Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහ ජන්ද මංකොල්ලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ ජන්ද මංකොල්ලය

ජන්දයට ඇත්තේ තව දින 4යි, රාජය මාධය අමු අමුවේ එදා ඉදන් අපෙ අයිතිය මංකොල්ල කනවා, පෞද්ගිලික නාලිකාත් එහෙමමයි.

ගිය වර මහින්ද රාජපක්ශලාත් එක එක නටය පෙන්නුවා, Duplicate සිරිසෙන කෙනෙකුත් ගෙනාවා. මේ පාරා අපි යම් හොදක් දකිනවා ගොථාභය මහතාගේ ඔහු චරිත විවෙචන කරන්න උත්සහයක් නැහැ. වටේ ඉන්න පිරිස දැන් එලෙව්වොත් ඔවුන් යනවා එහා පැත්ත කදවුරට මේ වෙලාව උන්ට හොදම වෙලාව ඉල්ලිම් දිනා ගන්න. ඒ අස්සේ ඇමරිකන් කාරයාත් සෙල්ලම් දානවා MCC ගිවිසුම අත්සත් කරගන්න එකේ ආවසිය සජිත්ට හිමි වෙවි.

හැම තිස්සෙම මම කියන කාරණය තමයි අප ජන්දය දිය යුත්තේ අවසාන මොහොතේ වෙන සිදුවිම් නාටක දැකලා නෙමෙයි පසුගිය පාලන සමයන් සසදලා වඩා හොද මොකක්ද කියලා විමසා බලා.

මැතිවරණ කොමසාරිස් තුමා ඔහුට තිබෙන බලතල තුල ඉදගෙන යම් මහන්සියක් ගන්න උත්සහ කරන බවක් පෙනෙනවා.

ඔහු මතුකරන කරුණ තමයි සම භුමියක් තිබිය යුතුයි සියලුම දෙනාට. ජන්ද වලට ප්රදාන පාර්ශවවලට විශාල වශයෙන් කලු සල්ලි පොම්ප කෙරෙනවා ඉතින් පොඩි මිනිහෙක් නම් අදායම් දෙපාර්තමෙන්තු පස්සෙන් එනවා Income Tax ඉල්ල ගෙන නමුත් මේ තරම් මුදලක් ඔවුනට ලැබෙන්නේ කෙසෙද? ඇයි එහෙම වියදම් කරන්නේ කියන එක අපි ප්රශන කර යුතු වෙනවා. හොදම පිලිතුරු තමයි පාක්ශිකයන්ගෙ ආධාර කියන එක නමුත් මම නම් හිතන්නේ ඔවුන් ආධාර දෙන්නේ කිසියම් දෙයක් බලාපොරොත්තුව ඉතින් එය අල්ලස්කට සමනයි නමුත් ඔප්පු කිරිමේ ගැටලුවක් තියෙනවා. ඉතින් අපි කොහොමද සම භුමියක් ඇතිකරගන්නේ . මශෙශ්, නාගානන්ද වගේ යට ගියෙත්ප්රදාන පක්ශවල මහ බල පරක්රමය නිසයි.

[YOUTUBE]AJUrPrWM9e4[/YOUTUBE]

මම හිතන්නේ කිසියම් උපරිම මුදලක් සිමා කර යුතුයි එක් පක්ශයට, නිකන්ම ඔවුන්ගේ වියදම් පෙන්වන්න කියන එක ප්රමාණවත් නැහැ කියලයි මට හිතෙන්නේ.

ප්රචාරන රැලිවලටත් යම් සිමාවක් පැනවියයුතුයි, මන්ද විශාල පිරිසක් රුපවාහිනී නරඔන නිසා. Digital Marketing වලට යන්න ඔනැ විශාල පරිසර හනි, මුදල් නාස්තිය අවම කරගන්න.

කිසිම පදනම් විරහිත මඩ ප්රචාරණයකින් තොරව කටයුතු කරන අපෙක්ශකයාට අපි තැනක් දෙනවා නම් ඔවුන් නිකන්ම ඔය ගොං පාට් අඩු කරගන්නවා.

[QUOTE="Mayaratne, post: 24916559, member: 518275"] [b]මහ ජන්ද මංකොල්ලය[/b] [SIZE="4"]ජන්දයට ඇත්තේ තව දින 4යි, රාජය මාධය අමු අමුවේ එදා ඉදන් අපෙ අයිතිය මංකොල්ල කනවා, පෞද්ගිලික නාලිකාත් එහෙමමයි. ගිය වර මහින්ද රාජපක්ශලාත් එක එක නටය පෙන්නුවා, Duplicate සිරිසෙන කෙනෙකුත් ගෙනාවා. මේ පාරා අපි යම් හොදක් දකිනවා ගොථාභය මහතාගේ ඔහු චරිත විවෙචන කරන්න උත්සහයක් නැහැ. වටේ ඉන්න පිරිස දැන් එලෙව්වොත් ඔවුන් යනවා එහා පැත්ත කදවුරට මේ වෙලාව උන්ට හොදම වෙලාව ඉල්ලිම් දිනා ගන්න. ඒ අස්සේ ඇමරිකන් කාරයාත් සෙල්ලම් දානවා MCC ගිවිසුම අත්සත් කරගන්න එකේ ආවසිය සජිත්ට හිමි වෙවි. හැම තිස්සෙම මම කියන කාරණය තමයි අප ජන්දය දිය යුත්තේ අවසාන මොහොතේ වෙන සිදුවිම් නාටක දැකලා නෙමෙයි පසුගිය පාලන සමයන් සසදලා වඩා හොද මොකක්ද කියලා විමසා බලා. මැතිවරණ කොමසාරිස් තුමා ඔහුට තිබෙන බලතල තුල ඉදගෙන යම් මහන්සියක් ගන්න උත්සහ කරන බවක් පෙනෙනවා. ඔහු මතුකරන කරුණ තමයි සම භුමියක් තිබිය යුතුයි සියලුම දෙනාට. ජන්ද වලට ප්රදාන පාර්ශවවලට විශාල වශයෙන් කලු සල්ලි පොම්ප කෙරෙනවා ඉතින් පොඩි මිනිහෙක් නම් අදායම් දෙපාර්තමෙන්තු පස්සෙන් එනවා Income Tax ඉල්ල ගෙන නමුත් මේ තරම් මුදලක් ඔවුනට ලැබෙන්නේ කෙසෙද? ඇයි එහෙම වියදම් කරන්නේ කියන එක අපි ප්රශන කර යුතු වෙනවා. හොදම පිලිතුරු තමයි පාක්ශිකයන්ගෙ ආධාර කියන එක නමුත් මම නම් හිතන්නේ ඔවුන් ආධාර දෙන්නේ කිසියම් දෙයක් බලාපොරොත්තුව ඉතින් එය අල්ලස්කට සමනයි නමුත් ඔප්පු කිරිමේ ගැටලුවක් තියෙනවා. ඉතින් අපි කොහොමද සම භුමියක් ඇතිකරගන්නේ . මශෙශ්, නාගානන්ද වගේ යට ගියෙත්ප්රදාන පක්ශවල මහ බල පරක්රමය නිසයි. [CENTER][YOUTUBE]AJUrPrWM9e4[/YOUTUBE][/CENTER] මම හිතන්නේ කිසියම් උපරිම මුදලක් සිමා කර යුතුයි එක් පක්ශයට, නිකන්ම ඔවුන්ගේ වියදම් පෙන්වන්න කියන එක ප්රමාණවත් නැහැ කියලයි මට හිතෙන්නේ. ප්රචාරන රැලිවලටත් යම් සිමාවක් පැනවියයුතුයි, මන්ද විශාල පිරිසක් රුපවාහිනී නරඔන නිසා. Digital Marketing වලට යන්න ඔනැ විශාල පරිසර හනි, මුදල් නාස්තිය අවම කරගන්න. කිසිම පදනම් විරහිත මඩ ප්රචාරණයකින් තොරව කටයුතු කරන අපෙක්ශකයාට අපි තැනක් දෙනවා නම් ඔවුන් නිකන්ම ඔය ගොං පාට් අඩු කරගන්නවා[/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom