මහේශ් වලතර නැවතත් ජාත්‍යන්තරයට!

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    මහේශ් වලතර නැවතත් ජාත්‍යන්තරයට!

    අපි කවුරුත් දන්න මහේශ් වලතර නැවතත් ජාත්‍යන්තරයට යයි.

    ලෝකයේ ඉතාමත්ම ප්‍රසිද්ධ ටෙක් රීවිව්ස් කරන චැනල් තුනක් කරන තුන් දෙනෙක්ට (Unbox Therapy, Jonathan Morrison සහ Dave2D) අපෙ Scurvy කොර වෙන්න දාපු කොමෙන්ට් එක බලන්න ඕනෙනම් පහල වීඩියෝ එකේ 05.03 විනාඩියේ ඉඳන් බලන්න! උන්ට ඒකට කියාගන්න දෙයක් නැතුව ගියා!!

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    Mama youtube eke videos bala bala innakota menna ape scurvy aiyawa feature karapu video ekak dekka LOL. Ahamben wage dekke ewunata mu dan International scene ekatath gihin wage. Ane itin kiriye mechchara kal hitapu apiwa amataka weida danne ne den muuta :(

    Menna Direct link eka video eke muuwa feature karapu thenin kelinma patanganne. - https://www.youtube.com/watch?v=lHQ4kwXfLbo#t=5m00s


    Menna Original full video eka, Muuwa feature karala thiyenne 5min wala indan.

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    view