මහින්ද_වඳියි

Sanduni_Tina

Banned
May 13, 2017
214
38
0
Missouri - USA
මෛත්‍රී මම වැදලා කියන්නම් – මහින්දගෙන් ජනපති මෛත්‍රීට දුරකථන ඇමතුමක් (Exclusive)

mh-696x364.jpg



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිව සිටි සමයේ ජනපති ආර්යාව වුයේ ශිරන්ති රාජපක්ෂයි.මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව ශිරන්ති රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම,ජනාධිපති විමර්ශන කොමිසම,මුල්‍යය අපරාධ විමර්ශන කොට්ටාශය සහ අපරාධ විමර්ශන කොට්ටාශය යන ආයතන වල ශිරන්ති රාජපක්ෂ එරෙහි චෝදනා විභාග වෙමින් පවති.
මේ වන විට ශිරන්ති රාජපක්ෂ මහතිමියගේ සිරිලිය ගිණුමට අදාළ පරීක්ෂණ නිම වෙමින් පවතින කාල වකවානුවයි.ඉකුත් සතියේද සිරිලිය ගිණුම පිළිබද ප්‍රකාශයක් ලබාදීමට ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත පැමිණියේය.
මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ ඇති සිරිලිය සවිය ගිණුමේ ගිණුම් අංකය 143100146235069 වන අතර එම ගිණුමේ මුදල් ලබාගැනීමේ බලය එස්. රාජපක්ෂ, ඒ.එම්.ජේ.ඒ. කුමාරි හා කේ.කේ. දිසානායක යන අයට පවරා ඇත. ගිණුමේ කොන්දේසි අනුව එස්. රාජපක්ෂ සමග කුමාරි හෝ දිසානායක යන දෙදෙනාගෙන් එක් අයකු අත්සන් කිරීමෙන් අදාළ ගිණුමෙන් මුදල් ලබාගත හැකිය.
අදාළ ගිණුමට ලබාදී ඇති තොරතුරු අනුව එස්. රාජපක්ෂගේ මෙන්ම අනෙක් දෙදෙනාගේද ලිපිනය වශයෙන් සඳහන් වන්නේ කාල්ටන් බංගලාව, තංගල්ල යන්නය. එමෙන්ම මෙම ගිණුම ආරම්භ කිරීමේ බලපැවරුමේ එස්. රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය වශයෙන් 222222222V ද, ඒ.එම්.ජේ.ඒ. කුමාරිගේ ජාතික හැඳුනුම්පත් අංකය වශයෙන් 111111111Vද, කේ.කේ. දිසානායකගේ ජාතික හැඳුනුම්පත් අංකය වශයෙන් 587060958Vද සඳහන් වේ.
අපගේ මහජන බැංකු ආරංචි මාර්ග ප‍්‍රකාශ කරන්නේ පළමු දෙදෙනාගේ ජාතික හැඳුනුම්පත් අංක කෙසේවත් පිළිගත නොහැකි ව්‍යාජ ඒවා බව හා කේ.කේ. දිසානායක නමින් මහජන බැංකුවේම ඇති වෙනත් ගිණුමක හැඳුනුම්පත් අංකය මීට වෙනස් බවයි. එමෙන්ම අපගේ ආරංචි මාර්ග ප‍්‍රකාශ කරන්නේ සිරිලිය සවිය ගිණුමේ මේ වනවිට රුපියල් මිලියන 43.8ක මුදලක් ඇති බවයි.
මේ සිරිලිය සවිය සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ජාතික ලේකම් කාර්යාලයේද ලියාපදිංචි කර ඇති අතර එහි අංකය වන්නේ 111201ය. එහි ඇති ලියාපදිංචි ලිපිනය වන්නේද කාල්ටන් බංගලාව තංගල්ල යන්නය. එමෙන්ම මෙම ලියාපදිංචියේදී සිරිලිය සවිය සංවිධානය එය සම්බන්ධ කරගත හැකි පුද්ගලයකුගේ නමක් ඉදිරිපත් කර නැත. දුරකතන අංකය වශයෙන් සඳහන් කර ඇත්තේ 0114733200 අංකයය. එම අංකය සඳහා අප ඇමතුමක් ලබාගත් විට ඇමතුමට සම්බන්ධ වූ පුද්ගලයා පැවසුවේ එම අංකය ජනාධිපති මන්දිරයේ දුරකතන අංකයක් බවයි.
තවද අන්තර්ජාලය පිරික්සීමේදී එහි ඇති ව්‍යාපාරික නාමාවලිවල පෙන්නුම් කරන්නේ සිරිලිය සවිය, ජනාධිපති මන්දිරය, කොළඹ යන ලිපිනයය.
මෙලෙස චෝදනා එකින් එක ඔප්පු වෙමින් පවතින ශිරන්ති රාජපක්ෂ සිරිලිය ගිණුමට මුදල් ලැබුනේ කෙසේද සහ එහි මුදල් වියදම් වුයේ කුමන දේවල් සදහාද යන්න මේ වන විට හෙළිවෙමින් පැවති.මෙය දැනගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.
එහිදී මහින්ද රාජපක්ෂ “මෛත්‍රී මේවා අදින්න ඕන දේවල් නෙමේනේ.මගේ පවුලේ අය වැරදි කරන්න ඇති.මම ඒවා ගැන හොයලා බැලුවේ නැ.වැදලා කියන්නම්.ශිරන්තිගේ නඩුව වහලා දෙන්න ”
එවිට ජනපති මෛත්‍රී “මම ජනාධිපති වුන දවසේ ඉදලා උසාවියේ නඩු වලට මම ඇත දැම්මේ නැ කියන එක ඔයාලා පිළිගන්නවනේ.පුතලාට ඇප දීලා එලියට එනකොට මාධ්‍යය ඉස්සරහා මටත් බැනගෙන මාධ්‍යය සංදර්ශන දාද්දි ඔයා ජනපති වෙලා ඉද්දි නඩුකාරයෝ මාරු කරලා ෆොන්සේකාව හිරේ දැම්මා වගේ ඔයාගේ පුතාලව මට හිරේ දාන්න තිබ්බනේ.මම ඕවාට අත තියන්නේ නැ මහින්ද.උසාවියෙන් ලැබෙන තීන්දුවක් භාරගන්න.”
Maithri_mahinda.jpg
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    මහින්ද වදින්න නෙමයි දැන් බලු වෙලා ඉවරයි
    ලලිත් ගේ කෙස් එකෙදේ රනිල් ලගත් දෙකට නැමුණේ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    :eek: ඒ.එම්.ජේ.ඒ. කුමාරිගේ ජාතික හැඳුනුම්පත් අංකය වශයෙන් 111111111V:confused:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    එස්. රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය වශයෙන් 222222222V ද, ඒ.එම්.ජේ.ඒ. කුමාරිගේ ජාතික හැඳුනුම්පත් අංකය වශයෙන් 111111111Vද

    කල්ලතෝනියෝ

     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අද මහින්ද මෛත්‍රීගේ කකුල් දෙක අල්ලගෙන වැඳලා අභය දානය ඉල්ලනවා . කරන කලට පව් මීරිය මීසේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පුදුමයි මයිත්‍රී කතා කරන ඒවත් මේක ලියු මනුස්සය අහගෙන ඉඳල නෙ :oo:

    ඇඳ යටලු ඉඳල තියෙන්නෙ :baffled: ඇවිත් තියෙන්නෙ වෙන එකක් බලන්න පස්සෙ කෝල් කල්ල තියෙන්නෙ එතකොට ඇහිලලු :baffled:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද කොයි වෙලාවේ හරි චතුරිකාගේ ලග දන ගහලා වැන්දලා අනේ දුවේ මාව බේරගන්න කියල හො‍ටු පෙරාගෙන බිම පෙරලෙනවා:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇඳ යටලු ඉඳල තියෙන්නෙ :baffled: ඇවිත් තියෙන්නෙ වෙන එකක් බලන්න පස්සෙ කෝල් කල්ල තියෙන්නෙ එතකොට ඇහිලලු :baffled:
    මයිත්‍රී ගේ ඇඳ යට :baffled: ඒ මක් කරන්න ඇවිල්ලද :oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මයිත්‍රී ගේ ඇඳ යට :baffled: ඒ මක් කරන්න ඇවිල්ලද :oo:

    මෛත්‍රී ගෙදර නැති වෙලාවට රනිල් එක්ක මහින්ද ඇඳ උඩ සෙල්ලං කරනව බලන්න ඇවිල්ල තියෙන්නෙ :baffled:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෛත්‍රී ගෙදර නැති වෙලාවට රනිල් එක්ක මහින්ද ඇඳ උඩ සෙල්ලං කරනව බලන්න ඇවිල්ල තියෙන්නෙ :baffled:

    විකෘර්ති කාම ආශාවක් තියෙන එකෙක් වගේ :baffled:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    මහින්ද කොයි වෙලාවේ හරි චතුරිකාගේ ලග දන ගහලා වැන්දලා අනේ දුවේ මාව බේරගන්න කියල හො‍ටු පෙරාගෙන බිම පෙරලෙනවා:lol:

    මහින්දලා කියන්නේ කිසි ලැජ්ජාවක් තියෙන එවුන් නෙමයි
    බොන්න ඕනෙනම් කබර ජුස් උනත් බෝයි
    ලදී රනිල් ලොක්ක ලගත් නැවිලා හිටියේ
    එහෙම බැලුවම රනිල් පොනිල් කිව්වට සුපිරි පොරක් තමයි
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහින්දලා කියන්නේ කිසි ලැජ්ජාවක් තියෙන එවුන් නෙමයි
    බොන්න ඕනෙනම් කබර ජුස් උනත් බෝයි
    ලදී රනිල් ලොක්ක ලගත් නැවිලා හිටියේ
    එහෙම බැලුවම රනිල් පොනිල් කිව්වට සුපිරි පොරක් තමයි

    මෝඩකමට නම් බෙහෙත් නෑ,උඹ හිතනවද මහින්දයි රනිලුයි ඔය පේනවා වගේ තරහයි කියලා.උන් කරන්නේ deal දදා උන්ගේ බලය රැකගෙන යන එක මහින්දට බලය තියෙන කොට රනිල් රකිනවා,රනිල්ට බලය තියෙන කොට මහින්ද රකිනවා,
     

    Similar threads