මහේල, සංගා, මාලිංග ආයෙ ලංකාවට ගහන්නැති වෙය&#35

me.

Member
May 27, 2011
295
7
0
මේ අයට කැමති තරඟ ගහන්න දෙන්න තියෙන්නේ. මහේලව නම් අයින් කරන්න තියෙන්නේ.එයාගෙන් කිසි වැඩක් නෑ.නමුත් සංගක්කාර ඕනී.මාලින්ග වන් ඩේ විතරක් ගහපු දෙන්.ප්‍රශ්නයක් නෑ.මේක ක්‍රීඩකයන්ගේ පැත්තෙන් සාධාරනයි.මේ අය කාලයක් ගහපු නිසා ක්‍රිකට් එපා වීමකුත් ඇති. අපි ක්‍රීඩකයන්ට ඉන්දියාවෙන් සල්ලි හම්බ කරගන්න දෙමු. ඒ අයට සල්ලි හම්බ කරන්න අයිතියක් තියෙනවා.කොහෙන් ගියත් සල්ලි නැතුව ජීවත් වෙන්න බෑනේ.ඒක නිසා මේ අයගේ නිදහසට ගරු කරමු.ඒ අය ක්‍රිකට් පාලක මන්ඩලයේ වහලුන් නෙවෙයි. අන්න ඒක මතක තියා ගනිල්ලා.ඩී ඇස් සිල්වා බල්ලා තමයි.ඕකව එලවමු.

:yes::yes::yes:
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන්, තනිකරම මහා බලවත් පාළකයෙක්.. මේකට කෙලින්ම සම්භන්දයි. දැන් ලංකාවෙ ක්‍රිකට් පාලනය වෙන්නෙ උගෙ පුතාට ඕනෙ විදිහටයි. මේක ලංකාවෙ ක්‍රිකට් වල දුක්බර අවසානය. මොකද අර්ජුන වගෙ අය මෙ ගැන කලින්ම කිව්වා. අරවින්ද worl cup එකෙන් පස්සෙ අයින් වුනේ අයි කියලා දන්නවනම් ඒක තමයි මේකට නියම පිළිතුර.. ඕවා මේකෙ කියන්න බැහැ මචො.. මොකද මමත් ක්‍රිකට් වලට සම්භන්දයි.
    tp

    මචන් අපේ අර්ජුනගේත් මොනවා හරි පොඩි පොඩි වැරදි ඇති, වැරදි නැති මිනියෙක්වම මේ ලෝකේ නැහැ, ඒ වගේම හොද පැත්තකුත් තියනවා. නමුත් මම අපේ කැප්ටන් අර්ජුනට මම ගරු කරනවා ඔහු වීරයෙක් අපිට, අපේ රටට ගෞරවයක් ගැන දුන් ජාතික වීරයෙක්, මම ආඩම්බර වෙනවා ඔහුගේ නමින් එළකිරි එකේ තවත් ඉස්සරහාට යන්න.
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ඔන්න සල්ලි වලට ක්‍රිකට් ගහනවා කියලා උඹලා කෑගහන එක්කෙනෙක් කරන වැඩක්


    Sri Lanka fast bowler Lasith Malinga has turned down offers to play Twenty20 cricket in South Africa and Australia - including the Big Bash League - in order to focus on his upcoming national limited-overs assignments.

    "It would have been great fun to play in the new Big Bash," Malinga said, "but representing Sri Lanka remains my priority in the year ahead and I want to make sure I am as fit as possible." Malinga recently retired from Test cricket because of a long-standing knee problem. Four Australian and two South African franchises had reportedly expressed interest in signing on Malinga, who plays for Mumbai Indians in the IPL.

    Australia tour Sri Lanka in August-September this year, where they will play two T20s and five ODIs ahead of the Test series. Sri Lanka then travel to South Africa where they play five ODIs in January next year before heading to Australia for the Commonwealth Bank series. The BBL is scheduled to begin in the middle of December.

    "Lasith's had several expressions of interest to play T20 cricket for franchises in Australia and South Africa," Charlie Austin, Malinga's manager said, "but he wants to manage his workload carefully ahead of a busy winter for Sri Lanka including tours to South Africa and Australia.

    "If he played in Australia he would be playing non-stop from mid-December to mid-March and that would be a risk given his degenerative knee condition.

    Sri Lanka are currently touring England, where, after the completion of the ongoing Test series, they are scheduled to play five ODIs and one Twenty20 game. They then head to Scotland to play two ODIs againsts the hosts and Ireland
     

    ahpsampath

    Active member
  • Jun 6, 2007
    587
    51
    28
    oTHER sIDE oF tHE hELL
    මෙ කතාව ඇත්තක්ද කියන්න නම් මන් දන්නෙ නැහැ...

    එත් ඔය කියන ක්‍රිඩකයන් 3 දෙනා කවුරු උනත් එ අයට එහෙම කරන්න කිසිම අයිතියක් නැහැ. මොකද ලන්කාව වෙනුවෙන් එගොල්ලන් මෙච්චර කල් ක්‍රිඩා කරපු නිසයි අද ඔය තැනට ඇවිල්ලා තියෙන්නෙ. එ තැනට එගොල්ලන්ව ගෙන්න අපෙ රටෙ ක්‍රිඩකයන් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරලා තියනවා. එ වගෙම එක ක්‍රිඩකයෙක්ට අවස්තාවක් දෙනකොට තවත් ක්‍රිඩකයෙකුට එ අවස්තාව නැති වෙනවා එ නිසා එ අය මෙහෙම තිරනයක් ගන්නවා නම් එක සම්පුර්නයෙන් වැරදි.
    අනිත් දෙ දැන් පැහැදිලි ඉනදියාව අයි.පි.එල්. තරගාවලිය හදාගත්තෙ එගොල්ලන්ගෙ ක්‍රිකට් දියුනු කරන ගමන් අනිත් රටවල්වල ක්‍රිකට් නැති කරන්න. ඉන්දියව ඉන්දියා එක ක්‍රිඩකයෙකුටවත් එස්.පි.එල් ගන්න දුන්නෙ නැහැ. මොකද එතකොට එ ක්‍රිඩකයන්ව ලෙසියෙන්ම අද්යනය කරන්න පුලුවන් මෙ වගෙ තරග වලදි.
    මෙ දෙ මුලින්ම අවුරුදු 4 ඉස්සල්ලා අරජුන කියුවා නමුත් එකෙක්වත් එක අහුවෙ නැහැ. ක්‍රිඩාව ගැන නොදන්න උන් එ වගෙ පුටුවල වාඩි උනාම මෙ වගෙ දෙවල් වෙන එක පුදුමයක් නෙමෙයි.
    :angry::angry::angry:


    :yes:
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    හැමදේම වෙන්නේ හොදටලුනේ... ඒ උනාට එහෙම කලොත් බලු වැඩ ඒවා..