මහේෂි විජේරත්න 🛑

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    PRI_156120389.jpg

    කල්ලොන් ගෙන් තමයි දේපල බේරගන්න තියෙන්නේ
    Make america white again :love2:
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    එහෙම කිව්වම තමයි, සිලින්ඩරබයියොන්ට ඇත්ත තමයි කියලා හිතෙන්නෙ
    හ්ම්... හ්ම්... මාත් දැකලා තියනවා. යූසර් නේම් 50ක් විතර තියාගෙන, "ඉදියෙ" "ඉදියෙ" "ඉදියෙ" කිය කිය දඟලනවා
     
    • Haha
    Reactions: ruchira55

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    "ජ’පුර රෝහලේ වෛද්‍ය මහේෂිගේ දුවගෙන් අල්ලස් කොමිසමේ දෙදෙනෙකුට උසාවියේ දී මරණ තර්ජන

    අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08 වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට අද (04) නියම කළා.

    සැකකාර විශේෂඥ වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් අද (04) දින මෝසමක් ඉදිරිපත් කරමින් මේ සම්බන්ධව කරුණු දක්වා සිටියා.

    එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට විරෝධය පළ කළා.

    කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුකරය ලබන 08 වනදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි.

    මේ අතර අද දිනට මෙම නඩුව කටයුත්ත අවසන් කර අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ සහකාර කොමසාරිස් සුලෝචනා හෙට්ටිආරච්චිට සහ විමර්ශන නිලධාරී දිලුම් දුශාන්ට සැකකාර විශේෂඥ වෛද්‍යවරියගේ දියණිය විසින් මරණ තර්ජන සිදුකර තිබෙනවා.

    එම අවස්ථාවේ දී සහකාර කොමසාරිස්වරිය සහ විමර්ශන නිලධාරියා මේ සම්බන්ධයෙන් වහාම කොළඹ මහේස්ත්‍රාත්වරියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බවයි දසත නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

    එහිදී මහේස්ත්‍රාත්වරිය උපදෙස් ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි."
     
    ටහිකෙයි
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797

    kawda ban duwa ?