මහ දවල් කඩවත දී වෙච්ච ත්‍රීවීල් සොරකම🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,509
    47,681
    113
    හොදට තේරුම් ගන්න පුළුවන් දෙයක්. හෙල්මට් මාස්ක් දාගෙන බොරුවට වටේ කැරකෙනවනම්, ෆෝන් කනේ ගහගෙන බොහෝ වෙලාවක් එක තැන කැරකෙනවනම්, එක්කො වෙඩි තියන්න, එක්කෝ හොරකමක්, හොදම දේ සැකයි නම් අදාල අංශ දැනුවත් කිරීම.:yes:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    මචන් ලංකාව ආසියාවේම අසතුටු දර්ශකයෙන් අංක එක ලු ලෝකෙන්ම අපිට වැඩිය උඩින් ඉන්නේ රටවල් 10ක් විතරමයි.

    Sarcastic Season 9 GIF by The Office
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    හෙල්මට් එක දාගනද තීවිල් එක පැදන් ගියෙ බයික් එක පැදල ඇති වෙන්න ඇති තෙමෙන හින්ද...විනාඩි 6.16 ක් විඩියෝ එක :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura
    හෙල්මට් එක දාගනද තීවිල් එක පැදන් ගියෙ බයික් එක පැදල ඇති වෙන්න ඇති තෙමෙන හින්ද...විනාඩි 6.16 ක් විඩියෝ එක :lol:
    ලක්‍ෂ 12 ට විට්ස් කාර් දෙනවා කියලා මිනිස්සු රැවැට්ටුවා කැරි ජෙප්පෝ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    ලක්‍ෂ 12 ට විට්ස් කාර් දෙනවා කියලා මිනිස්සු රැවැට්ටුවා කැරි ජෙප්පෝ
    ගිහින් වොක්ස්වැගන් එකක් ගනින් එහෙනන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,509
    47,681
    113
    මචන් ලංකාව ආසියාවේම අසතුටු දර්ශකයෙන් අංක එක ලු ලෝකෙන්ම අපිට වැඩිය උඩින් ඉන්නේ රටවල් 10ක් විතරමයි.

    Sarcastic Season 9 GIF by The Office

    තියෙන සතුටත් නැති වෙනවනේ මේ වගේ හොරිකඩයෝ නිසා..:D

    Donald Trump Sticker by Hayal Kahvesi