බහුජනතාව හොයන්නෙම විදේශගත අයෙක් හෝ විදෙශ්ගතවීමට කැමැති අය ===== දැන්වීමෙන් බිදක්.. මව, පියා ආයතනයක උපදේශකවරයෙකි. බාල සහෝදරියන් දෙදෙනෙක් සිටි. යෝජිත අය ලාමකය.. සොයන්නේ උපාධියක් හිමි, විදේශගත අයෙක් හෝ විදේශගත වීමට කැමති අයෙක්. කොළඹ අවටින් විශේෂයි.