මහ එකාගෙ පුතාව BBC වාර්තා කරයි..

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගෙනාවේ මහන්සිවෙලා හම්බකරපු සල්ලි වලින් වෙන්න ඇති ?
සල්ලි තියෙන ඕනි එකෙක්ට ගේන්න පුළුවන්. අපි බිල් ගේට්ස් ගේ සල්ලි කොහෙන්ද ආවේ කියල ප්‍රශ්න කරන්නේ නෑ නෙ.. එත් ලංකාවේ දේශපාලුවන්ට කොහෙන්ද මේ තරම් සල්ලි (පක්ෂ විපක්ෂ)
පයින් පාර්ලිමේන්තු ආපු විමලේට කොහෙන්ද සල්ලි ඔය තරම් ගෙයක් හදන්න ?
වෙන දේ පිලි ගන්න පුරුදු වෙයන්. උබට කොන්දක් නැද්ද ඇත්ත පිළිගන්න. උබ දේශපලකයෙක්ද නැතිනම් දේශපාලක පුතෙක්ද

70% වාහන. ඇයි මේක හීනයක්ද ? මේක දියුණු රටවලට නම් හීනයක් නෙවි. රට ඒ විදිහට දියුණු කලා නම් කරන්න පුළුවන්. ඒක කරන්නේ මේ විදිහට සුළු පිරිසක් විතරක් දියුණුවෙලා නෙවි.

ඇමරිකාවේ දුප්පත් උන් ඔබාමාගේ කාර් තියා පොරගේ කිසිම පහසුකමක් ගැන කතා කරන්නේ නෑ. ඒ උන්ට ඒ ගැන කතා කරන්න දෙයක් නෑ.
මෙව්වා එකක්වත් ඔබාමාගේ පෞද්ගලික බුදලයන් නෙවි. කලින් හිටපු බුෂ් (එල පොර ඔබාමට වඩා) ජනපතිකමෙන් ගියේ හිස් අතින්. හැම ජනපතිවර්යේක්ම එහෙමයි. දැන් බුෂ්ට තියෙන්නේ පොරගේ පරම්පරෙවෙන් උරුම වූ ගොවිපොළවල් විතරයි)

ඉතිං උන්ගේ දුප්පත් මිනිස්සු ඔබමට බනින්නේ නෑ. ඔබම නිකන් මිනිහෙක් විතරයි.

ජනතාවගේ බඩු සල්ලි ප්‍රයිවෙට් කම්පැනි වලට දීම - ලොල් උබගේ දැනුම ගැන මට දුකයි. උබ හිතන් ඉන්නේ ලංකාවේ වගේ සැහෙන්න දේවල් ආණ්ඩුව යටතේ තියෙනවා කියලද ? සෞක්‍ය, අධ්‍යාපන, විදුලිය, හමුදා පර්යේෂණ වගේ දේවල් ගොඩක් එහෙ පෞද්ගලික අංශ්ය. නාසා, නොට්‍රුප්, බෝයින් වගේ ආයතන වල පැවැත්ම රටේ අනාගතය නිසයි ආණ්ඩුවෙන් සල්ලි වෙන් කරන්නේ.

ඇමරිකන් උන් වෙන රටවල් වලට අත දාල එව්වා අල්ලගන්නේ නිකන් නෙවි. තෙල් ඇතුළු වෙනත් සම්පත් සදහා. ඒ ඔබාමාගේ පුද්ගලික පරිහරණයට නෙවි. උන්ගේ රටේ මිනිසුන්ගේ ජිවන තත්වය උසස් කරන්න. උන්ගේ පැත්තෙන් උන් හරි. අපේ උන් නම් එහෙම කරයිද ?
උබල කඩේ යන්නේ තමන් ගැන විතරක් හිතන සුනඛ රැලකට
දේශපාලනේදී අනිත් දේවල් වලට වැඩිය විවිධ අවස්ථාවන් ලැබෙනවා, රටම දන්න කෙනෙක්ට කොහොමත් ඒක වැඩියි. උඹ නිකමටවත් හිතලා තියෙනවද මිලියන ගනන් වියදම් කරලා විවිද වැඩසටහන් වලට කම්පැනි වියදම් කරන්නෙ මොකටද කියල. එහෙම කරන්නෙ ආදායම් බදු වලින් ගැලවෙන්නෙ, හිතාගන්න බෑ නේද? ඔය වගේ දේවල් කෙසේවෙතත් හෙට මහින්දගෙ පුතාට රෝල්ස් රොයිස් එකක් අරගෙන දෙන්න කී දෙනෙක් ලෑස්තිද කියලා දන්නවද? ඒකට කියන්නෙ කඩේ යනව නෙමෙයි. උපාය දක්ශතාවය කියල. ඒ හින්දා දේශපාලනේදි ගහෙන් ගෙඩි එන්නා වගේ සල්ලි ලැබෙන්න පුලුවන්.

බිල් ගේට්ස් සුද්දෙක් නිසා තමයි මෙහෙ අය ප්‍රශ්න කරන්නෙ නැත්තෙ. බැරිවෙලාවත් එයත් ලන්කාවෙ ඉපදුනානම් මොකදවෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේද? එච්චර ඕන නෑ එලකිරියෙ එකෙක් උගෙ බීඑම්ඩබ්ලිව් කාර් එක ගැන ත්‍රෙඩ් එකක් දැම්මම අනිත් උන් කූඩු බිස්නස් කරනවද අහලා තිබුන.ඕක තමයි තත්වෙ? එකෙක් පෝස්ට් එකකින් කිව්වට කී දෙනෙක්ට ඕක හිතෙන්න ඇද්ද කියල හිතිච්ච උන් දන්නවා, දේශපාලනේ කියන්නෙ හීන මානෙන් පෙලෙන දුර්වල මිනිස්සු ඇති හැකි අයට පහර ගහන්න හදාගත්ත උපකරනයක් විතරයි.

සීයට හැත්තෑවක් වාහන හොඳයි. අපේ රටේ වාහන හදනවනම් තෙල් තියෙනවනම්. නැත්නම් එච්චර තේරුමක් නෑ.

සෞක්‍ය, අධ්‍යාපන, විදුලිය, හමුදා පර්යේෂණ වගේ දේවල් ගොඩක් එහෙ පෞද්ගලික අංශ්ය.මෙහෙත් හැකි තරම් එහෙම කරන්න තමයි තියෙන්නෙ :yes:

අපි අනුන්ගෙ සම්පත් කොල්ලකන්න කලින් තියෙන සම්පත් වලින් වැඩක් ගන්න ඕන, ඒත් ඒවට ආයෝජනය කරන්න සල්ලිත් ඕන,
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕවා ඔය ගොන් වස්සට කියලා වැඩක් නැහැ බන් කටුනායක මහා කැලේ අලි හිටියා කියලා කියපු එකානේ ඔය :rofl::rofl::rofl:
    වැඩක් නැති නිසා මම තෙරුන් කරන එක නැවැත්තුවා.. ඔය මහ එකාට කඩේ යන උන්ගේ හැටිමයි.. කිව්වට තෙරුම් ගන්නෙ නැ.. මහ එකා ඉර පෙන්නලා හද කිව්වොත්, ආයෙ ඌට ඒක හදම තමා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දේශපාලනේදී අනිත් දේවල් වලට වැඩිය විවිධ අවස්ථාවන් ලැබෙනවා, රටම දන්න කෙනෙක්ට කොහොමත් ඒක වැඩියි. උඹ නිකමටවත් හිතලා තියෙනවද මිලියන ගනන් වියදම් කරලා විවිද වැඩසටහන් වලට කම්පැනි වියදම් කරන්නෙ මොකටද කියල. එහෙම කරන්නෙ ආදායම් බදු වලින් ගැලවෙන්නෙ, හිතාගන්න බෑ නේද? ඔය වගේ දේවල් කෙසේවෙතත් හෙට මහින්දගෙ පුතාට රෝල්ස් රොයිස් එකක් අරගෙන දෙන්න කී දෙනෙක් ලෑස්තිද කියලා දන්නවද? ඒකට කියන්නෙ කඩේ යනව නෙමෙයි. උපාය දක්ශතාවය කියල. ඒ හින්දා දේශපාලනේදි ගහෙන් ගෙඩි එන්නා වගේ සල්ලි ලැබෙන්න පුලුවන්.

    බිල් ගේට්ස් සුද්දෙක් නිසා තමයි මෙහෙ අය ප්‍රශ්න කරන්නෙ නැත්තෙ. බැරිවෙලාවත් එයත් ලන්කාවෙ ඉපදුනානම් මොකදවෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේද? එච්චර ඕන නෑ එලකිරියෙ එකෙක් උගෙ බීඑම්ඩබ්ලිව් කාර් එක ගැන ත්‍රෙඩ් එකක් දැම්මම අනිත් උන් කූඩු බිස්නස් කරනවද අහලා තිබුන.ඕක තමයි තත්වෙ? එකෙක් පෝස්ට් එකකින් කිව්වට කී දෙනෙක්ට ඕක හිතෙන්න ඇද්ද කියල හිතිච්ච උන් දන්නවා, දේශපාලනේ කියන්නෙ හීන මානෙන් පෙලෙන දුර්වල මිනිස්සු ඇති හැකි අයට පහර ගහන්න හදාගත්ත උපකරනයක් විතරයි.

    සීයට හැත්තෑවක් වාහන හොඳයි. අපේ රටේ වාහන හදනවනම් තෙල් තියෙනවනම්. නැත්නම් එච්චර තේරුමක් නෑ.

    සෞක්‍ය, අධ්‍යාපන, විදුලිය, හමුදා පර්යේෂණ වගේ දේවල් ගොඩක් එහෙ පෞද්ගලික අංශ්ය.මෙහෙත් හැකි තරම් එහෙම කරන්න තමයි තියෙන්නෙ :yes:

    අපි අනුන්ගෙ සම්පත් කොල්ලකන්න කලින් තියෙන සම්පත් වලින් වැඩක් ගන්න ඕන, ඒත් ඒවට ආයෝජනය කරන්න සල්ලිත් ඕන,
    බොරු කියන්න එපා බන්, ලන්කාවෙ එක කොම්පැනි කාරයෙක්වත් ඔකුන්ට රොල්ස් රොයිස් එකක් අරන් දෙන්න තරම් කසන පුකවල් වල නැ.. අනික අහවල් දෙයක් ලැබෙනවටද? ඔකුන් චිනුන්ට ගොල්ෆෙස් වික්කෙ රොල්ස් රොයිස් වලට නෙමෙයිනෙ.. ඔකුන්ට කොම්පැනිකාරයො ඔනා නැ හිතන හිතෙන දේවල් ගන්න.. ලන්කාවෙ මිලියන 20කට කිට්ටු ගොන් වස්සො ටිකක් ඉන්නවා පරිප්පු ටිකෙන්, හාල් මිටෙන්, සැමන් ටින් එකෙන් බදු ගෙවලා ඔය පජාත පුත්තුන්ට රොකට් යවන්න සල්ලි දෙන්න..
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ශ්‍රී ලංකාවේ රජය ප්‍රසිද්ධියේ ආගමික නිදහස අනුමත කළත්, ප්‍රායෝගිකව ඇතැම් ක්ෂේත්‍ර වල ගැටළු ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

    ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳව ඉකුත් වසර සඳහා වන වාර්තාව නිකුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ක්‍රිස්තියානි දේවස්ථාන, හින්දු කෝවිල් හා ඉස්ලාමීය පල්ලි වලට එල්ල වන ප්‍රහාර විභාග කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන් හට දඬුවම් කිරීමට හෝ බලධාරීන් මැලි බවයි.
    ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සහතික කෙරෙන අන්දමේ ආගමික නිදහසක් රට තුල ක්‍රියාත්මක වුවත්, සදාචාරයට පටහැනි අන්දමින් හෝ
    බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීම පිළිබඳව චෝදනාවට ලක්වූ ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම් වලට එරෙහි ප්‍රචණ්ඩ ප්‍රහාර 2012 වසර තුලදීද දක්නට ලැබුණු බවත් වාර්තාවේ සඳහන්.

    එසේ වුවද එවැනි ප්‍රහාරයන් ඊට ඉහත වසරට වඩා අඩුවෙන් වාර්තාවී ඇති බවද ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව ප්‍රකාශ කරයි.

    බෞද්ධ කණ්ඩායම්වල ප්‍රහාර
    අදාල වසර තුළ මෙම ප්‍රහාර පිලිබඳ පැමිණිළි පනහකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි, එහි තවදුරටත් සඳහන් වන්නේ.
    2012 වසර තුල සමහර බෞද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර ඉහළ යාමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් තිබූ බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

    ධර්ම ප්‍රචාරක ක්‍රිස්තියානි නිකාය වලට අයත් දේවස්ථාන ලියා පදිංචි කිරීමට අපහසු වන අන්දමේ බාධක පිළිබඳව මෙම කණ්ඩායම් පැමිණිලි කර ඇති අතර ජාතික ක්‍රිස්තියානි සභාවේ සාමාජිකත්වය නොලද කුඩා ක්‍රිස්තියානි නිකාය, ආගමික කටයුතු අමාත්‍යංශයේ පුණ්‍ය ආයතන ලෙස ලියාපදිංචි කිරීම අපහසු ක්‍රියාදාමයක් වන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාවේ සඳහන් කරයි.

    උතුරු ප්‍රදේශයන්හි පැවැති යුද වාතාවරණය නිමා වීමෙන් පසු, ප්‍රධාන වශයෙන් හින්දු භක්තික දෙමල වැසියන් දිවි ගෙවන මෙම ප්‍රදේශයන්හි ආරක්ෂක හමුදා අනුග්‍රහයෙන් බෞද්ධ විහාරස්ථාන ඉදි කිරීම 2012 වසර තුල ඉහල ගොස් තිබෙන බවත් එහි සඳහන්.

    මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික ආයතන සහ ලබ්ධිකයන්ට එරෙහි ප්‍රහාරයනට වගකිවයුතු බවට චෝදනාවට ළක්වූ බෞද්ධ භික්ෂූන් වහන්සේට දඬුවම් ලබාදීමට බලධාරීන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව අවධානය යොමු කරයි.

    Source : Guess Who ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරු කියන්න එපා බන්, ලන්කාවෙ එක කොම්පැනි කාරයෙක්වත් ඔකුන්ට රොල්ස් රොයිස් එකක් අරන් දෙන්න තරම් කසන පුකවල් වල නැ.. අනික අහවල් දෙයක් ලැබෙනවටද? ඔකුන් චිනුන්ට ගොල්ෆෙස් වික්කෙ රොල්ස් රොයිස් වලට නෙමෙයිනෙ.. ඔකුන්ට කොම්පැනිකාරයො ඔනා නැ හිතන හිතෙන දේවල් ගන්න.. ලන්කාවෙ මිලියන 20කට කිට්ටු ගොන් වස්සො ටිකක් ඉන්නවා පරිප්පු ටිකෙන්, හාල් මිටෙන්, සැමන් ටින් එකෙන් බදු ගෙවලා ඔය පජාත පුත්තුන්ට රොකට් යවන්න සල්ලි දෙන්න..

    ඒවුනාට මම නම් දැකලා තියෙනව, එටිසලාට් එකෙන් ස්පොන්සර් කරලා එක්කෙනෙක්ට ලැම්බොගිනියක් ලැබුනා කියල. චන්ද වලට සල්ලි වියදම් කරන්නෙත් දන්න කියල සල්ලි කාරයො . උන්ට ඒවගෙන් ලාභ ප්‍රයෝජන තියෙනව. ඔව් බන් උඹලගෙ මොලේ පොඩි වැඩියි මේවා තේරුම් කරන්න. පරිප්පු සල්ලි , බදු සල්ලි මේවට දානව කියලා ඔප්පු කරලා පෙන්නපන් කට කතා හදන්නෙ නැතුව, එහෙම කරපු දවසක මම පිලිගන්නම්. ආයෙත් හීනමානෙන් රොකට් එකක් අල්ලගෙන. යවන කෙනා වැඩක් නෑ, රටේ නම තමයි වැදගත්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඒක තමයි බන් මාත් මේ බැලුවේ කව්ද මේ ලංකාවේ මෙච්චරටම අමාරු කාර සල්ලි කාරයෝ ඉන්නේ මේ පුත්තිගේ හුතාලට රෝල්ස් රොයිස් අරන් දෙන්ඩ තරන්
    :D:D:D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland

    ඒවුනාට මම නම් දැකලා තියෙනව, එටිසලාට් එකෙන් ස්පොන්සර් කරලා එක්කෙනෙක්ට ලැම්බොගිනියක් ලැබුනා කියල. චන්ද වලට සල්ලි වියදම් කරන්නෙත් දන්න කියල සල්ලි කාරයො . උන්ට ඒවගෙන් ලාභ ප්‍රයෝජන තියෙනව. ඔව් බන් උඹලගෙ මොලේ පොඩි වැඩියි මේවා තේරුම් කරන්න. පරිප්පු සල්ලි , බදු සල්ලි මේවට දානව කියලා ඔප්පු කරලා පෙන්නපන් කට කතා හදන්නෙ නැතුව, එහෙම කරපු දවසක මම පිලිගන්නම්. ආයෙත් හීනමානෙන් රොකට් එකක් අල්ලගෙන. යවන කෙනා වැඩක් නෑ, රටේ නම තමයි වැදගත්

    උබ කියන්නේ මාලගමුවගේ එකද ? පොරට ඒක එටිසලට් එකෙන් නෙවි නෙ දුන්නේ. පොර ප්‍රවර්ධනයට නෙ එකේ එටිසලාට් ගහන ගියේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ කියන්නේ මාලගමුවගේ එකද ? පොරට ඒක එටිසලට් එකෙන් නෙවි නෙ දුන්නේ. පොර ප්‍රවර්ධනයට නෙ එකේ එටිසලාට් ගහන ගියේ
    මූට උඩ යට මාරු වෙලා:baffled::baffled:
    මාලගමුව ඔක දිනපු වාහනයක්.. ලොක්කා ටැක්ස් එක අයින් කලා ලන්කාවට ගේනකොට. ඒකයි උනේ.. එකෙ වැරැද්දක් නැ.. ක්‍රිකට් කාරයො කොටි ගනන් ගන්නකොට මාලගමුව කියන්නෙ කිසි රාජ්ය අනුග්‍රහයක් නැතුව සින්ගපොර් මොටර් රේස් එක දිනපු එකෙක් ඌ!!ඒ වගේද මේ රජපක්ස උන්.. එකෙක් ගගන පරිපත ඉන්ජිනෙරුවෙක්ලු.. ඒකෙ තෙරුමවත් දන්නවද දන්නෙ නැ..
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මූට උඩ යට මාරු වෙලා:baffled::baffled:
    මාලගමුව ඔක දිනපු වාහනයක්.. ලොක්කා ටැක්ස් එක අයින් කලා ලන්කාවට ගේනකොට. ඒකයි උනේ.. එකෙ වැරැද්දක් නැ.. ක්‍රිකට් කාරයො කොටි ගනන් ගන්නකොට මාලගමුව කියන්නෙ කිසි රාජ්ය අනුග්‍රහයක් නැතුව සින්ගපොර් මොටර් රේස් එක දිනපු එකෙක් ඌ!!ඒ වගේද මේ රජපක්ස උන්.. එකෙක් ගගන පරිපත ඉන්ජිනෙරුවෙක්ලු.. ඒකෙ තෙරුමවත් දන්නවද දන්නෙ නැ..

    ඒ පාර පැනලා ගිහින්ද කොහෙද :P:P:P
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    උබට අනාගතේ මේකේ ඉන්න දේශප්‍රේමී වේසිගෙ පුටල කියන වචන සෙට් එක දැන්ම කියන්නම්

    කොටි හිතවාදීයා
    NGO කාක්කා
    NGO ඩොලර් වලට කහින කුමන්ත්රනකරුවා
    විජාතික අධිරාජ්‍යවාදියා
    යුද්දෙන් ගන්න බැරිඋනදේ දෙන්න යන ද්‍රෝහියා
    රජය අස්ථාවර කිරීමේ විජාතික කුමන්ත්‍රණ පරදවමු
    උබට කොයි තානාපති කාර්යාලයෙන්ද ඊයේ රෑට කෑම දුන්නේ

    :yes::yes::yes::yes::yes:
    monawa karannada mee-harakta owwa threna ekak da
     
    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    @Honest-Killer මචං උබ දේශපාලකයෙක් හරි දේශපලනයෙක්ගේ පුතෙක් හරි ආණ්ඩුවට සම්බන්දයක් තියෙන කව්රු හරි කමක් නැ ලංකාවට paypal activate කරලා දීපන් ලොකු දෙයක්. joke නෙමෙයි බොක්කෙන් කියන්නේ
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මචන් උබ බයවෙන්න එපා මේ ගොන් හරක් පාලන ක්‍රමය යනකන් ඕක වෙන්නේ නැහැ!

    උදාහරණයක් ගත්තොත් ශිරාණි බණ්ඩාරනායක (අර කාලයක් කඩේ ගිය කෙනා) එයාගේ DFCC බැංකු ගිණුමේ ඔක්කොම තොරතුරු ටික මේ පාණ්ඩුව අතේ.... නඩුඋන්නාන්සේ නියෝගයක් දෙන්නත් කලින් !

    ( ඇත්ත හෝ බොරු හෝ ඔහොම තමයි පාණ්ඩුව කිව්වේ බොරුනම් බලපන් පාණ්ඩුවේම news website වල පරන news ටික [කඩේ යන උන් පිළිගන්නේ නැහැනේ ඒකයි එහෙම කිව්වේ මට පිස්සුවට නෙමේ )

    ඉතින් රටේ ඉහල නිලයක් දරපු කෙනෙක්ගේ (විශේෂයෙන් නීතියේ ) බැංකු ගිණුම් තොරතුරු ඒ රටේ බැංකු තමන්ගේ ආණ්ඩුවට හෝ දෙනවා කියන්නේ ... ඒ රටේ බැංකු වල තියෙන පුද්ගලික රහසිගතභාවය පිළිබද ගැටළුවක් ! නීතියක හූණු බිජ්ජක්වත් ඉතුරුවෙලා තියෙන රටක නම් උසාවි නියෝගයක් ඕන බැංකු ගිණුම් අවුස්සන්න.

    ඉතින් paypal එහෙම රටවල් වලට තමන්ගේ මුදල් හුවමාරු කිරීම සක්‍රිය කරන්නේ නැහැ! උන්ට අනිත් මිනිස්සුන්ගේ සල්ලි වලට වග කියන්න බැහැ. ඔය paypal activate කරලා නැති රටවල් ලිස්ට් එක අරන් බලන්න.. ඒවත් මේ රට වගේ ඒවා හෝ ඊට වඩා අන්ත පාලනයක් තියෙන රටවල්

    HSBC, Standard Chartered Bank වගේ විදේශ බැකු තිබුනත්... ඒවත් නියාමනය කරන්නේ පාණ්ඩුව අතේ ඉන්න කබ්රාල්ගේ මහා බැංකුව...

    මේක බොරුනම් හරියට IT කරන කඩේ යන්නේ නැති මිනිහෙක්ගෙන් අහලා බලන්න

    ඉතින් ඕක හැබෑ කර ගන්න හදන මේ රටේ freelancing සහ online බඩු මිලදී ගන්න අයගේ හීනයක් !

    හැබැයි ඒ හීනේ ......
    හරියට job එකක්වත් නැති වුනාට...
    International Satellite Project එකක් භාරව ඉදපු...
    ඒකේ Embedded System සහ Circuit හදපු...

    රුසියාව නවත්තලා දාපු...
    සල්ලි වලට පුද්ගලික අභ්‍යවකාශ ගමන් යන්න පුළුවන් බිස්නස් එක ආයෙත් පටන්ගන්නකන් ඉන්න..
    රට විකුණලා හරි එකේ යන්න ඉන්න බූරු වාහෙගේ හීන වගේ
    සැබෑවන බවට නම් පේන සලකුණු නම් නැහැ!
     
    Last edited:

    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    2086Rohitha_Rajapaksha_RollsRoice&Girlschoice_J.jpg

    timthumb.php
    ආඩම්බරකාර තාත්තා

    මේ පින්තූරේ තියෙන්නේ රැජිනට යන්න කියලා ගෙනාපු Rolls Royce වලින් එකක් ....... ඉරිසියයි නේ:P

    "තාත්තේ මටත් එකක් කියලා" කිව්වා ගමන් මහා එකක් මෙයින් එකත් බාල එකාටත් දීලා.

    මේ photo එක දැම්ම නිසා තමයි ශාලුක සූරියආරච්චි‍ගේ gossiplankanews එකත් block කරලා තියෙන්නේ පස්සේ ඒ photo සෙට් එක ඌ අයින් කරලා. ඒත් තාමත් උගේ කෙහෙල්මල block කරපු ගමන්මයි

    ආණ්ඩුවට විරුද්ධ වැඩවර්ජන කරන්න එපාලු.. මේකේ ඉන්න පොන්න හැත්ත කියනවා. ආණ්ඩුව පෙරලන්න හදනවලු.. UNPයට JVPයට කඩේ යනවලු. මුන් මේ කියන්නේ උදේ ඉදන් හැන්දෑ වෙනකම් ITN එකේ රූපවහිනියෙ යන ආණ්ඩුවේ ad වල තියෙන ඒවා.. ඒවා දාන්නේ මුන්ට උත්තර හදලා දෙන්නයි...මොකද අනිත් මිනිස්සු ඇහුවාහම උත්තර කියන්න එපැයි ආණ්ඩුවට කඩේ යන එවුන් හැටියට ... නැත්නම් නෝන්ඩි වෙනවනේ :P

    වෙන රටවල්වල මිනිස්සු වැඩවර්ජන කරලා ඉල්ලීම් දිනා ගන්න කොට මුන් පාලකයින්ට කඩේ යනවා.

    තව ටික කලකින් කියයි මුන් ජන්දයත් එපා කියලා... මොකද හදිස්සියේ අනික් එවුන් දිනලා මේ වේසිගේ පුතාලා පැරදුනොත් ! :P

    වැඩවර්ජනය දවසේ මුන්ගේ අම්මලා තාත්තලා වැඩට ගියේ හරියට උන්ට වෙඩි තියන්න ආණ්ඩුව බලන් ඉන්නවා වගේ..
    office වල වැඩට ආපු ගාන අමාත්‍යාංශ වලට fax කරනවා එක විත්තියයලු එදා..

    මුන්ට නැට්ටක් විතරයි නැත්තේ ඒකත ලගදීම එයි බලාගෙන ඉදපියව්.

    :yes::yes::yes::yes::yes:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දැකලා තියෙනවා ! අහලා තියෙනවා !
    මේ වගේ උන් හිතුවට ලංකාවේ ඉන්නවා කියලා ඉන්නේ ඉන්නේ ලිප්බොක්ක අස්සේ

    ඩිලන්තයා ගෙනාපු ලැම්බොගිනිය ගැන මිනිස්සු ප්‍රශ්ණ කරන්නෙ නැහැ.. ඒ උගේ ලැබීම ඌ හම්බකර ගත්ත දේ නිසා... මිනිස්සු ඒක දැකලා පුදුම වෙලා අහිංසකව සතුටු වෙනවා ඇරෙන්න

    ඒක මිනිහට ලැබුනේ මිනිහා Malaysiaවල ලැම්බොගිනි කාර් එකකින් තමයි අවුරුදු ගානක් ව්වුර්ත අංශ වල race පැද්දේ.. (සුද්ධ සිංහලෙන් කිව්වොත්)
    ඒක නිසා ලැම්බොගිනි company එකෙන් ඌට ලැම්බොගිනියක් නිකන් දුන්නා..

    එහෙම නැතුව මෙහෙ ඉන්න බූරූ පවුල වගේ companyකාරයොන්ට පුක දීලා හරි companyකාරයොන් අල්ලන පුක ඉබලා ගත්තු car නෙමේ...
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මේ වගේ උන් හිතුවට ලංකාවේ ඉන්නවා කියලා ඉන්නේ ඉන්නේ ලිප්බොක්ක අස්සේ

    ඩිලන්තයා ගෙනාපු ලැම්බොගිනිය ගැන මිනිස්සු ප්‍රශ්ණ කරන්නෙ නැහැ.. ඒ උගේ ලැබීම ඌ හම්බකර ගත්ත දේ නිසා... මිනිස්සු ඒක දැකලා පුදුම වෙලා අහිංසකව සතුටු වෙනවා ඇරෙන්න

    ඒක මිනිහට ලැබුනේ මිනිහා Malaysiaවල ලැම්බොගිනි කාර් එකකින් තමයි අවුරුදු ගානක් ව්වුර්ත අංශ වල race පැද්දේ.. (සුද්ධ සිංහලෙන් කිව්වොත්)
    ඒක නිසා ලැම්බොගිනි company එකෙන් ඌට ලැම්බොගිනියක් නිකන් දුන්නා..

    එහෙම නැතුව මෙහෙ ඉන්න බූරූ පවුල වගේ companyකාරයොන්ට පුක දීලා හරි companyකාරයොන් අල්ලන පුක ඉබලා ගත්තු car නෙමේ...
    සිරාවටම උත්සහයෙන් මිනිහෙක් දියුනු වෙලා නැවක් ගත්තත් මිනිස්සු බනින්නෙ නැ, මොකද ඒ මිනිහා එහෙම කරන්නෙ තව දස් ගානකට සෙතක් කරලා.. මාලගමුව කිසිම අනුග්‍රහයක් නැතුව මේ ලන්කාවට කීර්තියක් ගෙනාවෙ.. මේ වගේ මිනිස්සු ලැම්බොගිනියක නෙමෙඋ වේරොන් එකක ගියත් මිනිස්සු බනින්නෙ නැ, දැකලා ෆොටො එකක් ගහලා සුබ පතලා යනවා.. අනික උබ පෙපැල් ගැන කිව්ව කතාව 100% හරි.. paypal කැමති නැ ආන්ඩුවෙ පදේට නටන්න, අනික money regulation වලදි උන් 90%ක් වැඩ කරන්නෙ විදෙශ මුදල් එක්ක.. රුපියල නිසා උන්ගෙ තත්වෙ බාල්දු කරගන්න බැ.. ආන්ඩුව හිතෙන හිතෙන වෙලාවට නීති ගෙනාපුවම මිනිස්සු බනින්නෙ paypal එකට වැඩේ අවුල් උනොත්.. ඉන්දියාවෙත් ඔක උනා.. අබ්යන්තර paypal to paypal transaction කාලයක් නවත්තලා තිබුනා.. ලන්කාවෙ ආන්ඩුව මනුස්සයෙක් නැගිටින්න කලින් ඌට ටැක්ස් ගහලා ඉවරයි. ඉතින් කොහොමද මනුස්සයෙක් රට දියුනු කරන්නෙ.. මට මතකයි මම අදුරන මනුස්සයෙක් ටුවරිස්ට් වැඩකට බොට්ටුවක් හදන්න ගියා, හොද ප්‍රොජෙක්ට් එකක්, රටටත් ආදායමක්, මිනිහත් දියුනු වෙනවා, ඉතින් ඔය අනුමැතිය ගන්න යන්න ඔනා තැන් වලට ගිහින් project එක කිව්වම, උන් බැලුවෙ මුගෙන් ඉස්සෙලාම ටැක්ස් ගහගන්නෙ කොහොමද කියලා.. ඉතින් බලපන්, අර මනුස්සයා වැඩේ පටන් ගන්නත් කලින් ආන්ඩුවට ඔනා ටැක්ස්, ඒ මිනිහා වැඩේ නවත්තලා දැම්ම.. හරිනම් වෙන්න ඔනා ඒ වගේ වැඩකට තාක්ශන උපදෙස් දීලා වැඩේ ආරම්බ කරලා යම් තැනකට ආපුවහම උගෙන් රටට කියලා ටැක්ස් එකක් ගqන්න එකනෙ.. එහෙම කලානම් ආන්ඩුවටත් පවතින ආදායමක් එනවා ස්ව්යන් කර්මාන්තත් බිහිවෙනව.. දැන් කරන්නෙ රත්තරන් බිත්තර දාන කිකිලිගෙ බඩ පලලා බිත්තර ගන්නව වගේ වැඩ.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    බිබිසි එක ලංකාව ගැන කියන තරමක් කියන්නේ බොරැ ප්‍රවෟතිමයි .මේකත් එ වගේම එකක්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගමයා;15021954 said:
    බිබිසි එක ලංකාව ගැන කියන තරමක් කියන්නේ බොරැ ප්‍රවෟතිමයි .මේකත් එ වගේම එකක්
    ඔව්.. ඔව්.. රුපවහිනියයි ITN එකෙයි තමා ඇත්ත කියන්නෙ.. යනගමන් බලහන් උබ වගේම මහින්ද අබේ සුන්දරයි, හඩ්සන් සමරසින්හයි මහ එකාගෙ....................... අද වෙසක් නිසා නොකිව්වා.. සදුදා දිහැට වරෙන්කො ඇත්ත මම කියන්නම්..