මහේෂි විජේරත්න 🛑

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    නියුරො සජන්ලා කීයක් ඉන්නවාද කියපම් ඉස්සෙල්ල!
    20 ක් විතර නේද ඉන්නේ @emoji diaries @Bad_horse දැන් ඊටත් වඩා අඩු ඇති 🤷🏽‍♂️

    අමානුෂිකයි- ඇයි මානුසීය උනාම යන්න එන්න බෙන්ස් කාර් - හොද ගෙවල් - නිවාඩුවට ටුවර් - දරුවන්ට හොද කැම්පස් ඉබෙ පහල වෙනවාද?
    උඹ නම් පින්පඩි ගන්න සංවර්ධන නිලධාරීයෙක් වගේ 🤦🏽‍♂️
    ------ Post added on Jun 18, 2025 at 6:21 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන අසාධාරණ ලස හම්බකිරීම අමානුෂිකයි.

    අසාධාරණ කතා පැත්තක තියමු.
    නීති විරෝධි වැඩ කරානං හුකෝලම දාන්න ඕන. ඒකෙ කිසි විවාදයක් නෑ. කෙළවලාම දාන්න ඕන.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,947
    113
    ulan bator
    20 ක් විතර නේද ඉන්නේ @emoji diaries @Bad_horse දැන් ඊටත් වඩා අඩු ඇති 🤷🏽‍♂️

    උඹ නම් පින්පඩි ගන්න සංවර්ධන නිලධාරීයෙක් වගේ 🤦🏽‍♂️
    ------ Post added on Jun 18, 2025 at 6:21 PM
    man nikam inna ekek! kaleyak dena gana wage 10 guneyak mahansi una. passe theruna wadak na kiyala. enna ennabadu mila wadi wenawa. padiya ekama thna. itin mokatada puka denne!
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,740
    113
    මගේ අම්මා 2020 ජයවර්ධනපුර hospital එකේ stroke එකක් හැදිලා ඉන්න කොට ඔලුවේ තියන ලේ drain කරන්න ඔපරේෂන් එකක් කරන්න ඔනේ කියලා නර්ස් කිව්වා, මං කීයක් යයිද කියලා අහැව්වාම clark කෙනෙක් ගෙන් අහන්න කිව්වා, මම ඇහැව්වාම ලක්ෂ 8 විතර යයි කිව්වා. Equipment ගන්න ඔනේ කිව්වා.

    මම කෝකටත් කියලා second opinion එකක් ගත්තා, ගත්ත MRI ඉල්ලුවාම hospital එකෙන් දෙන්න බෑ කිව්වා, හොද වෙලාවට මම hospital room එකේ ඉන්න කොට මං එවායේ photo අරං තිබ්බා. ඒවා පේන්නුවාම කිව්වා මේ ඔපරේෂන් එක මේ වෙලාවේ කරලා වැඩක් නෑ , අනික ඔය ඔපරේෂන් එකට ලක්ෂ 8 ක් යන්නේ නෑ එක ඔලුව drill කරලා ලේ එලියට ගන්න system එකක් කියලා, ඒ equipment එච්චර ගනන් නෑ කියලා.
    ඒ නිසා මං ජයවර්ධනපුර hospital එකෙන් discharge කරලා වෙනත් රෝහලකට මාරැ කරන්න තිරණය කලා.

    ජයවර්ධනපුරෙන් discharge කරන්න සල්ලි ගන්න atm පෝලිමේ ඉන්නකොට මට ඇහුනා අර clark, මනුස්සයෙක්ට කියනවා එයාගේ ලෙඩාට ඔළුව ඩ්‍රිල් කරලා ලේ ඉවත් කරන්න ඕනේ ඒකට ලක්ෂ දහයක් විතර යයි, කරන surgery equipment එක එළියෙන් ගන්න පුළුවන් ඊට අඩුවෙන් කියලා.

    ඒ මනුස්සයා ගේ දැරැවා/ නෑදෑයා හිටියේ මගේ අම්මා හිටපු යුනිට් එකේ, මම discharge කරන කොලේ දෙන්න යනකොට කොට lift එක ගාව ඒ මිනිස්සු කතා වෙනවා සල්ලි හොයන විදිය ගැන, ඒ තරැණ රෝගියා ඉතාම අමාරු තත්වයේ හිටියේ, ඒ මිනිස්සුන් දෙපාරක් හිතන්නේ නැතිව සල්ලි දෙන්න හිටියේ. මම දැනුවත් කළා මෙහෙම ජාවාරමක් කරනවා, ඔය equipment වලට එච්චර ගානක් යන්නේ නෑ කියලා. මම දන්නේ නෑ ඒ මිනිස්සු මොනවා කලාද කියලා.
    මමත් අම්මා සම්බන්ධයෙන් මානසික ආතතියෙන් හිටි නිසා පැමිණිලි කලේ නෑ.

    මේ ස්නායු ශල්‍ය ඒකකයෙ හිටියේ මහේෂි විජේරත්න. මම ඩොක්ටර්ට කතා කරන්න ඉල්ලුවහම කිසිවිටකත් ඇය කතා කරන්නේ නැහැ. සියලුම දේවල් කතා කරන්නේ නර්ස් ලයි ක්ලාක් කියන පුද්ගලයායි. මේ දොස්තර නෝනා අර ඔපරේෂන් එක කරන්න ඕනේ කියලා මිනිස්සුන්ව ප්‍රෙශර් කරනවා ඔවුන් හරහා.

    මං දන්න තරමට මේ මහේෂි විජේරත්න ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පවා ඉන්නවා. දුමින්ද සිල්වා රොහල් ගත කරලා රටින් පිට කරන්න සම්පූර්ණ වෛද්‍ය වාර්තා දුන්නේ මේ නෝනා. දේශපාලන බලය අතේ තියාගෙන මේ ජවාරම් වැඩ ඔක්කොම කරන්නේ.

    මේ දොස්තර නෝනගේ සියලුම දේපළ ආදායම් දේපල උපයාගත් ආකාරය ගැන සොයා බලන්න ඕනේ. වංචනික ආකාරයෙන් මුදල් උපයාගත් මුදල් නීතිය රැහැනට හසු කරන්න ඕන.

    අනුර ජනාධිපති නොවී ජජබේ ආණ්ඩුවක් තිබුණේ නැත්නම් මේ වගේ හොර දොස්තරලා නීතියෙන් රිංගා යනවයි කියන එක අහන්න දෙයක් නෙමෙයි.

    ප.ලි

    මම මගේ මිත්‍ර නීතිඥ ප්‍රජාවගෙන් ඉල්ලන්නේ නෑ මේ නෝනා වෙනුවෙන් පෙනී සිටින්න එපැයි කියලා. මම ඉල්ලනවා එක දෙයක් ඒ නීතිඥ මහත්වරුන්ගේන්, ඔබට හැකි උපරිම ගාස්තුව ඇගෙන් අය කරන ලෙස.

    නීතිඥ වරැණ දයානන්ද

    හැම එකාටම ඉතින් හෑලි ලියන්න පුලුවන් ඩොකෙක් වගේ සෙට් උනොත් තමා. ලංකාවෙ හැම රාජ්යසේවයකම ඔය ප්‍රශ්නෙ තියෙනවා. ගිහින් ගෙදරක plan එකක් approve කරන්න බලපන්, උන්ගෙ එකෙක් ඇන්දෙ නැත්තන් පට්ටෙටම වාත කරනවා, ඔය එක උදාහරනයක් විතරයි.

    මම කියන්නෙ නෑ මේ ගෑනිව බේරන්න ඕනා කියලා, මම කියන්නෙ ඔය කරන හැම එකාටම එකම විදිඅය්ට සලකන්න ඕන කියලා. නැතුව එකෙක් අල්ලන් හෑලි ලියන්න නෙවී.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    අමානුෂිකයි- ඇයි මානුසීය උනාම යන්න එන්න බෙන්ස් කාර් - හොද ගෙවල් - නිවාඩුවට ටුවර් - දරුවන්ට හොද කැම්පස් ඉබෙ පහල වෙනවාද?
    හම්බකරන්න, රටේ සමාජය පිළිගත්, නීත්‍යානුකූල හා සාධාරණ ක්‍රමයක් තියනව ඒකට පිටින් යනවනම් ඒක සමාජ විරෝධී, සදාචාර විරෝදීයි නීති විරෝධීයි. ලෝකෙ තියන හැම සැප සම්පතක්ම තමන්ට ලබාගන්න ඕන කියල ඉහත කාරණා වලට පිටින් යාම යුක්තිසහගත නෑ.
     
    • Haha
    Reactions: nppcheguevara

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    සාමාන්‍යයෙන් ජයවර්ධනපුර රෝහලෙන් පුද්ගලික රෝහල් වගේ ගසාගෙන කන්නේ නැහැ. හැබැයි එකට තමයි ඕනෑම දෙයක් කරන්න කලින් ඒ විෂයට අදාළ consultant කෙනෙක් ව පුද්ගලිකව චැනල් කරන්න ඕනේ කියන්නේ. ඔයා ජපුරේ කරනවානම් ජපුරේ ඉන්න දොස්තර කෙනෙක්ව ප්‍රයිවට් කන්සල්ට් කරන්න. එතකොට ගොඩක් ප්‍රශ්න විසදෙනව.

    She is Ranjan Wijeratne's daughter. Highly corrupt family. She came to the hospital because of political connections not because of capability.
     
    • Haha
    Reactions: Truth seeker 2020

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    අවුරුදු ගානක් පාඩම් කරල මහන්සි වෙල නිදි මරාගෙන දොස්තර කෙනෙක් වෙන්නෙ පාන්ඩුවෙන් දෙන ගාන අරන් ගෙදර යන්නද ගොනො! මිනිස්සු මහන්සි වෙන්නෙ ආතල් එකෙ තන්හාවට පොදි ගහන්න! තමන්ට ආසා දෙවල් කරගන්න! එවා කරගන්න නීතියානුකූල ක්‍රමයට බැරි උනාම මිනිස්සු වෙන වෙන විදි වලට එවා කරගන්න යනවා!

    ලන්කාවෙ මිනිසුන්ගෙ තරාතිරමෙ විදියට පඩි වැඩි නොකර මොන බම්බුව කරත් - කීවත් මිනිස්සු හොරා කන එක නවත්තන්නෙ නැහැ! වෙන්නෙ වැඩ නොකර නිකම් ඉන්න එක! රටෙන් යන එක!

    ලපෙයාගෙ තියරිය ( රටෙ හිගන්නන්ගෙ හීනෙ ) මිනිස්සු වහල්ලු වගෙ ජීවිත කාලෙම වැඩකරල වැඩ කරල වහල්ලු වගෙම මැරිලා යන්න ඔන කියන එක! පක තමයි! මොන හුත්තකටද මැරීගෙන හිගන පකෙයන්ට වැඩ කරන්නෙ! නිකම් ඉන්නවා!
    අවාසනාවට ඇත්තම කථාවක් :)
     
    • Love
    Reactions: nppcheguevara

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,450
    870
    113
    අවුරුදු ගානක් පාඩම් කරල මහන්සි වෙල නිදි මරාගෙන දොස්තර කෙනෙක් වෙන්නෙ පාන්ඩුවෙන් දෙන ගාන අරන් ගෙදර යන්නද ගොනො! මිනිස්සු මහන්සි වෙන්නෙ ආතල් එකෙ තන්හාවට පොදි ගහන්න! තමන්ට ආසා දෙවල් කරගන්න! එවා කරගන්න නීතියානුකූල ක්‍රමයට බැරි උනාම මිනිස්සු වෙන වෙන විදි වලට එවා කරගන්න යනවා!

    ලන්කාවෙ මිනිසුන්ගෙ තරාතිරමෙ විදියට පඩි වැඩි නොකර මොන බම්බුව කරත් - කීවත් මිනිස්සු හොරා කන එක නවත්තන්නෙ නැහැ! වෙන්නෙ වැඩ නොකර නිකම් ඉන්න එක! රටෙන් යන එක!

    ලපෙයාගෙ තියරිය ( රටෙ හිගන්නන්ගෙ හීනෙ ) මිනිස්සු වහල්ලු වගෙ ජීවිත කාලෙම වැඩකරල වැඩ කරල වහල්ලු වගෙම මැරිලා යන්න ඔන කියන එක! පක තමයි! මොන හුත්තකටද මැරීගෙන හිගන පකෙයන්ට වැඩ කරන්නෙ! නිකම් ඉන්නවා!
    පොඩි කාලේ වැලේ වැල් නැතුව හිටිය උන් සල්ලි බලාගෙන දොස්තර උනාම. මුඋත් ඔහොමද දන්නේ නෑ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    Facebook Comments
    Sampath Witharana
    ලියල තියෙන සියලු දේ ඉතා ම නිවැරදි . මටත් ඔය අත්දැකීමම තියෙනවා මගේ අම්මගේ ඔළුවෙන් කෑල්ලක් අරගෙන මහරගම අපේක්‍ෂා රෝහලට යවන්න හැදුවේ කැන්සර් එකක් කියලා අපි විරුද්ධ වෙලා ජාතික රෝහලට ගෙනල්ලා එතන ඉන්න ගමන් central එකේ Dr සුනිල් පෙරේරාට පෙන්නුවා එතුමා සැත්කම සාර්ථකව සිදුකරා 2011 අම්මා තාම ඉන්නවා
    මුන්ට අපායක් නෑ ඇත්තටම යන්න

    Mano Rathnayake
    ඔබතුමාට සිද්ධ වුනු දේ ඔය විදිහටම මගේ අම්මටත් කලා.දින 27ක් ICU තියන් ඉඳලා ඔය වගේ බොරු එක එක Operation කලා.මට ඕන උනේ මගේ අම්මගේ ජීවිතේ බේර ගන්න.ඒත් මට අම්මව බේර ගන්නත් බැරි උනා.මහේශි කිව්වේ බය වෙන්න එපා ඔයාගේ අම්මව බේර ගන්න ඕනි නම් මේ කියන operatoion කරන්න කියලා.අන්තිමට මගේ සල්ලිත් ඉවර කරලා මගේ අම්මවත් මේ ගෑනි නැති කලා.ඇත්තටම දෙම්ව්පියන්ගේ අගය දන්න කිසිම lawyer kenek මහේශි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න එපා.මගේ අම්මා විදපු දුක මහේශිත් විදවන්න ඕන.

    ImaNi SasaNka
    Same experience we faced on 2024. We have costed around 20 lak.. & no after care from the hospital. This doctor done the operation of my mom. It was a really bad experience we faced.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Frustrated Jason Segel GIF by NETFLIX
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    හැම එකාටම ඉතින් හෑලි ලියන්න පුලුවන් ඩොකෙක් වගේ සෙට් උනොත් තමා. ලංකාවෙ හැම රාජ්යසේවයකම ඔය ප්‍රශ්නෙ තියෙනවා. ගිහින් ගෙදරක plan එකක් approve කරන්න බලපන්, උන්ගෙ එකෙක් ඇන්දෙ නැත්තන් පට්ටෙටම වාත කරනවා, ඔය එක උදාහරනයක් විතරයි.

    මම කියන්නෙ නෑ මේ ගෑනිව බේරන්න ඕනා කියලා, මම කියන්නෙ ඔය කරන හැම එකාටම එකම විදිඅය්ට සලකන්න ඕන කියලා. නැතුව එකෙක් අල්ලන් හෑලි ලියන්න නෙවී.
    Uba kiyanne hamadama docalama allanawawa wagene.me palaweni paratada koheda alluwe.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,947
    113
    ulan bator
    හම්බකරන්න, රටේ සමාජය පිළිගත්, නීත්‍යානුකූල හා සාධාරණ ක්‍රමයක් තියනව ඒකට පිටින් යනවනම් ඒක සමාජ විරෝධී, සදාචාර විරෝදීයි නීති විරෝධීයි. ලෝකෙ තියන හැම සැප සම්පතක්ම තමන්ට ලබාගන්න ඕන කියල ඉහත කාරණා වලට පිටින් යාම යුක්තිසහගත නෑ.
    යුක්තිසහගත නෑ : Paka thamai! යුක්තිසහගත නෑ kiyana labba hadagena thiyenne gemak gahanna bari kammali Ponneyo!
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    යුක්තිසහගත නෑ : Paka thamai! යුක්තිසහගත නෑ kiyana labba hadagena thiyenne gemak gahanna bari kammali Ponneyo!
    නෑ ඕවා හදාගෙන තියෙන්නෙ සමාජයේ යහ පැවත්ම වෙනුවෙන්මයි, අයුක්තිය රජකරන්න ගියොත් කාටවත් යහතින් ඉන්න ලැබෙන්නෙ නෑ, මිනිස්සු එකිනෙකා මරාගන්න තත්වෙට යනව, විතරක් නෙමේ එවැනි පුද්ගලයන් ඉක්මනින් සමජයෙන් ඉවත් කරනව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මොන ආණ්ඩුව ද එතකොට KDU උපාධිය කරන්න තියෙන අවස්ථාව වහලා දැම්මේ?

    බයියො ටිපර් වෙලා නෑනෙ තාම. 🙈

    මොන රජයෙද බන් ඔය ගෑනි වෙන රටක ඉගෙනගත්ත එකක්. 😁
     
    • Wow
    Reactions: gnilukshi

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,373
    1,972
    113
    සාමාන්‍යයෙන් ජයවර්ධනපුර රෝහලෙන් පුද්ගලික රෝහල් වගේ ගසාගෙන කන්නේ නැහැ. හැබැයි එකට තමයි ඕනෑම දෙයක් කරන්න කලින් ඒ විෂයට අදාළ consultant කෙනෙක් ව පුද්ගලිකව චැනල් කරන්න ඕනේ කියන්නේ. ඔයා ජපුරේ කරනවානම් ජපුරේ ඉන්න දොස්තර කෙනෙක්ව ප්‍රයිවට් කන්සල්ට් කරන්න. එතකොට ගොඩක් ප්‍රශ්න විසදෙනව.
    ජයවර්ධනපුර රෝහල ගැන හරියට දන්නේ නැතුව කියන කතාවක්.. 🤣
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    බයියො ටිපර් වෙලා නෑනෙ තාම. 🙈

    මොන රජයෙද බන් ඔය ගෑනි වෙන රටක ඉගෙනගත්ත එකක්. 😁
    රාගම pvt faculty එකෙන් ආපු එකියක්.... සල්ලි තියෙන රදල පවුලක ආපු වේසාවියක්