මහින්ද_කුරුසයෙක්.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මහින්ද_කුරුසයෙක්.

    අපේ ගමේ පන්සලේ දායක සභා රැස්වීමේදි මෝඩ බයියෙක්. රනිල් කුරුසයෙක් කියලා කොල කෑල්ලක් බේදන්න පටන්ගත්තා. මම කෙලින්ම ඉදිරිපත් වෙලා රනිල් නෙවෙයි කුරුසයා මහින්ද තමයි කුරුසයා කියලා පැහැදිලිව පෙන්නල දුන්නා. පර මෝඩ බයියා පන්සල ඇතුලට දේශපාලනය ගෙනවා. අන්තිමට පර මෝඩ බයියා පුක් වෙලා ගියේ.

    https://www.colombotelegraph.com/in...ada-rajapaksa-is-a-christian-says-archbishop/
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    නාමල් යෝෂිතලා ඔක්කොම කුරුසයො.බෞද්ධ එලු හමක් පොරවගෙන ආපු කුරුස වෘකයන්. ඒ වගේම දුමින්ද සිල්වා , දයාසිරි, ජොන්ස්ටන්,රෝසි,හරින් ප්‍රනාන්දු, රන්ජන් රාමනයකලා ඔක්කොම බෞද්ධ එලුහම පොරවගත්ත කුරුස වෘකයන් ‍රැලක්.මුන් සේරම ජාත්‍යන්තර කුරුස සංවිධාන විසින් සහ ලංකාවේ ක‍තෝලික සභාව මෙහෙයවන සහයෝගය සහිත භයානක බලවේගයක කොටස් කරුවො
     
    • Like
    Reactions: Jack_Sparrow

    kingkalaa

    Member
    Jan 21, 2013
    191
    47
    0
    මහින්ද කුරුසයෙක්ද? අහ්හ්හ් එහෙනම් රනිල්ට ජන්දේ දෙන්නම්..
     

    kingkalaa

    Member
    Jan 21, 2013
    191
    47
    0
    වසර 1600 කට පසු මෙරට ඉදිවන විශාලතම චෛත්‍යය

    ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

    සඳ හිරු සෑයට සැමගේ ශ්‍රම දායකත්වයත් වැදගත්

    f-1.jpg
    ඉස්සර හැදුවෙ බංකර දැන් හදන්නේ චෛත්‍යය


    දාගැබ, චෛත්‍යය, ස්තූපය හා සෑය යනුවෙන් හැඳින්වෙන ඉදිකිරීම් වූ කලි බෞද්ධ දර්ශනයට අනුකූල දාර්ශනිකමය පදනමක් සහිත ඉදිකිරීමකි. මේ ස්තූප හෙවත් චෛත්‍යය ඉදිකිරීමට අපේ සිංහල බෞද්ධ ජනතාව පුදුම දස්කමක් හා කැපවීමක් දැක්වූහ. ඔවුහු එය සැලකුවේ ‘බුදුන් දකින පින්කමක්’ ලෙස ය.
    අපේ රටේ එදත් අදත් මහා ස්තූපය රුවන්වැලිසෑය චෛත්‍යයයි. වසර 40 ක් අන්‍ය ආගමික පාලකයකු සතුව තිබූ රට මුදා ගැනීමේ විජයග්‍රහණයේ සංකේතය ලෙස එය ඉදිවිය. පැරණි රජ දවසින් පසු අපේ රටට පසුගිය වකවානුවේදී වසර 30 ක යුද්ධයකට මුහුණ දෙන්නට සිදු විය.
    නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඍජු නායකත්වය යටතේ අද රට නිදහස ලබා ඇත. එමෙන් ම රට ආර්ථික ලෙස දියුණු වෙමින් පවතී.පැරණි රජ දවසින් පසු අපේ රට ඉතාමත්ම ස්ථාවරත්වයට සෞභාග්‍යත්වයට පත්ව‍ූ වකවානුවක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමය පෙන්වා දිය හැකි ය. රට සමාජයීය, සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික ලෙස මෙතරම් ස්ථාවර යුගයක් රජ දවසින් පසු තවත් නැති තරම් ය.
    ථූපවංශයේ සඳහන් අයුරින් විශාල ස්තූප ර‍ට පුරා ඉදිවූයේ ඉහත කී පරිදි රට සියලු අයුරින් සැබෑ ස්වෛරීභාවය හා නිදහස ලැබූ අවස්ථාවලදී ය. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් ඇතිව ආරක්ෂක හා නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය ඇතිව දැන් මෙරට විශාලත්වයෙන් දෙවැනි චෛත්‍යය ලෙස දැන් අනුරපුරයේ ‘සඳහිරු සෑය’ ඉදිකරමින් පවතී.
    දශක තුනක් කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික ජන සමාජය පීඩනයට පත් කළ රුදුරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ලබාගත් ජනතා විජයග්‍රහණය සැමරීම වෙනුවෙන් පළාත් බදව ඉදි කෙරෙන ස්තූප නවයේ ප්‍රථම ස්තූපය ‘සඳහිරු සෑය’ යි.
    අනුරාධපුර මහමෙවුනා උයනේ ශ්‍රී මහා බෝධිය අසල ඉපැරැණි ගැල්ගාල පැවති භුමියේ මේ දිනවල මේ උතුම් චෛත්‍යරාජයා වේගයෙන් ඉදි කෙරෙන්නේ විශේෂයෙන් යුද්ධය ජයගන්නට තම ජීවිත පරදුවට තබා කටයුතු කළ රණවිරුවන්ගේ ම උනන්දුව කැපවීම අනුව ය.
    මෙරට ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මේ සඳහිරු සෑය අඩි 281 ක් උසට ඉදිවෙයි. එහි පළල අඩි 255 ක් මෙහි වට ප්‍රමාණය අඩි 801 කි.
    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු මෙහෙයවීම මත යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතාගේ අධීක්ෂණය ඇති යුද හමුදාවේ 9 වැනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරී කර්නල් මොහාන් කුමාර මහතා ප්‍රමුඛ එම බළකායේ නිලධාරීහු හා සෙබළු මෙම ‘සඳහිරු සෑයේ ඉදිකිරීම් බාරව කටයුතු කරති. ඊට අමතරව විජයබා පාබල හමුදාව ගජබා රෙජිමේන්තුව, කාල තුවක්කු බළකාය ජාතික ආරක්ෂක සේවා බළමුළුව මේ සඳහා දායක වෙති.
    f-1-3.jpg
    ජනපති අතින් චෛත්‍යයේ පාදමේ නිදන් වස්තු තැන්පත් කිරීම
    අපේ ඉතිහාසයේ ථූප වංශයට අනුව මෙතරම් විශාල චෛත්‍යයක් මූල පාදමේ සිට ම ඉදිකිරීම් කර්මාන්තයක් අනුරාධපුරය යුගයෙන් පසු සිදු කෙ‍රී නැත. රුවන්වැලිසෑය ජේතවනාරාමය මිරිසවැටිය ආදිය දුටුගැමුණු රජුගේ පාලන කාලයේ ඉදිවිය.
    ඊට පසුව පොළොන්නරුවේ කිරි වෙහෙර රන්කොත් වෙහෙර ඉදිවිය . ඊටත් පසු තවත් රට පුරා චෛත්‍ය ඉදිවූවත් සඳහිරු සෑය තරම් විශාලත්වයෙන් යුතු චෛත්‍යයක වසර 1600 කින් පසු මෙරට ඉදිවී නොමැති බව පුරා විද්‍යාඥයෝ ද පෙන්වා දෙති.
    එමෙන් ම මේ චෛත්‍යය නවීන තාක්ෂණය උපයෝගි කරගෙන සිදු කරනු ලබන මෙරට විශාලතම චෛත්‍ය කර්මාන්තය වේ. අනුරාධපුරය වනාහි පසුගිය දශක 30 ක් තිබූ යුද්ධය ජය ගැනීමේ කේන්ද්‍රස්ථානයක් විය. සියලු ජයග්‍රහණවලට සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන ය.
    ඒ අනුව පසුගිය යුද විජයග්‍රහණයට පරිපාලනමය භෞතිකමය මෙහෙයුම් කටයුතු අතින් අනුරාධපුරය සෑම අතින් ම දායක වූ ප්‍රදේශයකි. යුද්ධයට සම්බන්ධ වූ අනුරාධපුරය හරහා නොගිය කිසිම සෙබළෙකුවත් නැති තරම් ය.
    ඒ අනුව යුද විජයග්‍රහණයට පාදක වූ අන්තර් හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස අනුරාධපුරය හැඳින්වීමට පුළුවන.ඒ නිසා ම මේ සඳහිරු සෑය ඉනුරාධපුරයේ ඉදිවීම ඉතා සුදුසු බව පෙනේ. සඳහිරුසෑය ඉදිකෙරෙනු ලබන සම්පූර්ණ භූමිය අක්කර 13 කි.
    වැලිමළුවට අක්කර 6 ක් හා රූඩ් 3 ක් හා පර්චස් 30 ක් අයත් වේ. සලපතල මළුව අක්කර 4 ක් හා රූඩ් 2 ක් ආවරණය කරයි. නව චෛත්‍ය වහන්සේට අයිතිවන භූමි ප්‍රමාණය අක්කරයක් හා පර්චස් 20 ක් පමණ වේ.
    ‍රුවන්වැලි මහා සෑය එදත් අදත් හෙටත් අපේ ර‍ෙට් මහා ස්තූපය වේ. එහි උස අඩි 299 කි. එය බුදුරජාණන් වහන්සේගේ වැඩිම ‍සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ස්තූපය ලෙසට ‍බෞද්ධ ජනතාවගේ ගෞරවයට ලක්වී ඇත. ඒ සියලු දේවලට ගරු කරමින් සඳහිරු සෑය එම චෛත්‍යයට අඩි 18 ක් අඩුවෙන් එනම් අඩි 281 උසට ඉදිවේ.
    අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ හා රුවන්වැලි සෑය චෛත්‍යාධිකාරී නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන යන නාහිමියන්ගේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ නොමඳ අවවාද අනුශාසනා මෙම නව ඉදිකිරීම සඳහා ලැබේ.
    සඳහිරු සෑය ප්‍රධාන ලෙසම ඉදිකරන්නේ ස්තූප ගඩොල් ඇතිරීම මගිනි. සඳහිරු සෑය ඉදිකිරීමට කටයුතු කරන යුද හමුදාවේ නව වැනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සිවිල් ඉංජිනේරුවරු පවසන පරිදි මේ සුවිශේෂ චෛත්‍ය කර්මාන්තය සඳහා ස්තූප ගඩොල් ලක්ෂ 260 ක් අවශ්‍යය.
    f-1-5.jpg
    ලැබුනු නිදන් වස්තු
    f-1-6.jpg
    නිදන් වස්තු තැන්පත් කරන කුටි
    ඒ අපතේ යෑම නැතිව ය. සාමාන්‍යයෙන් ගඩොල් 100 කට 20 ක් පමණ අපතේ යයි. ඒ අනුව සමස්ත ලෙස ගත්විට මෙම ස්තූප කර්මාන්තය සඳහා ස්තූප ගඩොල් ලක්ෂ 310 ක් පමණ අවශ්‍ය වේ‍. සඳහිරු සෑයට ගන්නා ගඩොල්වල විශේෂ ලක්ෂණයක් ද ඇත. ‘2555 ‍බුද්ධ ජයන්තිය’ හා නෙළුම් මලක් එහි කොටා ඇත. මේ සුවිශේෂ ස්තූප ගඩොලක ඝනකම අඟල් 2 කි. පළල අඟල් 8 කි. දිග අඟල් 16 කි.
    මෙම ගඩොල් සඳහා ඕනෑම අයකුට පිරිවැය දැරීමට පුළුවන. ඒ අනුව රුවන් වැලි සෑය අසල ඇති සඳහිරු සෑය කාර්යාලයට පැමිණ ආධාර ලබාදීමට හැකි ය. මෙම ස්තූප සඳහා නිපදවන සුවිශේෂ ගඩොල හොඳින් බර දරාගත හැකි ආකාරයේ පැතලි ගඩොලකි.
    මෙම ගඩොල් චෛත්‍යයේ ඉදිකිරීමට අතුරනු ලබන්නේ අළුහුණු සිමෙන්ති හා වැලි සහිත බදාමයක් ආධාරයෙනි. මෙම බදාමය සාදන්නේ සුවිශේෂී ක්‍රමයකටය. ඒ සඳහා අළුහුණු කොටස් 1 කට සිමෙන්ති කොටස් 2 කට වැලි කොටස් 6 ක් මිශ්‍ර කරනු ලැබේ.
    මේ මහා සෑය ඉදිකිරීමට අවශ්‍ය ගඩොල් නිපදවනු ලබන්නේ ද රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වය ඇතිවය. ඒ සඳහා යුද ගුවන් හා නාවික හමුදාවල පූර්ණ සහාය ලැබේ.
    අනුරාධපුරය, ඇලයාපත්තුව, තන්තිරිමලේ බෝගොඩ මෙන් ම අභයගිරියට ගඩොල් හැදූ ගල්ගඩවල යන ප්‍රදේශවල තිබූ උළු කර්මාන්ත ශාලාවල ගඩොල් නිපදවනු ලැබේ. මහියංගනය හා අම්පාර යන ප්‍රදේශවල ද මේ සඳහිරු සෑය සඳහා අවශ්‍ය චෛත්‍ය ගඩොල් නිපදවනු ලැබේ. දංකොටුව කොචිචිකඩේ නාරම්මල ප්‍රදේශවල ද මේ සඳහා ගඩොල් නිපදවන බව යුද හමුදා ඉංජිනේරු බළකාය කියයි.
    සඳහිරු සෑය ගඩොල් බැඳීමට අවශ්‍ය ‍බදාම සඳහා අළුහුණු ලබාගන්නේ ද රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙනි. ඒ සඳහා මාතලේ ප්‍රදේශයේ දී ඩොලමයිට් ගල් කඩනු ලැබේ. පසුව ‍ඒවා යුද හමුදා වාහනවලින් ම ඇලයාපත්තුවට ‍ෙගනවිත් පුළුස්සනු ලැබේ.
    පසුව ඒවා අඹරා බදාමවලට මිශ්‍ර කර සකස් කරනු ලබන්නේ යුද හමුදා සිවිල් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ය. මේ මුළු ස්තූපයේ ම ඉදිකිරීම් සඳහා වැලි ලබාදෙනු ලබන්නේ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙනි.‍
    සඳහිරු සෑය ඉදිකිරීමේදී මුලින් ම කරනු ලැබ ඇත්තේ එහි පාදම අඩි 35 - 45 අතර ප්‍රමාණයකට ස්ථිර කළුගල් හමුවන තුරු පෑදීමයි.
    f-1-7.jpg
    f-1-8.jpg
    f-1-1.jpg
    f-1-4.jpg
    පිහිටි ගල අසුවන තෙක් එහි හෑරීම සිදුකරනු ලැබූ බව යුද හමුදා සිවිල් ඉංජිනේරුවෝ පවසති. පසුව ඒ මතට 6’ - 9’ කළුගල් කියුබ් 6450 ක් දමා කොන්ක්‍රීට් ගල් (4/3) කියුබ් 465 ක් ද දමා හොඳින් තලනු ලැබ ඇත.
    ඊට පසුව ඒ මතට ගල් කුඩු සිමෙන්ති හා කුඩා කළුගල් (ඒබීසී මිශ්‍රණය) කියුබ් 570 ක් දමා ජලය දමා හොඳින් තලා කෘත්‍රිම කළුගලක් ලෙසට පාදම සදා ඇත. මේ සඳහා අවශ්‍ය කළුගල් කියුබ් 6500 ක් ගුවන් හමුදාව මඟින් අනුරාධපුරයට ම ප්‍රවාහනය කර දී ඇත.
    සඳහිරු සෑය ඉදිකිරීම් ප්‍රධාන ලෙසම රණවිරු දෑතින් සිදු කෙරේ. නමුත් එතෙර මෙතෙර ඕනෑම අයකුට මෙම චෛත්‍ය ඉදිකිරීමට පූර්ණ ශ්‍රම දායකත්වය ලබාදීමට පුළුවන. ඒ සඳහා චෛත්‍යය අසල ඇති කාර්යාලයට පැමිණ යුද හමුදාවෙන් අවසර ලබාගත හැකි ය.
    දැනට මෙම චෛත්‍යයේ වැලිමළුවේ කටයුතු 90% ක් අවසන් වී තිබේ. සලපතල මළුවේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් කර ඇත. පේසා වළලු 3 කින් පසු අඩි 20 ක් පමණ උසට චෛත්‍යය ඉදිකර ඇත. දැනට චෛත්‍ය ඉදිකිරීම් ඇත්තේ සලපතල මළුවේ සිට අඩි 34 ක් උසකින් ය.
    සඳහිරු සෑයේ 3 වැනි පේසා වළල්ලේ සිට අඩි 17 ක් උසින් ගර්භයේ මැද කොටසේ ධාතු නිධන් කරන ධාතු ගර්භය ඉදිකර තිබේ. එය අඩි 11 ක් උස ය. අඩි 30 ක් පළලය. අඩි 30 ක් දිගය. ධාතු ගර්භයේ මැද කොටසේ තවත් සුවිශේෂ කුටියක් ඇත‍. එය සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට ය.
    ඒ කුටිය අවට රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට තවත් කුටි 60 ක් රණවිරුවන් විසින් සකස් කරමින් තිබෙන අයුරු සඳහිරු සෑයේ ඉහළට ගිය අපට දැකගත හැකි විය. ධාතු ගර්භයේ බාහිර කුටියේ බිත්තියේ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා තවත් කුටි 152 ක් දැන් ඉදිකරමින් පවතී.
    මේ සියලු කටයුතු සමඟ චෛත්‍යය ඉදිකිරීමට ගඩොල් ඇතිරීම ද දැන් රණවිරු ශ්‍රමයෙන් ක්‍රියාවට නැංවේ. එදා රට සුරැකීමට බංකර ඉදිකළ, පාලම් ඉදිකළ රණවිරුවෝ අද හදන්නේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මේ සඳහිරුසෑය චෛත්‍යයයි.
    ‍බුබ්බුලාකාර හැඩයෙන් ඉදිවන මේ සඳහිරු සෑයේ ධාතු නිධාන උත්සවයේද‍ී ධාතු ගර්භය ඇතුළත ඉතාමත්ම පූජනීය ඉතාමත් ම වටිනා නිධන් වස්තු රැසක් තැන්පත් කිරීමට මහා සංඝරත්නය හා සංවිධායක මණ්ඩලය ද කටයුතු කරමින් සිටී.
    ඒ අනුව රත්තරන් වලින් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ, රත්තරන්වලින් කළ බෝධීන් වහන්සේ හා රන් පත්ඉරුවල ලියන ලද පිරුවානා පොත් වහන්සේ මෙහි තැන්පත් කරනු ලැබේ. ඊට අමතරව තඹ පත්ඉරුවල ලියන ලද සම්පූර්ණ ත්‍රිපිටකය ද මෙහි තැන්පත් කිරීමට අපේක්ෂිත ය.
    මේ අනුව සර්වඥ ධාතූන්වහන්සේ තැන්පත් කිරීමෙන් සහ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සහිත රන්පත් හා තඹපත් තැන්පත් කිරීමෙන් පසු මේ සඳහිරු සෑය පූජනීය වූත් වන්දනීය වූත් සුවිශේෂ පූජ්‍ය ස්ථානයක් බවට පරිවර්තනය වේ.
    මෙහි ඉදිකිරීම් සඳහා පොලිසිය සිවිල් ආරක්ෂක බළකාය ද පුළුල් ලෙස උදව් කරන බව මෙම කටයුතු මෙහෙය වන යුද හමුදා නව වැනි ඉංජිනේරු රෙජිමේන්තුවේ ලුතිනන් (සිවිල් ඉංජිනේරු) බී.අයි.ඒ. කුමාරසිරි මහතා පවසයි. රණවිරුවෝ 500 ක් පමණ දෙනා මෙම සඳහිරු සෑය ඉදිකිරීමට දායක වන බව අප දුටුවෙමු. ඊට අමතරව ශ්‍රද්ධාවෙන් ශ්‍රම දායකත්වය ලබාදීමට හැකි සංවිධානවලට පුද්ගලයන්ට මේ සඳහා පූර්ණ සහාය දැක්විය හැකි ය.
    වසර 30 ක යුද විජයග්‍රහණය සැමරීමට 2010 නොවැම්බර් 22 දා මෙම වැඩ කටයුතු ආරම්භ කර ඇත. 2016 දී මෙම ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත ය.
    සඳහිරු සෑයේ ධාතු නිධන් කිරීමේ උත්සවය 23 වැනිදා මහා සංඝරත්නය 5000 ක් පෙරටු කරගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එහිදී තැන්පත් කිරීමට නිධන් වස්තු බාර ගැනීම සඳහා වෙනම කාර්යාලයක් දැන් අනුරපුර සඳහිරු සෑය අසල විවෘත කර ඇත.
    ඒ සඳහා තැන්පත් කිරීමට සුදුසු නිධන් වස්තු 22 වැනිදා සවස 5.00 වන තෙක් ඉහත කාර්යාලයට ඕනෑම කෙනෙකුට බාර දීමට පුළුවන. පසුව එම නිධන් වස්තු පරීක්ෂා කර බලා ඒවා බාරදුන් අයටම 23 වැනිදා ඒවා තැන්පත් කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.
    උතුරුමැද පළාතේ ඉදිකෙරෙන මෙම සුවිශේෂ චෛත්‍යය ඉදිකිරීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් ම විශේෂ ව්‍යාපෘති ඇමැති එස්.එම්. චන්ද්‍රසේන උතුරු මැද මහ ඇමැති එස්.එම්. රංජිත් යන මහත්වරු ද පූර්ණ සහාය ලබාදෙති.
    රටෙන් 3/1 ජනතාවට කෙළින්ම බලපාන ලද රටටම පොදුවේ බලපෑ කොටි ත්‍රස්තවාදයෙන් රට මුදවා ගත් සේනාධිනායක ‍මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එඩිතර පියවර නිසා රටම නිදහස ලබා සෞභාග්‍යය කරා ගමන් කිරීම සමරනු පිණිස පූජනීය ලෙස ඉදිකරනු ලබන මෙම සඳහිරු සෑයට හැකි පමණින් උදව් උපකාර කිරීම ජාතික යුතුකමක් ලෙස අපිත් දකිමු.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බෞද්ධයාට ඉස්මුරුත්තේ යන්න ලැබීමට නියමිත යහපාලනය
    - ක්‍රිස්තියානින්ගේ දේශපාලන බලය ලොවපුරා ව්‍යාප්ත කිරීම උදෙසා වූ ලෝක ව්‍යාපාරය
    - සභාපති - ආසියානු පැසිපික් කලාපය
    - බලයට ඇවිත් සිංහලයට බවුද්ධයට කරන කන් බලන් ඉදපල්ලා...
    - වෙන්න යන වෙනස සනීපද?
    - එරාන් වික්‍රමරත්න - පුජක තැන AoG ක්‍රිස්තියානි නිකාය,
    රෝසි සේනානායක - අන්තවාදී ක්‍රිස්තියානි ක්‍රියාකාරිනි,
    හර්ෂ ද සිල්වා - අන්තවාදී ක්‍රිස්තියානි ක්‍රියාකාරී,
    ජෝන් - කතෝලික මුල්දර්ම වාදී නියෝජිත
    - නඩය සමගින් සබැදි රනිල් වික්‍රමසිංහගේ ලෝක දේශපාලන හෙළුව
    - මෙවුව මඩ නෙමෙයි අමුලික සත්‍යය

    Reference :
    i . එහි ක්‍රිස්තියානි මුලය :
    http://idu.org/about-idu/history/
    ii . රනිල් වික්‍රමසිංහගේ තනතුරු පිලිබඳ :
    http://idu.org/officers/hon-ranil-wickremesinghe-mp/
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    බෞද්ධයාට ඉස්මුරුත්තේ යන්න ලැබීමට නියමිත යහපාලනය
    - ක්‍රිස්තියානින්ගේ දේශපාලන බලය ලොවපුරා ව්‍යාප්ත කිරීම උදෙසා වූ ලෝක ව්‍යාපාරය
    - සභාපති - ආසියානු පැසිපික් කලාපය
    - බලයට ඇවිත් සිංහලයට බවුද්ධයට කරන කන් බලන් ඉදපල්ලා...
    - වෙන්න යන වෙනස සනීපද?
    - එරාන් වික්‍රමරත්න - පුජක තැන AoG ක්‍රිස්තියානි නිකාය,
    රෝසි සේනානායක - අන්තවාදී ක්‍රිස්තියානි ක්‍රියාකාරිනි,
    හර්ෂ ද සිල්වා - අන්තවාදී ක්‍රිස්තියානි ක්‍රියාකාරී,
    ජෝන් - කතෝලික මුල්දර්ම වාදී නියෝජිත
    - නඩය සමගින් සබැදි රනිල් වික්‍රමසිංහගේ ලෝක දේශපාලන හෙළුව
    - මෙවුව මඩ නෙමෙයි අමුලික සත්‍යය

    Reference :
    i . එහි ක්‍රිස්තියානි මුලය :
    http://idu.org/about-idu/history/
    ii . රනිල් වික්‍රමසිංහගේ තනතුරු පිලිබඳ :
    http://idu.org/officers/hon-ranil-wickremesinghe-mp/


    Kelaniya pansale pradana dayakaya kauda kiyala hoyala balapan
    nikan danne nethuwa moda talk denna apa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මහින්ද රනිල් විතරක් නෙමේ බන් .මේ වෙනකන් මේ රට පාලනය කරපු හැම එකාම වගේ කුරුස පවුල් පසුබිමකින් පැවත එන උන් . බණ්ඩාරනායක ,ජේ ආර් ,ඩී \ඇස් සේනානායක වගේ ගොඩාක් උන් කුරුසයෝ තමා .සිංහල බෞද්ධ පදනමක් තියෙන එකෙක් වත් මේ වෙනකන් රට පාලනය කලේ නැහැ නිදහසෙන් පස්සේ .සිංහල බෞද්ධ පදනම කියන්නේ ඊනියා අතාත්වික සංකල්පයක් .එහෙම් එකක් නැහැ .මොකද බෞද්ධ කියන්නේ ජාතියක් වෙනුවෙන් බැඳිච්ච දෙයක් නෙමේ .ඒක කුමනයම් හෝ ජාතියක පිරිසකට තමන්ගේ පවතින සංස්කෘතික රාමුව යටතේ පිළිවෙලකින් ජීවිතය ගතකරන්න දේශනාකරපු එහෙමත් නැත්තම් පෙන්නලා දීපු මාර්ගයක් විතරයි .ඒත් කාලයාගේ ඇවැමෙන්ද මන්දා ආගම් කියන එව්වා සහ ඒ ආගම්වලට මිනිස්සු දක්වන භක්තිය පාලනය කරපු එවුන්ගේ ආවුධයක් උනා .තමන්ගේ දුෂිත පාලනය සහ බලතණ්හාව වහගන්න ආගම හයිජැක් කලා .එහෙම කලේ ආගමකට භක්තිය පෙන්වීමට මිනිස්සු දක්වන සංකේතාත්මක වත්පිළිවෙත් ටික හයි ජැක් කරලා .උදාහරණය කියන්නම් .බෞද්ධයෝ බුද්ධාගම වෙනුවෙන් ඇති ගෞරවය පෙන්වන්නේ එ බුද්ධ ධර්මය ප්‍රචාරය කරන ස්වාමින්වහන්සේලාට පඉ ගෞරවය දක්වන්න දාන දෙනවා පිරිකර දෙනවා. අන්න ඒ දේ බලපන් දේශපාළුවො කරන්නේ නැද්ද ?? ගමේ කුඩු මුදුලාලි පන්සලර සාංඝීක දානයක් දීලා ඡන්දේ ඉල්ලුවොත් ගමේ උපාසක අම්මලා කතිරේ ගහන්නේ නැද්ද ?? අන්න ඒ වගේ තමා මේ කුරුස පවුල් පරම්පරාවල් කලේ .උන් කලේ කුරුසේ පැලැඳ ගත්තා ,ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාමයේ පණිවිඩය දැනිලා නෙමේ යටත් විජිත සමයේ පාලනය කල කොට්ඨාශයෙන් වරදාන වරප්‍රසාද ලබාගන්න .එහෙම කරපු උන්ට තමා ඉඩම් දේපල වතුපිටි වලව් හම්බ උනේ .සුද්දා රට දාල යනකොට මේ කුරුස සිංහළු කලේ බුද්ධාගම හයිජැක් කලා. කරලා නමට බෞද්ධ අනාථ සිංහළුන්ව අරක දෙනවා මේක දෙනවා හඳෙන් හාල් ගෙනවා ,පාරවල් හදනවා වගේ දේවල් කිය කියන අන්ද අන්ද බලයේ රැඳි සිටියා .ඉස්සරහටත් වෙන්නේ ඕකම තමා ඉතිං .