මහින්ද

modakolla

Active member
  • Jun 10, 2015
    479
    211
    43
    මහින්දට විපක්ශ නායක කම ගන්න තිබුනද. පුලුවන්නම් ඇයි මිනිහ නොගෙන හිටියෙ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    විපක්ෂ නායක වෙන්න විපක්ෂේ බහුතරේ ඕනේ .මහින්ද සෙට් එකත් බලත්නහාවට ඇමතිකම් ගනිද්දී ඊළගට බහුතරේ ඉන්නේ දෙමල සන්දානේ .:dull:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    uu illapu pakshaya and UNP eka ekathu wela aanduwa hadala thiyenne, ethakota uuth aandu pakshe ekek wenawa.
     

    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    මහින්දගෙ පිල ස්වාදීන උනොත් පුලුවන්නෙ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මහින්දගෙ පිල ස්වාදීන උනොත් පුලුවන්නෙ
    ehema karanna be, ehema pil gahala chande illuwe nehe ne, okkoma illuwe ekatane, anika mahindage ewunuth den oya yasa ageta amathi kam aragena inne.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මන්ත්‍රීවරු 17 එක්ක ස්වාධීන වෙන්න විතරයි තියෙන්නෙ මහින්දගේ මිනිස්සු කියල 95 අසරණ සින්හල බයියො ඡන්දෙ දීල යැව්ව නේද.
    උන්ට බැරිද උන්ගෙ දේශ්පාලන මතය වෙනුවෙන් 17 දෙනෙක් එකතු කරගන්න.
    ඔතකොට යූඇන්පී එක පැරදුනා යූඇන්පී එකේ එවුන් ගිහින් ඇමතිකම් ගත්ත කියල යූඇන්පී එක විපක්ශනායක කම හතලිස් ගානෙන් රැක ගත්ත මුන්ට 95ක් දීල බැහැනෙ ඔයි මොන පොන්නයොද
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මහින්දගෙ පිල ස්වාදීන උනොත් පුලුවන්නෙ

    ස්වාදීන වෙනවා කියලා එකක් නෑ පාර්ලිමේන්තුව ඇතුලේ. එක්කො ආන්ඩුවෙ නැත්නම් විපක්ශෙ.

    සංධානෙ කට්ටියක් ආන්ඩුවට සෙට වුන නිසා සංධානෙ විපක්ශෙ බහුතරය නැතිවුනා. ඒක නිසා දෙමළ සංධානෙට විපක්ශ නායකකම ලැබුනා.

    දැන් මහින්දගෙ සංධානෙ පිලයි දෙමළ සංධානයයි තමයි විපක්ශෙ ඉන්නෙ.