මහ ඇමති

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    රජතුමා : මහ ඇමති, මම දුර ගමනක් යන්නයි හදන්නේ. මේ තියෙන්නෙ බිසවගෙ සිරියහන් ගබඩාවෙ යතුර.
    මම එනකන් සිරියහන් ගබඩාව අරිනව එහෙම නෙවේ හොඳද!!!!

    මහ ඇමති : එසේය මහ රජ.


    ටික වේලාවකට පසු..............

    රජතුමා : මොකද මහ අමති මේ හති දාගෙන?

    මහ ඇමති : ඔබතුමා මේ දීල තියෙන්නේ වැරදි යතුරක්නේ....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: