මහේල් ජවර්දන සින්හලය පාවා දෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහේල් ජවර්දන සින්හලය පාවා දෙයි

ඉන්දියාවේ පුහුනුකරු තනතුර බාරගෙනලු.දැන් අපේ රහස් ඔක්කොම අපේ තුරුම්පු ඔක්කොම ඉන්දියාවට විකුනයි ඈ. අපේ ටීම් එක අනථයි.මේ යෝධයා අවුරුදු ගානක් අපේ ටීම් එකේ ගහලා අපේ කොල්ලන්ගේ වීක්නස් ඔක්කොම දන්නවා.ඕකනේ මුන්ව 2003 වෙනකොට පුකට පයින් ගාලා එලවන්නේ නැතිව නවකයන්ටත් චාන්ස් නොදී පද්ද පද්ද හිටියා.දැන් තොපි සදා අනාථයි මෝඩ සිංහලු
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉන්දියාවේ පුහුනුකරු තනතුර බාරගෙනලු.දැන් අපේ රහස් ඔක්කොම අපේ තුරුම්පු ඔක්කොම ඉන්දියාවට විකුනයි ඈ. අපේ ටීම් එක අනථයි.මේ යෝධයා අවුරුදු ගානක් අපේ ටීම් එකේ ගහලා අපේ කොල්ලන්ගේ වීක්නස් ඔක්කොම දන්නවා.ඕකනේ මුන්ව 2003 වෙනකොට පුකට පයින් ගාලා එලවන්නේ නැතිව නවකයන්ටත් චාන්ස් නොදී පද්ද පද්ද හිටියා.දැන් තොපි සදා අනාථයි මෝඩ සිංහලු

    මදැයි බන් ගහපු තුරුම්පු ටික පහුගිය ටිකේ :lol::lol: