ඔක්කොටම කලින් සුබ පැතුම් මෛත්‍රීපාල මහත්තයාට !!!!!!!
ඒ එක්කම මහින්ද මහත්තයා කරපු සේවය සදා අමරණීයයි කාගේ නැතත් සිංහලයෙක් හැටියට මගේ හදවතේ ඒ ගැන තියෙනවා
* චන්දය ගැන කිව්වොත් සදාරනව තිබ්බ හැදුනුම්පත අනිවාර්ය කරලා තිබ්බ එක හොද පියවරවල්
* මාද්‍ය අපක්ෂපාතිත්වය, ප්‍රචාරණ ක්‍රම මැතිවරණ ප්‍රකාශන කෙරේ වන කතිකා හා රටේ ඉදිරි දැක්මවල් හා ඉලක්ක ගැන මිට වඩා ප්‍රමුකත්වය දිය යුතුයි.
* fb වල බාවිතය දෙපැත්තෙන්ම අවබාවිතා කරා
* මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වෙන්නේ නැත්නම් හොදයි, යහ පාලනයේ ප්‍රදානම කාර්ය එයයි දැනට.
(ඕන නම් සංක්‍යා ලේකන අරන් බලන්න 2001දීත් කෝලාහල වැඩි උනා දැන්ම මෙහෙත් පටන් අරන් අපේ ගෙට පිටිපස්සේ තියෙන්නේ රබර් වත්තක් එකේ දෙමල කම්කරුවෝ රතින්නා දඩ හු කියනවා සිංහල මිනිස්සුන්ට, town එකේ පොරවල් පොලිසියත් එක්ක වලි කඩවලට ගහන්න දෙන්නේ නෑ කියලා )
* අවසාන වශයෙන් මේ දැන් හම්බුනා unp අය 2,3න් දෙනෙක්ම කිවේ මහින්ද ගිය එක ගැන දුකයි ඔහුට මෙහෙම උනේ වටේ හිටපු සහචරයෝ නිසයි කියලයි