දෙයියෝ වඩින්න ඕනෙ තැනට වැඩියෙ නැති වුනාම ඒ තැන්වල පෙරේතයෝ රජවෙනවලු. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සුදුස්සන් පත් නොවුනම ඔහොම තමා. ඉවසපන් මහියෝ, ලoකාව වෙනුවෙන් ඉවසපන්.