ඉතින් එහෙම නේන්නම් බන්. දැන් බලහන් ලංකාවේ උන් ඇයි දළදාවට වදින්නේ. එකත් ඉන්දියාවෙන් නේ ආවේ. ඉන්දියන් උන් වදිනවද? නැනේ. ලංකාවේ මිනිස්සු හරි අමුතුයි. රට දෙල්, රට අල, ඇපල් තමා කන්න ආසා.මේ ලියුම හරි උනත් වැරදි උනත් මේ ලියුමේ තියෙන දේවල් තමයි දැන් ලංකාවේ වෙන්නේ. මම හිතන්නේ ඉන්දියාවේවත් නැතුව ඇති මේ තරම් කළු සුද්දෝ ටිකක්.


