නෑ මචන් මට 100% ඒක කියන්න පුලුවන්. ඉතිහාස විෂය ජේ ආර් නැතිකලා. ඊට පස්සේ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය කියලා අච්චාරු විෂයක් දැම්මා.ඉතිහාසය කියලාද නැත්තන් සමාජ අධ්‍යනය සහ ඉතිහාසය කියලාද සහෝ ආයෙත් දැම්මෙ,මට නම් මතක හැටියට ඉට පස්සෙ ලංකා ඉතිහාසය කියලා සම්පුර්ණ විශයක් තිබිලා නැ...
මහින්ද බලයට ආපු කාලේම ඒ අච්චාරුව නැතිකරලා
1. ඉතහාසය
2. භූගෝලය
3. ප්රජාචාරය (civics)
කියලා වෙනම විෂයන් 3 ක් හදලා ඉතිහාසය අනිවාර්ය කලා. මීට ටික කාලෙකට පස්සේ තමයි ඒ තීරණය ආයේ වෙනස් කලේ.
