මහ පොළොව සසැලෙයි : බුදු පිළිම නොසැලෙයි

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බුදුහාමුදුරුවෝ කියන්නේ මැජික් නෙමේ උනාට බුද්ධාගම / බුදුපිලීම් ආරක්ෂා කරන්ඩ කැප වෙච්ච දේව / භූත / යක්ෂ / මිනිස් කොට්ටාශ ඕන තරම් ඉන්නවා

    සියලු සන්ස්කාරයන් නැසෙන සුලුය කියල දෙශනා කරේ බුදු පිලිම අතඇරලද ?

    මෙ තියෙන්නෙ නෙපාලේ විනශ උනු පන්සල් කිපයක් , දෙයියො රකින්නෙ පිලිමෙ විතරද ? පන්සල් රකින්නෙ නැද්ද ? කැඩුන පිලිම කැඩිල තියෙන්නෙ දෙයියො ඔෆ් වෙලවෙදිද ? නිකන් පලයන් බන් යන්ඩ ,උබල අදහන්නෙ බුදුදහමනම්වෙන්ඩ බැ , ඇලිස් ඇන්ඩ් ද වොන්ඩ ලැන්ඩ් වගෙ මොකක් හරි මැජික් ලයින් එකෙ ආගමක්


    AP703462310690-638x425.jpg


    33053087-7ca3-407a-aa7d-7b6f051a8d61-620x372.jpeg


    b5216830-c320-4881-ab00-65c30e49d126-620x372.jpeg