මහින්ද_මාමේ_ස්තුතියි_ඔබට

roma3547

Well-known member
  • Feb 27, 2008
    117
    9
    48
    මහින්ද_මාමේ_ස්තුතියි_ඔබට

    මහින්ද මාමේ.. හෝ අප්පච්චි .. ඔබට ලියමි

    යුද්ධය දින්නා -ස්තුතියි ඔබට

    මහා මාර්ග ඉදි වේ පෙනෙන තරමින්
    සංවර්ධනය දැවැන්තය
    ස්තුතියි ඔබට

    චීනයට අපි ණයය -ස්තුතියි ඔබට

    මාමේ ඔබේ සංවර්ධනය
    ධනපති පැලන්තියටයි
    පීඩිත, දුගී හෝ මධ්‍යම පාන්තික
    මට හෝ අපට නොවේ
    ස්තුතියි ඔබට

    2005දී පැතුම් පොදී බැඳ ගෙන
    ඔබ අභිෂේක කරනට
    වෙර ගත් මා
    අද උදුරා කිරුල නුඹෙන්
    පලන්දවමි පොදු අපේක්ෂාව
    රජ කරන්නට..

    ස්තුතියි ඔබට
    උපුටා ගෑනීම
    ....තත්සරණි සමරසිංහ....
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මහින්ද මාමේ.. හෝ අප්පච්චි .. ඔබට ලියමි

    යුද්ධය දින්නා -ස්තුතියි ඔබට

    මහා මාර්ග ඉදි වේ පෙනෙන තරමින්
    සංවර්ධනය දැවැන්තය
    ස්තුතියි ඔබට

    චීනයට අපි ණයය -ස්තුතියි ඔබට

    මාමේ ඔබේ සංවර්ධනය
    ධනපති පැලන්තියටයි
    පීඩිත, දුගී හෝ මධ්‍යම පාන්තික
    මට හෝ අපට නොවේ
    ස්තුතියි ඔබට

    2005දී පැතුම් පොදී බැඳ ගෙන
    ඔබ අභිෂේක කරනට
    වෙර ගත් මා
    අද උදුරා කිරුල නුඹෙන්
    පලන්දවමි පොදු අපේක්ෂාව
    රජ කරන්නට..

    ස්තුතියි ඔබට
    උපුටා ගෑනීම
    ....තත්සරණි සමරසිංහ....
    :D:love:
     
    Nov 24, 2014
    789
    64
    0
    බැල්ලියකගේ අදෝනාවක්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    85.jpg

    34.jpg

    35.jpg

    10885590_366967410142933_4720904326799695853_n.jpg

    08.jpg
    85.jpg

    34.jpg

    35.jpg

    10885590_366967410142933_4720904326799695853_n.jpg

    08.jpg
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මහින්ද මාමේ.. හෝ අප්පච්චි .. ඔබට ලියමි

    යුද්ධය දින්නා -ස්තුතියි ඔබට

    මහා මාර්ග ඉදි වේ පෙනෙන තරමින්
    සංවර්ධනය දැවැන්තය
    ස්තුතියි ඔබට

    චීනයට අපි ණයය -ස්තුතියි ඔබට

    මාමේ ඔබේ සංවර්ධනය
    ධනපති පැලන්තියටයි
    පීඩිත, දුගී හෝ මධ්‍යම පාන්තික
    මට හෝ අපට නොවේ
    ස්තුතියි ඔබට

    2005දී පැතුම් පොදී බැඳ ගෙන
    ඔබ අභිෂේක කරනට
    වෙර ගත් මා
    අද උදුරා කිරුල නුඹෙන්
    පලන්දවමි පොදු අපේක්ෂාව
    රජ කරන්නට..

    ස්තුතියි ඔබට

    :yes::yes: