මහේෂිට රෙවෙයි! කෝටී 2000 ක එන්තරවාසී!

EON

Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    රෙනෝ අන්න වැඩේ දීලා... අපහාස කලාට කෝටී 2000 ක් ඉල්ලල්ලා..
    oita wada loku entharawasi lankawe kochchara ehe mhe giyada ban.. oka thanikarama pussak.
     
    • Like
    Reactions: Amstrak

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    හැප්පෙද්දි උනත් තමන්ගෙ තත්වෙට හරියන එකෙක් එක්ක හැප්පෙන්න ඕනෙ.. Power and money is a really unbreakble combo.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    කුඩු චැනල් එක කිව්ව නං දැන් ඔප්පු කරලා පෙන්වන්න පුලුවන් රෙනෝ කුඩු ගෙන්නන විදිහ. නැත්තං ප්‍රසිද්ධියේ සමාව ගන්න වෙයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    272907926_487316179733782_5103900027261059756_n.jpg