මහෝගනි වානිජ වන වගාව.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම මේ තොරතුරු ගත්තේ වන සංරක්ෂණ දෙපර්තමෙන්තුවෙන්. ඒක Thread එකේ මුලින්ම තියනවා. පැල ටික විතරක් හිටෙව්වාට මදි. ඒවා නඩත්තුකරන්නත් ඕන. ඒවාගේම පළමු තුනී කිරිම අවුරුදු 15 කරන්න ඕන. එකෙදි අයින් කරන්නේ ඇදවුනු, සර්ථක නොවුනු ගස්. එතකොට ඉතිරි ගස් හොදින් වැඩෙනවා. ඒ වාගේම පැල හිටවනකොට හොද වර්ගයේ පැල හිටවන්න ඕන. ලෙඩක් කියලා තියෙන්නෙ කද විදින කෘමියා තමයි. ඒකටත් මුල් කාලයේදි සෙවන යටතේ හිටවන්න ඕන.