මහියංගනන් "නයනතිවුන්" කල්‍යනං පද ලාංචනන&#3

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේවා දන්න එපා බන්. උන් ඕවා නොදැන නෙවෙයි මේ නූල් දාන්නේ. මහින්ද නැති දුක අඩු කොරගන්න විදිහක් තියෙන්නත් එපෑය

    නිකන් බොරුවට බුරන්නේ නැතුව හිටපන් පොන්ස්.කොහේ හරි මහින්දට පුක දෙන සයිට් එකක මගුල් මේකේ දදා ඇටෙන්ශන් ගන්න හදනවා.ඇයි යකෝ මහින්දගේ පුතාලටවත් නැති අමාරුවක්නේ තොට තියෙන්නේ..

    ටොයියා මල්ලි මේ ආණ්ඩුවේ වැරදි කියලා පෙන්නලා දීලා මේ යහපාලන ආණ්ඩුව කලින් ආණ්ඩුව වගේ ගූ හත් අට පොලේ ගාගන්නේ නැතුව හොඳ විදියට ආණ්ඩුව ගෙනියන්න කරන මහන්සිය අගය කරන්න ඕනේ. දිගටම ඔහොම කරගෙන පලයන් මල්ලි. අපරාදේ කලින් මහින්ද ඉන්නකොටත් ඔහොම කරලා තිබුණා නං අද යස අගේට මහින්ද ඉන්නවානේ රජා වෙලා :):):):):lol:

    THOPITA LAJJAI NEDA MEWA GANA KATHA KARANAKOTA

    NODAKIN PONNAYO

    INDALA HITALAWATH OYA GEDARA THIYANA TV EKA DAALA BALAPAN

    OWA API KIYANA EWA NEME UMBALAGE UNMAI KIYANNE

    AHAPAN OYA VEDIO CLIP EKA

    PONNA RALA
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    කොටි යුධමය වශයෙන් පරාද කළා. කොටි නෑ කියලා කවුරුවත් කිවේ නෑ.

    වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙයන් හුත්තෝ. ගොනා උනාට කමක් නෑ. උම්බෑ කියන්න එපා.

    උබලගෙ දෙමවුපියගේ වැරදි ඕවා. රට ගැන හිතනවට වඩා බඩ ගැන හිතන්න පුරුදු කරලා ළමයි හදලා.රටටම කරුමයක් උබලා වගේ එවුන්. බෝම්බ වලට අහුවෙලා මිනිස්සු මැරුණු කාලේ උබලා වගේ එවුන් පවුල් පිටින් තොරෝන්චි වෙලා නොගිය එකයි දුක.

    ඔය රට හරකට ඕව කියල වැඩක් නෑ බං
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,371
    4,695
    113
    නොපෙනෙන මානයේ

    කොටි යුධමය වශයෙන් පරාද කළා. කොටි නෑ කියලා කවුරුවත් කිවේ නෑ.

    වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙයන් හුත්තෝ. ගොනා උනාට කමක් නෑ. උම්බෑ කියන්න එපා.

    උබලගෙ දෙමවුපියගේ වැරදි ඕවා. රට ගැන හිතනවට වඩා බඩ ගැන හිතන්න පුරුදු කරලා ළමයි හදලා.රටටම කරුමයක් උබලා වගේ එවුන්. බෝම්බ වලට අහුවෙලා මිනිස්සු මැරුණු කාලේ උබලා වගේ එවුන් පවුල් පිටින් තොරෝන්චි වෙලා නොගිය එකයි දුක.

    ඒ කාලෙම වැරදි දේට වැරදියි කියන්න පුරුදු උනානම් තාමත් මහින්ද ඉන්නව
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    THOPITA LAJJAI NEDA MEWA GANA KATHA KARANAKOTA

    NODAKIN PONNAYO

    INDALA HITALAWATH OYA GEDARA THIYANA TV EKA DAALA BALAPAN

    OWA API KIYANA EWA NEME UMBALAGE UNMAI KIYANNE

    AHAPAN OYA VEDIO CLIP EKA

    PONNA RALA

    Ane pako mama ahapu ekata utttara deepan. baila kiyawanne nathuwa.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,798
    8,015
    113
    මෙන්න මෙතන...
    නිකන් බොරුවට බුරන්නේ නැතුව හිටපන් පොන්ස්.කොහේ හරි මහින්දට පුක දෙන සයිට් එකක මගුල් මේකේ දදා ඇටෙන්ශන් ගන්න හදනවා.ඇයි යකෝ මහින්දගේ පුතාලටවත් නැති අමාරුවක්නේ තොට තියෙන්නේ..

    අනිවා මූ හොර ශොට් එකක් වෙන්න ඇති මහ බයියගේ..​
     
    • Like
    Reactions: deanXX

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටොයියා මල්ලි මේ ආණ්ඩුවේ වැරදි කියලා පෙන්නලා දීලා මේ යහපාලන ආණ්ඩුව කලින් ආණ්ඩුව වගේ ගූ හත් අට පොලේ ගාගන්නේ නැතුව හොඳ විදියට ආණ්ඩුව ගෙනියන්න කරන මහන්සිය අගය කරන්න ඕනේ. දිගටම ඔහොම කරගෙන පලයන් මල්ලි. අපරාදේ කලින් මහින්ද ඉන්නකොටත් ඔහොම කරලා තිබුණා නං අද යස අගේට මහින්ද ඉන්නවානේ රජා වෙලා :):):):):lol:

    bump
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,798
    8,015
    113
    මෙන්න මෙතන...

    කොටි යුධමය වශයෙන් පරාද කළා. කොටි නෑ කියලා කවුරුවත් කිවේ නෑ.

    වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙයන් හුත්තෝ. ගොනා උනාට කමක් නෑ. උම්බෑ කියන්න එපා.

    උබලගෙ දෙමවුපියගේ වැරදි ඕවා. රට ගැන හිතනවට වඩා බඩ ගැන හිතන්න පුරුදු කරලා ළමයි හදලා.රටටම කරුමයක් උබලා වගේ එවුන්. බෝම්බ වලට අහුවෙලා මිනිස්සු මැරුණු කාලේ උබලා වගේ එවුන් පවුල් පිටින් තොරෝන්චි වෙලා නොගිය එකයි දුක.

    අනිවා මූත් හොර ශොට් එකක් වෙන්න ඇති මහ බයියගේ..​
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12241770_10153776086441934_290310234027656064_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    "මේක සිංහල රට" කියල කියන එකනම් ජාතිවාදය.

    ඒත් අපේ ඓතිහාසික දූපතකට දෙමළ නමක් දාලා, සිංහලෙන් කිව යුතු බවට ව්‍යවස්ථාවෙන්ම දක්වා ඇති ජාතික ගීය දෙමළෙන් ගයලා, අපේ ජාතික හැඳුම්පතේ අපේ රටේ ව්‍යවස්ථාවෙන් හඳුන්වා ඇති නම වෙනුවට වෙන දෙමළ නමක් ලියන එක ජාතිවාදය නෙමේලු.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඕක තමයි අපි චන්දෙට කලින් අපි කීවේ my3 ආවොත් රට වෙන්කරනව, රට ආයෙත් කොටින්ට දෙනව කියලා කෝ මේ my3 ට චන්දෙ දීපු උන්. දැන් කට්ටියට සනීප ඇතිනෙ දැන් කරන්න දෙයක් නෑනෙ එක එකා ගිහිල්ලා my3ට පුකත් දීලා වරෙල්ලා .
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක තමයි අපි චන්දෙට කලින් අපි කීවේ my3 ආවොත් රට වෙන්කරනව, රට ආයෙත් කොටින්ට දෙනව කියලා කෝ මේ my3 ට චන්දෙ දීපු උන්. දැන් කට්ටියට සනීප ඇතිනෙ දැන් කරන්න දෙයක් නෑනෙ එක එකා ගිහිල්ලා my3ට පුකත් දීලා වරෙල්ලා .

    ටොයියා මල්ලි මේ ආණ්ඩුවේ වැරදි කියලා පෙන්නලා දීලා මේ යහපාලන ආණ්ඩුව කලින් ආණ්ඩුව වගේ ගූ හත් අට පොලේ ගාගන්නේ නැතුව හොඳ විදියට ආණ්ඩුව ගෙනියන්න කරන මහන්සිය අගය කරන්න ඕනේ. දිගටම ඔහොම කරගෙන පලයන් මල්ලි. අපරාදේ කලින් මහින්ද ඉන්නකොටත් ඔහොම කරලා තිබුණා නං අද යස අගේට මහින්ද ඉන්නවානේ රජා වෙලා.:P:D
     
    No name change for Nagadeepa Island: Faizer

    The Government will not give the nod to change the name of Nagadeepa Island to ‘Nainativu’, Minister of Local Government and Provincial Councils, Faizer Mustapha says.

    http://www.adaderana.lk/news/33023

    ethakota me mokakda

    http://www.navy.lk/eventnews-si/2015/11/04/201511041730-si/

    නාගදීප විහාරයේ වාර්ෂික කඨින පිංකමට නාවික හමුදාවේ සහාය
    යාපනය, නයනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම, උතුරු නාවික විධානයේ සහයෝගයෙන් නොවැම්බර් මස 03 සහ 04 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. මීට සමගාමීව, පන්නිපිටිය දෙවුරම් වෙහෙරේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොලොන්නාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මඟ පෙන්වීම මත, ලක්හඬ ගුවන් විදුලිය විසින් සංවිධානය කළ නාගදීප ත්‍රිපිටක මහා සෑයේ කොත නිරාවරණය කිරීම, මැණික් පුටුව තැන්පත් කිරීම හා තඹ පත්ඉරු වල ලියන ලද ත්‍රිපිටකය නිදන්කිරීමේ පුණ්‍ය මහෝත්සවයද පැවැත්වුණු අතර, ඒ සඳහා අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය ගරු විජයදාස රාජපක්ෂ මහතා, ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු විජයකලා මහේෂ්වරන් මහත්මිය, උතුරු පළාත් ආණ්ඩුකාර එච්එම්ජීඑස් පලිහක්කාර මහතා, හිටපු නාවික හමුදාධිපති සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා ඇතුළු ප්‍රභූන් විශාල පිරිසක් ද සහභාගී විය.

    නාගදීප විහාරයේ විහාරාධිපති, අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු වාර්ෂික කඨින පිංකම සඳහා නාගදීප විහාරයේ දිගු කාලීන දායකයකු මෙන්ම එහි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එක්වුණු අතර, උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් එහි සියලු කටයුතු සංවිධානය කෙරිණි.

    ආගමික වතාවත් ආරම්භ කිරීම සනිටුහන් කරමින් විහාරාධිපති හිමියන්ගේ ආරාධනය පරිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විහාර භූමියේ බෝ පැළයක් රෝපනය කරන ලද අතර, එදින පැවති සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවකින් අනතුරුව පසුදින නාවික හමුදාව විසින් සංවිධානය කළ අලංකාර පෙරහැරකින් කඨින චීවරය බැතිමතුන්ගේ පූ‍‍ජෝපහාර වෙනුවෙන් වීථි සංචාරය කෙරිණි. ඉන් අනතුරුව කඨින චීවරය, වස් වසන ලද භික්ෂූන් වහන්සේලා වෙත පූජා කිරීම හා සියක් නමක් විෂයයෙහි දානය පිළිගැන්වීම සිදු කෙරිණි. 57 වරටත් සිදුකෙරුණු මෙම කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් එහිදී නාගදීප විහාරයේ විහාරාධිපති හිමියන් විසින් නාවික හමුදාවට ආශිර්වාද ප්‍රාර්ථනා කළේය.

    නාගදීප ත්‍රිපිටක මහා සෑයේ සිදුකෙරුණු පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් අවශ්‍ය සියළු මුහුදු ප්‍රවාහන පහසුකම් නාවික හමුදාවේ රණවිජය නෞකාව ඇතුළු යාත්‍රාවන්ගෙන් සැපයුණු අතර, මෙම සද්කාර්ය වෙනුවෙන් එක්වුණු බැතිමතුන් හට උදෑසන, දහවල් සහ රාත්‍රී ආහාරය සකස් කර පිරිනැමීම නාවික හමුදාවේ මෙහෙයවීමෙන් සිදුකෙරිණි.

    තවද, නාගදීප විහාරය වෙනුවෙන් සුවිශාල සේවාවක් සිදුකළ, අතිපූජ්‍ය බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති නාහිමියන් අනුස්මරණය කිරීම වෙනුවෙන්, වන්දනාකරුවන්ගේ පහසුව සඳහා නාගදීප විහාරය හා ත්‍රිපිටක මහා සෑය පිහිටි බුද්ධ වලව්ව රජ මහා විහාරය යාකරමින් සකස් කළ “විහාර මාවත” විවෘත කිරීම ද නාවික හමුදාධිපතිතුමන් විසින් සිදු කෙරිණි. එහි නේවාසික භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා නාවික හමුදාව විසින් ඉදිකළ සංඝාවාසය ද උතුරු නාවික විධාන ආඥාපති තුමන් විසින් සඟසතු කොට පූජා කරන ලදී. මෙහිදී නාගදීප පූජා භූමියේ ඉදිකෙරෙන අභය මුද්‍රාව සහිත 32 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල තැබීමද සිදුකෙරිණි.
     
    Last edited:

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ටොයියා මල්ලි මේ ආණ්ඩුවේ වැරදි කියලා පෙන්නලා දීලා මේ යහපාලන ආණ්ඩුව කලින් ආණ්ඩුව වගේ ගූ හත් අට පොලේ ගාගන්නේ නැතුව හොඳ විදියට ආණ්ඩුව ගෙනියන්න කරන මහන්සිය අගය කරන්න ඕනේ. දිගටම ඔහොම කරගෙන පලයන් මල්ලි. අපරාදේ කලින් මහින්ද ඉන්නකොටත් ඔහොම කරලා තිබුණා නං අද යස අගේට මහින්ද ඉන්නවානේ රජා වෙලා.:P:D

    සිරා කතාව :P:P:P
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මාතර ළමයා;19273239 said:
    ethakota me mokakda

    http://www.navy.lk/eventnews-si/2015/11/04/201511041730-si/

    නාගදීප විහාරයේ වාර්ෂික කඨින පිංකමට නාවික හමුදාවේ සහාය
    යාපනය, නයනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම, උතුරු නාවික විධානයේ සහයෝගයෙන් නොවැම්බර් මස 03 සහ 04 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. මීට සමගාමීව, පන්නිපිටිය දෙවුරම් වෙහෙරේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොලොන්නාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මඟ පෙන්වීම මත, ලක්හඬ ගුවන් විදුලිය විසින් සංවිධානය කළ නාගදීප ත්‍රිපිටක මහා සෑයේ කොත නිරාවරණය කිරීම, මැණික් පුටුව තැන්පත් කිරීම හා තඹ පත්ඉරු වල ලියන ලද ත්‍රිපිටකය නිදන්කිරීමේ පුණ්‍ය මහෝත්සවයද පැවැත්වුණු අතර, ඒ සඳහා අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය ගරු විජයදාස රාජපක්ෂ මහතා, ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු විජයකලා මහේෂ්වරන් මහත්මිය, උතුරු පළාත් ආණ්ඩුකාර එච්එම්ජීඑස් පලිහක්කාර මහතා, හිටපු නාවික හමුදාධිපති සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා ඇතුළු ප්‍රභූන් විශාල පිරිසක් ද සහභාගී විය.

    නාගදීප විහාරයේ විහාරාධිපති, අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු වාර්ෂික කඨින පිංකම සඳහා නාගදීප විහාරයේ දිගු කාලීන දායකයකු මෙන්ම එහි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එක්වුණු අතර, උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් එහි සියලු කටයුතු සංවිධානය කෙරිණි.

    ආගමික වතාවත් ආරම්භ කිරීම සනිටුහන් කරමින් විහාරාධිපති හිමියන්ගේ ආරාධනය පරිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විහාර භූමියේ බෝ පැළයක් රෝපනය කරන ලද අතර, එදින පැවති සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවකින් අනතුරුව පසුදින නාවික හමුදාව විසින් සංවිධානය කළ අලංකාර පෙරහැරකින් කඨින චීවරය බැතිමතුන්ගේ පූ‍‍ජෝපහාර වෙනුවෙන් වීථි සංචාරය කෙරිණි. ඉන් අනතුරුව කඨින චීවරය, වස් වසන ලද භික්ෂූන් වහන්සේලා වෙත පූජා කිරීම හා සියක් නමක් විෂයයෙහි දානය පිළිගැන්වීම සිදු කෙරිණි. 57 වරටත් සිදුකෙරුණු මෙම කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් එහිදී නාගදීප විහාරයේ විහාරාධිපති හිමියන් විසින් නාවික හමුදාවට ආශිර්වාද ප්‍රාර්ථනා කළේය.

    නාගදීප ත්‍රිපිටක මහා සෑයේ සිදුකෙරුණු පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් අවශ්‍ය සියළු මුහුදු ප්‍රවාහන පහසුකම් නාවික හමුදාවේ රණවිජය නෞකාව ඇතුළු යාත්‍රාවන්ගෙන් සැපයුණු අතර, මෙම සද්කාර්ය වෙනුවෙන් එක්වුණු බැතිමතුන් හට උදෑසන, දහවල් සහ රාත්‍රී ආහාරය සකස් කර පිරිනැමීම නාවික හමුදාවේ මෙහෙයවීමෙන් සිදුකෙරිණි.

    තවද, නාගදීප විහාරය වෙනුවෙන් සුවිශාල සේවාවක් සිදුකළ, අතිපූජ්‍ය බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති නාහිමියන් අනුස්මරණය කිරීම වෙනුවෙන්, වන්දනාකරුවන්ගේ පහසුව සඳහා නාගදීප විහාරය හා ත්‍රිපිටක මහා සෑය පිහිටි බුද්ධ වලව්ව රජ මහා විහාරය යාකරමින් සකස් කළ “විහාර මාවත” විවෘත කිරීම ද නාවික හමුදාධිපතිතුමන් විසින් සිදු කෙරිණි. එහි නේවාසික භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා නාවික හමුදාව විසින් ඉදිකළ සංඝාවාසය ද නාවික විධාන ආඥාපති තුමන් විසින් සඟසතු කොට පූජා කරන ලදී. මෙහිදී නාගදීප පූජා භූමියේ ඉදිකෙරෙන අභය මුද්‍රාව සහිත 32 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල තැබීමද සිදුකෙරිණි.

    තෝ වගේ මෝඩ මුසලක් බලාපිය දාලා තියෙන දවස Nov 3 ඒ කියන්නේ මේ කතා පටන් ගන්න කලින්
     
    ithn gon kalakanniyo eka thamai kiyanne nama wenas karala kiyala .. tho kiya wasarata yanakan iskole giyada?
     
    Last edited:

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මාතර ළමයා;19273318 said:
    ithn gon kalakanniyo eka thamai kiyanne

    Gobbayo tho kiyanne Navy ekata divas Issaharata Nagadeepe Nayanathiv kiyala wenas wenawa kiyala divas tibila nama wenas karala damma kiyalada :P
    Balapiya thawa oya site eke ona tharam dala athi Nayanathiv kiyala daapu.
    Tho wage moda muusalayek

    balapan dinaya

    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** /sinhala/news/137488/

    උතුරු පළාත් සභාව විසින් ‘නාගදීපය’ වෙනුවට ‘නයිනාතිව්’ ලෙස එම දුපතේ නම වෙනස් කිරීමට වූ යෝජනාවක් පසුගිය 05 වැනිදා සම්මත කර ඇත.

    සී.වී.කේ. සිවඥානම් උතුරු පළාත් සභාවේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කරනලද මෙම යෝජනාවෙන් ඉල්ලා සිටින්නේ නාගදීපය ‘නයිනාතිව්’ ලෙස ගැසට් කළ යුතු බවයි.

    කෙසේ වෙතත් මෙම යෝජනාවට ජනාධිපතිවරයාගේ හා පළාත්පාලන ඇමතිවරයාගේ අනුමැතිය හිමිවිය යුතුය.
     
    Last edited:
    Gobbayo tho kiyanne Navy ekata divas Issaharata Nagadeepe Nayanathiv kiyala wenas wenawa kiyala divas tibila nama wenas karala damma kiyalada :P
    Balapiya thawa oya site eke ona tharam dala athi Nayanathiv kiyala daapu.
    Tho wage moda muusalayek

    tho maha mole nathi pissu yakek ne,, yako nagadipeta me nama pawichchi kara kara ,, ehema karanne na kiyala amathiya kiayana eka ganay mama kiwwe ,, uba koheda yanne malle pol .. tho 8 wath pass da
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මාතර ළමයා;19273239 said:
    ethakota me mokakda

    http://www.navy.lk/eventnews-si/2015/11/04/201511041730-si/

    නාගදීප විහාරයේ වාර්ෂික කඨින පිංකමට නාවික හමුදාවේ සහාය
    යාපනය, නයනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම, උතුරු නාවික විධානයේ සහයෝගයෙන් නොවැම්බර් මස 03 සහ 04 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. මීට සමගාමීව.....

    මාතර ළමයා;19273389 said:
    tho maha mole nathi pissu yakek ne,, yako nagadipeta me nama pawichchi kara kara ,, ehema karanne na kiyala amathiya kiayana eka ganay mama kiwwe ,, uba koheda yanne malle pol .. tho 8 wath pass da

    Tho nan 5 wath pass nathi gobbayekne balapan thoma uda Red highlight karalama dala dan monawada dodawanne? lolla