Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහ බැංකුව දොයි. අපි පව්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ බැංකුව මොකෝ බං කරන්නේ. උන් ඉන්නේ සල්ලි අච්චු ගහන්න කියන්න විතරද බං?

දැන් හැම තැනම එක එක SCAM. Pyramid, online money earn, Crypto Earn කියන මුදල් වංචා වැහි වැහලා.

දැන් සැරටම යනවා බැංකු වලින් වෙනත් අයගේ, සල්ලි Mobile wallet හරහා අදින වංචාවක්. ගොඩක් target කරන්නේ වයසක අය.

(OTP එක ඉල්ල ගන්නවා අදාල කෙනාටම කතා කරලා. බැංකුවේ වැඩ කරන අතුලේ කෙනෙක් ගේ අනුදැනුම ඇතුව, තොරතුරු අරගෙන අනිවාර්යෙන් වැඩේ වෙන්නේ.)

ගොඩක් බැංකු වල අතපසු වීමකින් කියලා transaction දෙකක් කරලා සල්ලි අඩු කරනවා Account එකේ. බැංකු Account බලන් නැති කෙනෙක් ට නිකන්ම සල්ලි නැති වෙනවා. මේකත් ගොඩක්ම කරන්නේ වයසක අයට.

අනිත් වංචාවක් නොවන වංචාව, credit card වල ලොකු amount transaction තියන අයට වෙන බැංකු වල Credit card join වෙන්න කථා කරන එක. එතකොට අනිවාර්යෙන් කවුරු හරි අතුලෙන් ඒ අයගේ numbers දෙනවා.

ගිය සතියේ අන්කල් කෙනෙක් හම්බ උනා. නඩුවකට යන ගමන්. අවුරුදු 14ක් නඩු කියනවලු.

දැන් අන්කල් ට අවුරුදු 75 ක්. අවුරුදු 20 කට කලින් ගෙවල්, රත්තරන් බදු විකුණලා ලක්ෂ 34 ක් finance company එකක දාලා. finance company සෙට් එක සල්ලි අරන් මාරු වෙලා. අංකල්ලා සල්ලි දාන අවුරුදේ මහබැංකුවට ගිහිං ඇහුවම කියලා අදාල ආයතනය මහබැංකුවේ registered නිත්‍යානුකුල ආයතනයක් කියලා.

සල්ලි අරන් මාරු උනාට පස්සේ මහබැංකුවේ න් කියලා ඒ ආයතනයේ Registration එක අවුරුද්දකට පසුව cancel කරගෙන ලු.

තවම රටේ එක බැංකුවක ටවත් Online Money Transfer කරන්න user friendly හරිහමන් App එකක් හෝ Website එකක් නැහැ.

ව්‍යාපාරික ප්‍රජාව බහුතරය තවමත් අඩුම CARD payment කරන්න facility නැහැ. කැමති ත් නැහැ. Mobile wallet , QR system වලින් payment කරන යුගයත් පහු කරන් යනවා ලෝකේ.

ප්‍රවාහන මාද්‍ය (Public Transport ) තවම කොන්දගෙන් ඉතුරු රුපියල හෝ ඉතුරු ඉල්ලා මරගන්න වෙලා තියෙනවා. රටේ තවම Touch card system එකක් කරන්න බයයි. දුම්රිය සේවය ticket එක ට වඩා cost එකක් ticket එක ප්‍රින්ට් කරන්න යනවා. BUS Season system එක තවම manual.

Finance company අසාදාරන අය කිරීම් අය කරනවා Finance එකම ඇපයට තියාගෙන.

EPF දැන් ගොඩක් company ගෙවන එක මග හරිනවා, නැත්තං අඩු ගානක් දානවා. මොකද සේවකයාට චෙක් කරන system එක ක් නැහැ, තියෙන system එකට register වෙන්න දැනුවත් කිරීමක් හෝ පහසු වැඩ පිළිවෙලක් නැහැ. තවම කොළ පුරවාගෙන නටන්න ඕන.

රජ්‍ය ආයතන වලින් online සේවා ලබාගන්න වැඩ පිළිවෙලක් නැහැ. එම නිසා නිකරුනේ කාලය ශ්‍රමය නාස්ති කරගෙන වෙන වෙන මාර්ග වලින් පගා දීලා කාර්යන් සිදු කරගන්න වෙලා.

රේගුවට ගෙවීමට system එකක් නැහැ. තවම කොළ පුරවල මුණ බලලා TAX ලියන්නේ. එතනින් එකම බණ්ඩයට පුද්ගලයන් දෙදෙනෙකුගෙන් දෙවිදියකට අය කිරීම් කරනවා. (TAX system කොහොමද වැඩ කරන්නේ/ මොන බණ්ඩ සදහා කොපමණද කියලා බලාගන්න කිසිම විද්‍යුත් මදයක් නැහැ, User Friendly. [CODE හොයන් category හොයන් නටන්න ඕන )

වගා කරන ජනතාවට තමන්ගේ ණය, බන්ඩ විකුණගන්න හරිහමන් ක්‍රමයක් නැහැ. Electronic system එකක්. ඉතින් අතර මැඩියෝ හුරගෙන කනවා.

මාර්ග නීති සදහා දඩ ගෙවන්න තවම තැපැල් කන්තෝරු හරහා බඩ ගන්න ඕන. උසාවි දඩ ගෙවන්න තවම තව කෙනෙක් අරගෙන යන්න ඕන.

ඉඩම් මුද්දර ගාස්තු ගෙවන්න තවම සල්ලි අතේ ගෙනියන්න ඕන

මහබැංකුවට මුදල් (Transaction) trace කරන්න system එකක් තියා ලැබෙන ගෙවීම monitor කරන්න වත් විදියක් නැහැ.

රට කළු සල්ලි සුදු කරන රජ දහ්නකක් වෙලා. සුදු තිපොලක් වෙලා. Drugs කේන්ද්‍රස්ථානයක් වෙලා.

සැම බණ්ඩයක් පාරිබෝගිකය අතට එන්නේ කිහිප දෙනෙක් අත, අදික ලාබ මත හුවමාරු වන commission system එකක් හරහා.

ගෙවන මිලට කිසිම බාන්ඩයක වගකීමක් හෝ මුදලට සරිලන වටිනාකමක් හෝ quality එකක් නැහැ. දැන් දැන් කෑම බිමත් ඒ ගොඩට එක් වෙලා ඉවරයි.

මේ ඔක්කොම නවත් වන්න පුළුවන් මහ බැංකුව හරි system එකක්, වැඩ පිළිවෙලක්, ප්ලෑන් එකක් තිබ්බා නම්. ඇත්තටටම මහබැංකුව උන් මොනවද බං කරන්නේ ?

කොටින්ම කිවුවොත් මුදල් අමාත්‍යංශය යටතේ තියෙන TAX department එකටවත් හරි හමන් system එකක් නැහැ. මහා බැංකුවේ තියෙන එකම system එක මහ බැංකුවේ අයට Salary system එක විතරයි. මුන් කොහොම ලංකාවේ වෙන රටවල ට ඇති ණය ගණන් තියන් ඉන්නවද දන්නේ නැහැ. Sure එකට CR පොතක ලියන් කරනවා ඇත්තේ .

කියනවත් වගේ මේ රට හදන්න බැහැ migrate තමා විසදුම

[QUOTE="-333-, post: 28883224, member: 512541"] මහ බැංකුව මොකෝ බං කරන්නේ. උන් ඉන්නේ සල්ලි අච්චු ගහන්න කියන්න විතරද බං? දැන් හැම තැනම එක එක SCAM. Pyramid, online money earn, Crypto Earn කියන මුදල් වංචා වැහි වැහලා. දැන් සැරටම යනවා බැංකු වලින් වෙනත් අයගේ, සල්ලි Mobile wallet හරහා අදින වංචාවක්. ගොඩක් target කරන්නේ වයසක අය. (OTP එක ඉල්ල ගන්නවා අදාල කෙනාටම කතා කරලා. බැංකුවේ වැඩ කරන අතුලේ කෙනෙක් ගේ අනුදැනුම ඇතුව, තොරතුරු අරගෙන අනිවාර්යෙන් වැඩේ වෙන්නේ.) ගොඩක් බැංකු වල අතපසු වීමකින් කියලා transaction දෙකක් කරලා සල්ලි අඩු කරනවා Account එකේ. බැංකු Account බලන් නැති කෙනෙක් ට නිකන්ම සල්ලි නැති වෙනවා. මේකත් ගොඩක්ම කරන්නේ වයසක අයට. අනිත් වංචාවක් නොවන වංචාව, credit card වල ලොකු amount transaction තියන අයට වෙන බැංකු වල Credit card join වෙන්න කථා කරන එක. එතකොට අනිවාර්යෙන් කවුරු හරි අතුලෙන් ඒ අයගේ numbers දෙනවා. ගිය සතියේ අන්කල් කෙනෙක් හම්බ උනා. නඩුවකට යන ගමන්. අවුරුදු 14ක් නඩු කියනවලු. දැන් අන්කල් ට අවුරුදු 75 ක්. අවුරුදු 20 කට කලින් ගෙවල්, රත්තරන් බදු විකුණලා ලක්ෂ 34 ක් finance company එකක දාලා. finance company සෙට් එක සල්ලි අරන් මාරු වෙලා. අංකල්ලා සල්ලි දාන අවුරුදේ මහබැංකුවට ගිහිං ඇහුවම කියලා අදාල ආයතනය මහබැංකුවේ registered නිත්‍යානුකුල ආයතනයක් කියලා. සල්ලි අරන් මාරු උනාට පස්සේ මහබැංකුවේ න් කියලා ඒ ආයතනයේ Registration එක අවුරුද්දකට පසුව cancel කරගෙන ලු. තවම රටේ එක බැංකුවක ටවත් Online Money Transfer කරන්න user friendly හරිහමන් App එකක් හෝ Website එකක් නැහැ. ව්‍යාපාරික ප්‍රජාව බහුතරය තවමත් අඩුම CARD payment කරන්න facility නැහැ. කැමති ත් නැහැ. Mobile wallet , QR system වලින් payment කරන යුගයත් පහු කරන් යනවා ලෝකේ. ප්‍රවාහන මාද්‍ය (Public Transport ) තවම කොන්දගෙන් ඉතුරු රුපියල හෝ ඉතුරු ඉල්ලා මරගන්න වෙලා තියෙනවා. රටේ තවම Touch card system එකක් කරන්න බයයි. දුම්රිය සේවය ticket එක ට වඩා cost එකක් ticket එක ප්‍රින්ට් කරන්න යනවා. BUS Season system එක තවම manual. Finance company අසාදාරන අය කිරීම් අය කරනවා Finance එකම ඇපයට තියාගෙන. EPF දැන් ගොඩක් company ගෙවන එක මග හරිනවා, නැත්තං අඩු ගානක් දානවා. මොකද සේවකයාට චෙක් කරන system එක ක් නැහැ, තියෙන system එකට register වෙන්න දැනුවත් කිරීමක් හෝ පහසු වැඩ පිළිවෙලක් නැහැ. තවම කොළ පුරවාගෙන නටන්න ඕන. රජ්‍ය ආයතන වලින් online සේවා ලබාගන්න වැඩ පිළිවෙලක් නැහැ. එම නිසා නිකරුනේ කාලය ශ්‍රමය නාස්ති කරගෙන වෙන වෙන මාර්ග වලින් පගා දීලා කාර්යන් සිදු කරගන්න වෙලා. රේගුවට ගෙවීමට system එකක් නැහැ. තවම කොළ පුරවල මුණ බලලා TAX ලියන්නේ. එතනින් එකම බණ්ඩයට පුද්ගලයන් දෙදෙනෙකුගෙන් දෙවිදියකට අය කිරීම් කරනවා. (TAX system කොහොමද වැඩ කරන්නේ/ මොන බණ්ඩ සදහා කොපමණද කියලා බලාගන්න කිසිම විද්‍යුත් මදයක් නැහැ, User Friendly. [CODE හොයන් category හොයන් නටන්න ඕන ) වගා කරන ජනතාවට තමන්ගේ ණය, බන්ඩ විකුණගන්න හරිහමන් ක්‍රමයක් නැහැ. Electronic system එකක්. ඉතින් අතර මැඩියෝ හුරගෙන කනවා. මාර්ග නීති සදහා දඩ ගෙවන්න තවම තැපැල් කන්තෝරු හරහා බඩ ගන්න ඕන. උසාවි දඩ ගෙවන්න තවම තව කෙනෙක් අරගෙන යන්න ඕන. ඉඩම් මුද්දර ගාස්තු ගෙවන්න තවම සල්ලි අතේ ගෙනියන්න ඕන මහබැංකුවට මුදල් (Transaction) trace කරන්න system එකක් තියා ලැබෙන ගෙවීම monitor කරන්න වත් විදියක් නැහැ. රට කළු සල්ලි සුදු කරන රජ දහ්නකක් වෙලා. සුදු තිපොලක් වෙලා. Drugs කේන්ද්‍රස්ථානයක් වෙලා. සැම බණ්ඩයක් පාරිබෝගිකය අතට එන්නේ කිහිප දෙනෙක් අත, අදික ලාබ මත හුවමාරු වන commission system එකක් හරහා. ගෙවන මිලට කිසිම බාන්ඩයක වගකීමක් හෝ මුදලට සරිලන වටිනාකමක් හෝ quality එකක් නැහැ. දැන් දැන් කෑම බිමත් ඒ ගොඩට එක් වෙලා ඉවරයි. මේ ඔක්කොම නවත් වන්න පුළුවන් මහ බැංකුව හරි system එකක්, වැඩ පිළිවෙලක්, ප්ලෑන් එකක් තිබ්බා නම්. ඇත්තටටම මහබැංකුව උන් මොනවද බං කරන්නේ ? කොටින්ම කිවුවොත් මුදල් අමාත්‍යංශය යටතේ තියෙන TAX department එකටවත් හරි හමන් system එකක් නැහැ. මහා බැංකුවේ තියෙන එකම system එක මහ බැංකුවේ අයට Salary system එක විතරයි. මුන් කොහොම ලංකාවේ වෙන රටවල ට ඇති ණය ගණන් තියන් ඉන්නවද දන්නේ නැහැ. Sure එකට CR පොතක ලියන් කරනවා ඇත්තේ . කියනවත් වගේ මේ රට හදන්න බැහැ migrate තමා විසදුම [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom