මහ එකා බෞද්ධ වෙන්න එපැයි මෙව්වා හදන්න......

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
ඉතිහාසය කියලාද නැත්තන් සමාජ අධ්‍යනය සහ ඉතිහාසය කියලාද සහෝ ආයෙත් දැම්මෙ,මට නම් මතක හැටියට ඉට පස්සෙ ලංකා ඉතිහාසය කියලා සම්පුර්ණ විශයක් තිබිලා නැ...
නෑ මචන් මට 100% ඒක කියන්න පුලුවන්. ඉතිහාස විෂය ජේ ආර් නැතිකලා. ඊට පස්සේ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය කියලා අච්චාරු විෂයක් දැම්මා.
මහින්ද බලයට ආපු කාලේම ඒ අච්චාරුව නැතිකරලා
1. ඉතහාසය
2. භූගෝලය
3. ප්‍රජාචාරය (civics)
කියලා වෙනම විෂයන් 3 ක් හදලා ඉතිහාසය අනිවාර්ය කලා. මීට ටික කාලෙකට පස්සේ තමයි ඒ තීරණය ආයේ වෙනස් කලේ.
 
  • Like
Reactions: 001flyD

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    නෑ මචන් මට 100% ඒක කියන්න පුලුවන්. ඉතිහාස විෂය ජේ ආර් නැතිකලා. ඊට පස්සේ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය කියලා අච්චාරු විෂයක් දැම්මා.
    මහින්ද බලයට ආපු කාලේම ඒ අච්චාරුව නැතිකරලා
    1. ඉතහාසය
    2. භූගෝලය
    3. ප්‍රජාචාරය (civics)
    කියලා වෙනම විෂයන් 3 ක් හදලා ඉතිහාසය අනිවාර්ය කලා. මීට ටික කාලෙකට පස්සේ තමයි ඒ තීරණය ආයේ වෙනස් කලේ.

    ආයෙත් නැති කරලාද මොන මල මගුලකටද එහෙම කරලා තියෙන්නෙ,ඇත්තට මේ සුනඛපුත්‍රයෝ නන් තියලත් මදි,ඇයි මෙහෙම අපරාද වැඩ කරන්නෙ,මේ ගොබ්බ තිරණ ගන්න හිකනැල්ලු කවුද හැබැටම මුං ව හම ගහන්න ඔන,ඉස්සරහට එන දරුවෝ රටක්,ජාතියක්,ආගමක් ගැන කිසිම හැඟිමක් නැති නිකන්ම නිකන් පුස්සෝ වෙනවා ඔහොම ගියොත් නන්,ඇයි මෙවා මෙයාලට නොතෙරෙන්නෙ ඇත්තටම.................
    :growl::growl::growl: