ ලොකුම වෙළද පොළක්.
    වෙන විදියකට කියනවනම් බ්‍රිතන්‍ය පලවෙනි පාරට අනුන්ගේ ටින්කිරි තමන්ගේ ඇගේ නාගත්තා.
    ලංකාවට බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ගොඩක් උදවු කළා යුද්දේ යන වෙලාවේ.
    ඒ ලංකාවේ මිනිස්සුන්ට තියෙන ගරුකිරීමට නැතුව මහින්දගේ ලොකුකමට නෙවේ.
    අපි අද කරන්නේ කන්න දුන්න අත හපාකන එක.

    Americawa war eke yana kale karapu help tika poddak methana dapanko ... 2k thibba nan athi :D :D :D

    British Government eke War eketa support eke dunne LTTE eke aniwa paradinewa kiyala dana gaththa hinda witharai ... naththan Mavil Aru gahana kale ehema kohomada danne na oye British kattiya kiyapu ewa ...Sure ekatama ewara wenewa kiyala dana gaththama onna aga bera ganne unge sup eke pennuwa ...e unath kamak na ...ehemawath kolane ... eth Americawa monewada ban apita korapu udaw ????? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    anika meka mone udaw korala thibbath ratata wina korana welawak... oye rata walin thiyene podi podi laba proyojana balagene ape ratata kelawanne denna ba .... mage nan adahasa ekai :)

    ohoma ath hapa newei kapala puchchanne oni
     
    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    මහින්දට ඔක්ස්ෆොර්ඩ් යුනීයන් එක අමතන්න බැරි වුනේ 5000ක පමණ දෙමල ජාතිකයන් පිරිසක් එතන උද්ඝෝෂනයක් කරපු නිසයි.මේක අමතනවනම් ලංඩන් පොලිසියට සිදි වෙනවා පොලිස් නිලධාරීන් 1000 ක පමණ යොදවලා ඔහුට ආරක්ෂාව සපයන්න.නමුත් එංගලන්තයට මහින්ද වැදගත් අමුත්තෙක් නෙවෙයි. බ්‍රිතාන්‍යය ආණ්ඩුවට මහින්ද මහ ලොකු මිනිහෙක් නෙවෙයි එච්චර අරාක්ෂාවක් දීලා එවැනි දේශනයකට ඉඩ දෙන්න.මේ සඳහා එංගලන්තේ සම්පත්, ධනය පාවිච්චි කර ඔහුට පහසුකම් සපයනවාට වඩා ඔහු හිස් අතින් ගෙදර යවන එක පහසුයි කියලා ලංඩන් පොලිසිය සිතුවා.
    නමුත් මේ සඳහා පැමිනියේ ඉන්දීය අගමැතිවරයෙක් නම්, පකිස්තාන ජනාධිපතිවරයෙක්නම්, ඇෆ්ගනිස්තාන ජනපතිතුමන්නම් ඔවුන් අනිවාරයෙන්ම ඒ අයට පහසුකම් සපයනවා.ඔන්න ඕක තමයි අද මහින්දට තියෙන තත්වය. විකිලීක්ස් කියනවා අද ලංකාවේ නීතිය වල් වැදිලා කියලා ඇමරිකාව අදහස් කරගෙන ඉන්නවා කියලා.මේ රටේ ඒකාධිපතිවාදයක් සහ නිදහස මර්ධනයක් තියෙන බව බටහිර අවබෝධ කරගෙන ඉන්නවා.ඒක නිසා මුගාබෙට තියෙන තැන තමයි අද ජාත්‍යන්තරයේ මහින්දට තියෙන්නේ

    God save the queen
    images
     
    • Like
    Reactions: silentsahan

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    Americawa war eke yana kale karapu help tika poddak methana dapanko ... 2k thibba nan athi :D :D :D

    British Government eke War eketa support eke dunne LTTE eke aniwa paradinewa kiyala dana gaththa hinda witharai ... naththan Mavil Aru gahana kale ehema kohomada danne na oye British kattiya kiyapu ewa ...Sure ekatama ewara wenewa kiyala dana gaththama onna aga bera ganne unge sup eke pennuwa ...e unath kamak na ...ehemawath kolane ... eth Americawa monewada ban apita korapu udaw ????? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    anika meka mone udaw korala thibbath ratata wina korana welawak... oye rata walin thiyene podi podi laba proyojana balagene ape ratata kelawanne denna ba .... mage nan adahasa ekai :)

    ohoma ath hapa newei kapala puchchanne oni

    අනේ පලයන් බං යන්ඩ .නොදැන මෝඩ කතකියන්න එපා .බ්‍රිතාන්‍ය LTTE එක තානම් කෙරේ 1990 ගණන් වල .චන්ද්‍රිකා ඉන්න කාලේ .ඒ කාලේ කොහෙද බන් ලංකාවේ යුද්දේ දිනාගෙන ගියේ.
    උබ මහලොකුවට කතාකරට පෙරපාසල් දැනිමවත් නැහැනේ .මෝඩයෙක් බව නියමෙටම පේනවා.
    මෝඩ වංශ කෙනෙක්

    ඇමරිකාවෙන් කරපු උදව් මෙන්න.
    1.GPS technology එක ලංකාවේ හමුදාවට හදුන්වාදීම
    2. satellite phone taping තක්ෂණය ලංකාවට ලබාදීම(මේක නිසා තමා ප්‍රබාකරනව මරාදාන්න ශ්‍රී ලංකා හමුදාවට පුළුවන් උනේ.ප්‍රබාකරන් ගේ සැටලයිට් ෆෝන් එක ටැප් කරලා තමයි ප්‍රබාකරන් ඉන්න තැන හොයග්තේ .මේක නොතිබෙන්නට ප්‍රබාකරන් අනිවාර්යෙන්ම තවමත් ජිවතුන් අතර.)
    දැන්වත් පිළිගන්නවද මෝඩ වස්සෝ

    යුද්දේ දිනපු එක අපි තනිවම ගත්ත ජයග්‍රහනයක් නෙවෙයි කියලා.
    මුළු ලෝකෙන්ම අපිට උදව් දුන්නා යුද්දේ දිනන්න.
    මෝඩ පටු විදියට හිතන්න එපා.
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මහින්දට ඔක්ස්ෆොර්ඩ් යුනීයන් එක අමතන්න බැරි වුනේ 5000ක පමණ දෙමල ජාතිකයන් පිරිසක් එතන උද්ඝෝෂනයක් කරපු නිසයි.මේක අමතනවනම් ලංඩන් පොලිසියට සිදි වෙනවා පොලිස් නිලධාරීන් 1000 ක පමණ යොදවලා ඔහුට ආරක්ෂාව සපයන්න.නමුත් එංගලන්තයට මහින්ද වැදගත් අමුත්තෙක් නෙවෙයි. බ්‍රිතාන්‍යය ආණ්ඩුවට මහින්ද මහ ලොකු මිනිහෙක් නෙවෙයි එච්චර අරාක්ෂාවක් දීලා එවැනි දේශනයකට ඉඩ දෙන්න.මේ සඳහා එංගලන්තේ සම්පත්, ධනය පාවිච්චි කර ඔහුට පහසුකම් සපයනවාට වඩා ඔහු හිස් අතින් ගෙදර යවන එක පහසුයි කියලා ලංඩන් පොලිසිය සිතුවා.
    නමුත් මේ සඳහා පැමිනියේ ඉන්දීය අගමැතිවරයෙක් නම්, පකිස්තාන ජනාධිපතිවරයෙක්නම්, ඇෆ්ගනිස්තාන ජනපතිතුමන්නම් ඔවුන් අනිවාරයෙන්ම ඒ අයට පහසුකම් සපයනවා.ඔන්න ඕක තමයි අද මහින්දට තියෙන තත්වය. විකිලීක්ස් කියනවා අද ලංකාවේ නීතිය වල් වැදිලා කියලා ඇමරිකාව අදහස් කරගෙන ඉන්නවා කියලා.මේ රටේ ඒකාධිපතිවාදයක් සහ නිදහස මර්ධනයක් තියෙන බව බටහිර අවබෝධ කරගෙන ඉන්නවා.ඒක නිසා මුගාබෙට තියෙන තැන තමයි අද ජාත්‍යන්තරයේ මහින්දට තියෙන්නේ

    God save the queen
    images

    නායකයෙකුට තියෙන පිළිගනිම බලෙන් ගන්න බැහැ.
    හරියට වැඩ කරානම් එක ඉබේම ලැබෙනවා
    රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනවනම්,මානව හිමිකම් සුරකිනවානම්, රට දියුණුවෙනවනම් ඒ රටේ නායකයට නිකම්ම වගේ ලෝකේ අනෙත් නායකයෝ ගරුකරනවා.
    බලෙන් ඉල්ලලා අඩන්න ඕන නැහැ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: