මහ බැංකුව දොයි. අපි පව්.

-333-

Well-known member
  • Aug 3, 2014
    9,344
    12,103
    113
    32
    ෆින්ලන්ඩ්
    මහ බැංකුව මොකෝ බං කරන්නේ. උන් ඉන්නේ සල්ලි අච්චු ගහන්න කියන්න විතරද බං?

    දැන් හැම තැනම එක එක SCAM. Pyramid, online money earn, Crypto Earn කියන මුදල් වංචා වැහි වැහලා.
    දැන් සැරටම යනවා බැංකු වලින් වෙනත් අයගේ, සල්ලි Mobile wallet හරහා අදින වංචාවක්. ගොඩක් target කරන්නේ වයසක අය.

    (OTP එක ඉල්ල ගන්නවා අදාල කෙනාටම කතා කරලා. බැංකුවේ වැඩ කරන අතුලේ කෙනෙක් ගේ අනුදැනුම ඇතුව, තොරතුරු අරගෙන අනිවාර්යෙන් වැඩේ වෙන්නේ.)

    ගොඩක් බැංකු වල අතපසු වීමකින් කියලා transaction දෙකක් කරලා සල්ලි අඩු කරනවා Account එකේ. බැංකු Account බලන් නැති කෙනෙක් ට නිකන්ම සල්ලි නැති වෙනවා. මේකත් ගොඩක්ම කරන්නේ වයසක අයට.

    අනිත් වංචාවක් නොවන වංචාව, credit card වල ලොකු amount transaction තියන අයට වෙන බැංකු වල Credit card join වෙන්න කථා කරන එක. එතකොට අනිවාර්යෙන් කවුරු හරි අතුලෙන් ඒ අයගේ numbers දෙනවා.

    ගිය සතියේ අන්කල් කෙනෙක් හම්බ උනා. නඩුවකට යන ගමන්. අවුරුදු 14ක් නඩු කියනවලු.
    දැන් අන්කල් ට අවුරුදු 75 ක්. අවුරුදු 20 කට කලින් ගෙවල්, රත්තරන් බදු විකුණලා ලක්ෂ 34 ක් finance company එකක දාලා. finance company සෙට් එක සල්ලි අරන් මාරු වෙලා. අංකල්ලා සල්ලි දාන අවුරුදේ මහබැංකුවට ගිහිං ඇහුවම කියලා අදාල ආයතනය මහබැංකුවේ registered නිත්‍යානුකුල ආයතනයක් කියලා.

    සල්ලි අරන් මාරු උනාට පස්සේ මහබැංකුවේ න් කියලා ඒ ආයතනයේ Registration එක අවුරුද්දකට පසුව cancel කරගෙන ලු.

    තවම රටේ එක බැංකුවක ටවත් Online Money Transfer කරන්න user friendly හරිහමන් App එකක් හෝ Website එකක් නැහැ.

    ව්‍යාපාරික ප්‍රජාව බහුතරය තවමත් අඩුම CARD payment කරන්න facility නැහැ. කැමති ත් නැහැ. Mobile wallet , QR system වලින් payment කරන යුගයත් පහු කරන් යනවා ලෝකේ.

    ප්‍රවාහන මාද්‍ය (Public Transport ) තවම කොන්දගෙන් ඉතුරු රුපියල හෝ ඉතුරු ඉල්ලා මරගන්න වෙලා තියෙනවා. රටේ තවම Touch card system එකක් කරන්න බයයි. දුම්රිය සේවය ticket එක ට වඩා cost එකක් ticket එක ප්‍රින්ට් කරන්න යනවා. BUS Season system එක තවම manual.

    Finance company අසාදාරන අය කිරීම් අය කරනවා Finance එකම ඇපයට තියාගෙන.

    EPF දැන් ගොඩක් company ගෙවන එක මග හරිනවා, නැත්තං අඩු ගානක් දානවා. මොකද සේවකයාට චෙක් කරන system එක ක් නැහැ, තියෙන system එකට register වෙන්න දැනුවත් කිරීමක් හෝ පහසු වැඩ පිළිවෙලක් නැහැ. තවම කොළ පුරවාගෙන නටන්න ඕන.

    රජ්‍ය ආයතන වලින් online සේවා ලබාගන්න වැඩ පිළිවෙලක් නැහැ. එම නිසා නිකරුනේ කාලය ශ්‍රමය නාස්ති කරගෙන වෙන වෙන මාර්ග වලින් පගා දීලා කාර්යන් සිදු කරගන්න වෙලා.

    රේගුවට ගෙවීමට system එකක් නැහැ. තවම කොළ පුරවල මුණ බලලා TAX ලියන්නේ. එතනින් එකම බණ්ඩයට පුද්ගලයන් දෙදෙනෙකුගෙන් දෙවිදියකට අය කිරීම් කරනවා. (TAX system කොහොමද වැඩ කරන්නේ/ මොන බණ්ඩ සදහා කොපමණද කියලා බලාගන්න කිසිම විද්‍යුත් මදයක් නැහැ, User Friendly. [CODE හොයන් category හොයන් නටන්න ඕන )

    වගා කරන ජනතාවට තමන්ගේ ණය, බන්ඩ විකුණගන්න හරිහමන් ක්‍රමයක් නැහැ. Electronic system එකක්. ඉතින් අතර මැඩියෝ හුරගෙන කනවා.

    මාර්ග නීති සදහා දඩ ගෙවන්න තවම තැපැල් කන්තෝරු හරහා බඩ ගන්න ඕන. උසාවි දඩ ගෙවන්න තවම තව කෙනෙක් අරගෙන යන්න ඕන.

    ඉඩම් මුද්දර ගාස්තු ගෙවන්න තවම සල්ලි අතේ ගෙනියන්න ඕන

    මහබැංකුවට මුදල් (Transaction) trace කරන්න system එකක් තියා ලැබෙන ගෙවීම monitor කරන්න වත් විදියක් නැහැ.

    රට කළු සල්ලි සුදු කරන රජ දහ්නකක් වෙලා. සුදු තිපොලක් වෙලා. Drugs කේන්ද්‍රස්ථානයක් වෙලා.

    සැම බණ්ඩයක් පාරිබෝගිකය අතට එන්නේ කිහිප දෙනෙක් අත, අදික ලාබ මත හුවමාරු වන commission system එකක් හරහා.

    ගෙවන මිලට කිසිම බාන්ඩයක වගකීමක් හෝ මුදලට සරිලන වටිනාකමක් හෝ quality එකක් නැහැ. දැන් දැන් කෑම බිමත් ඒ ගොඩට එක් වෙලා ඉවරයි.

    මේ ඔක්කොම නවත් වන්න පුළුවන් මහ බැංකුව හරි system එකක්, වැඩ පිළිවෙලක්, ප්ලෑන් එකක් තිබ්බා නම්. ඇත්තටටම මහබැංකුව උන් මොනවද බං කරන්නේ ?

    කොටින්ම කිවුවොත් මුදල් අමාත්යංශය යටතේ තියෙන TAX department එකටවත් හරි හමන් system එකක් නැහැ. මහා බැංකුවේ තියෙන එකම system එක මහ බැංකුවේ අයට Salary system එක විතරයි. මුන් කොහොම ලංකාවේ වෙන රටවල ට ඇති ණය ගණන් තියන් ඉන්නවද දන්නේ නැහැ. Sure එකට CR පොතක ලියන් කරනවා ඇත්තේ .

    කියනවත් වගේ මේ රට හදන්න බැහැ migrate තමා විසදුම
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,786
    18,286
    113
    මේ පාර්ලිමේන්තුව සුද්ද කරනකම් කිසි වෙනසක් වෙන එකක් නෑ. 225 න් අති බහුතරය හොරුනේ . දූෂණය වංචාව එන්නේ උඩ ඉඳන්. පාලකයෝ හරියට පාලනය කරනවා නම් බලධාරීන්ගේ නිලධාරීන්ගේ ඉඳන් පහලට විනය හැදෙනවා. නුසුදුසු මිනිස්සු දඬුවම්වලට ලක් වෙනවා වගේම ලොකු පුටුවලට හොරු පත්වෙන්නේ නෑ. කට්ටියට 225 ම එපා කිව්වම තේරෙන්නේ නැත්තේ ඇයි කියන එක තමයි ප්‍රශ්නේ. 225 එකපාර ගෙදර යවන්න කොහොමත් බැරි වෙයි ඒත් මිනිස්සු පොඩ්ඩ පොඩ්ඩ හරි කට්ටිය ගෙදර ඇරියොත් හරි
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,614
    13,430
    113
    ගොඩක් වෙලාවට ඕවට හරියන නීති නෑ. ඒකයි හැමෙවලේම එක පොන්සි ස්කීම් එකක් ඉවර වෙනවාත් එක්කම තව ඒවා එන්නේ.. දැන් ඕවායින් සල්ලි හොයන මිනිස්සු කොට්ඨාෂයක් හැදිලා ඉන්නවා ලංකාවේ.. උන් ඕවා එනකම්මයි බලන් ඉන්නේ..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    9,861
    11,242
    113
    tracing Geo-location.. ... ...
    ගොඩක් වෙලාවට ඕවට හරියන නීති නෑ. ඒකයි හැමෙවලේම එක පොන්සි ස්කීම් එකක් ඉවර වෙනවාත් එක්කම තව ඒවා එන්නේ.. දැන් ඕවායින් සල්ලි හොයන මිනිස්සු කොට්ඨාෂයක් හැදිලා ඉන්නවා ලංකාවේ.. උන් ඕවා එනකම්මයි බලන් ඉන්නේ..

    ow mekanam sahathika aththa.

    Mata me lagadi ekek hambela kiyanawa aparade lu onmaxdt eka mul kale danagnna hambune nathi eka.

    Ilaga sare nam muladima join wenna onilu.

    Unta thawa ekekwa join karala amaruwe dana eka prashnayak na thamanta salli hambenawanam.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    310
    399
    63
    මහ බැංකුව නෙවෙයි, වෙන ආයතනයක් ගත්තත් ඒක සාමාන්‍යයෙන් ප්‍රශ්න හොයාගෙන ගිහිල්ලා විසඳනවා අඩුයි. ඒකට හේතුව මම ඔය වගේ ආයතනයකින්ම ඇහුවාම කිව්වේ එහෙම කරලා නඩු ගියොත් අනෙක් පැත්තේ වරදක් නෑ කිව්වොත් පළි ගත්තා කියලා ඒ කරපු නිලධාරීන්ට ලෙඩක් වැටෙන හින්දා කියලා. අනෙක් අතට ලංකාවේ ඔය මහ බැංකුවේම හිටපු ලොකුම ලොක්කට ලෝක ලෙඩක් වැ‍ටුනා. (ඒකට මිනිහා හරිද වැරදිද උසාවිය බලාගනී). හැබැයි මිනිහට ඇතුලෙන්ම ලෙඩ වැටෙන්න හේතු තිබුණා. ආපු ගමන් අවුරුදු ගනන් එක තැන හිටපු ලොක්කො මාරු කරා. ඒ ප්‍රශ්නේ ඉහළටම ගියා. මෑත කාලේ බැලුවාම ඔය system වෙනස් කරන්න ගිය ගොඩක් ලොක්කොන්ට ඇතුළෙන්ම ගේම set කරපු හැටි බලන්න පුළුවන්. එතකොට ලොක්කෙක් ඔය system change කරන්න හදයිද?
     
    • Sad
    • Like
    Reactions: NRTG and -333-

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    18,583
    28,087
    113
    කෑගල්ල
    ගොඩක් බැංකු වල අතපසු වීමකින් කියලා transaction දෙකක් කරලා සල්ලි අඩු කරනවා Account එකේ. බැංකු Account බලන් නැති කෙනෙක් ට නිකන්ම සල්ලි නැති වෙනවා. මේකත් ගොඩක්ම කරන්නේ වයසක අයට.

    මෙන්න මේ වැඩේනම් කරනවා. ඒ මදිවට ලියුමකුත් ඉල්ලනවා අපහු සල්ලි දාන්න. BOC පොන්නයෝ...
     
    • Like
    Reactions: NRTG and -333-

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    19,700
    39,409
    113
    isWLEth.png
     
    • Like
    Reactions: haunte and NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    16,101
    15,968
    113
    හස්තිශෛලපුර
    මහ බැංකුව මොකෝ බං කරන්නේ. උන් ඉන්නේ සල්ලි අච්චු ගහන්න කියන්න විතරද බං?

    දැන් හැම තැනම එක එක SCAM. Pyramid, online money earn, Crypto Earn කියන මුදල් වංචා වැහි වැහලා.
    දැන් සැරටම යනවා බැංකු වලින් වෙනත් අයගේ, සල්ලි Mobile wallet හරහා අදින වංචාවක්. ගොඩක් target කරන්නේ වයසක අය.

    (OTP එක ඉල්ල ගන්නවා අදාල කෙනාටම කතා කරලා. බැංකුවේ වැඩ කරන අතුලේ කෙනෙක් ගේ අනුදැනුම ඇතුව, තොරතුරු අරගෙන අනිවාර්යෙන් වැඩේ වෙන්නේ.)

    ගොඩක් බැංකු වල අතපසු වීමකින් කියලා transaction දෙකක් කරලා සල්ලි අඩු කරනවා Account එකේ. බැංකු Account බලන් නැති කෙනෙක් ට නිකන්ම සල්ලි නැති වෙනවා. මේකත් ගොඩක්ම කරන්නේ වයසක අයට.

    අනිත් වංචාවක් නොවන වංචාව, credit card වල ලොකු amount transaction තියන අයට වෙන බැංකු වල Credit card join වෙන්න කථා කරන එක. එතකොට අනිවාර්යෙන් කවුරු හරි අතුලෙන් ඒ අයගේ numbers දෙනවා.

    ගිය සතියේ අන්කල් කෙනෙක් හම්බ උනා. නඩුවකට යන ගමන්. අවුරුදු 14ක් නඩු කියනවලු.
    දැන් අන්කල් ට අවුරුදු 75 ක්. අවුරුදු 20 කට කලින් ගෙවල්, රත්තරන් බදු විකුණලා ලක්ෂ 34 ක් finance company එකක දාලා. finance company සෙට් එක සල්ලි අරන් මාරු වෙලා. අංකල්ලා සල්ලි දාන අවුරුදේ මහබැංකුවට ගිහිං ඇහුවම කියලා අදාල ආයතනය මහබැංකුවේ registered නිත්‍යානුකුල ආයතනයක් කියලා.

    සල්ලි අරන් මාරු උනාට පස්සේ මහබැංකුවේ න් කියලා ඒ ආයතනයේ Registration එක අවුරුද්දකට පසුව cancel කරගෙන ලු.

    තවම රටේ එක බැංකුවක ටවත් Online Money Transfer කරන්න user friendly හරිහමන් App එකක් හෝ Website එකක් නැහැ.

    ව්‍යාපාරික ප්‍රජාව බහුතරය තවමත් අඩුම CARD payment කරන්න facility නැහැ. කැමති ත් නැහැ. Mobile wallet , QR system වලින් payment කරන යුගයත් පහු කරන් යනවා ලෝකේ.

    ප්‍රවාහන මාද්‍ය (Public Transport ) තවම කොන්දගෙන් ඉතුරු රුපියල හෝ ඉතුරු ඉල්ලා මරගන්න වෙලා තියෙනවා. රටේ තවම Touch card system එකක් කරන්න බයයි. දුම්රිය සේවය ticket එක ට වඩා cost එකක් ticket එක ප්‍රින්ට් කරන්න යනවා. BUS Season system එක තවම manual.

    Finance company අසාදාරන අය කිරීම් අය කරනවා Finance එකම ඇපයට තියාගෙන.

    EPF දැන් ගොඩක් company ගෙවන එක මග හරිනවා, නැත්තං අඩු ගානක් දානවා. මොකද සේවකයාට චෙක් කරන system එක ක් නැහැ, තියෙන system එකට register වෙන්න දැනුවත් කිරීමක් හෝ පහසු වැඩ පිළිවෙලක් නැහැ. තවම කොළ පුරවාගෙන නටන්න ඕන.

    රජ්‍ය ආයතන වලින් online සේවා ලබාගන්න වැඩ පිළිවෙලක් නැහැ. එම නිසා නිකරුනේ කාලය ශ්‍රමය නාස්ති කරගෙන වෙන වෙන මාර්ග වලින් පගා දීලා කාර්යන් සිදු කරගන්න වෙලා.

    රේගුවට ගෙවීමට system එකක් නැහැ. තවම කොළ පුරවල මුණ බලලා TAX ලියන්නේ. එතනින් එකම බණ්ඩයට පුද්ගලයන් දෙදෙනෙකුගෙන් දෙවිදියකට අය කිරීම් කරනවා. (TAX system කොහොමද වැඩ කරන්නේ/ මොන බණ්ඩ සදහා කොපමණද කියලා බලාගන්න කිසිම විද්‍යුත් මදයක් නැහැ, User Friendly. [CODE හොයන් category හොයන් නටන්න ඕන )

    වගා කරන ජනතාවට තමන්ගේ ණය, බන්ඩ විකුණගන්න හරිහමන් ක්‍රමයක් නැහැ. Electronic system එකක්. ඉතින් අතර මැඩියෝ හුරගෙන කනවා.

    මාර්ග නීති සදහා දඩ ගෙවන්න තවම තැපැල් කන්තෝරු හරහා බඩ ගන්න ඕන. උසාවි දඩ ගෙවන්න තවම තව කෙනෙක් අරගෙන යන්න ඕන.

    ඉඩම් මුද්දර ගාස්තු ගෙවන්න තවම සල්ලි අතේ ගෙනියන්න ඕන

    මහබැංකුවට මුදල් (Transaction) trace කරන්න system එකක් තියා ලැබෙන ගෙවීම monitor කරන්න වත් විදියක් නැහැ.

    රට කළු සල්ලි සුදු කරන රජ දහ්නකක් වෙලා. සුදු තිපොලක් වෙලා. Drugs කේන්ද්‍රස්ථානයක් වෙලා.

    සැම බණ්ඩයක් පාරිබෝගිකය අතට එන්නේ කිහිප දෙනෙක් අත, අදික ලාබ මත හුවමාරු වන commission system එකක් හරහා.

    ගෙවන මිලට කිසිම බාන්ඩයක වගකීමක් හෝ මුදලට සරිලන වටිනාකමක් හෝ quality එකක් නැහැ. දැන් දැන් කෑම බිමත් ඒ ගොඩට එක් වෙලා ඉවරයි.

    මේ ඔක්කොම නවත් වන්න පුළුවන් මහ බැංකුව හරි system එකක්, වැඩ පිළිවෙලක්, ප්ලෑන් එකක් තිබ්බා නම්. ඇත්තටටම මහබැංකුව උන් මොනවද බං කරන්නේ ?

    කොටින්ම කිවුවොත් මුදල් අමාත්යංශය යටතේ තියෙන TAX department එකටවත් හරි හමන් system එකක් නැහැ. මහා බැංකුවේ තියෙන එකම system එක මහ බැංකුවේ අයට Salary system එක විතරයි. මුන් කොහොම ලංකාවේ වෙන රටවල ට ඇති ණය ගණන් තියන් ඉන්නවද දන්නේ නැහැ. Sure එකට CR පොතක ලියන් කරනවා ඇත්තේ .

    කියනවත් වගේ මේ රට හදන්න බැහැ migrate තමා විසදුම

    ubata owa prashna unata, me rate 80%k minissunta owa prash na newe..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,191
    1
    7,219
    113
    Gampaha
    මේ පාර්ලිමේන්තුව සුද්ද කරනකම් කිසි වෙනසක් වෙන එකක් නෑ. 225 න් අති බහුතරය හොරුනේ . දූෂණය වංචාව එන්නේ උඩ ඉඳන්. පාලකයෝ හරියට පාලනය කරනවා නම් බලධාරීන්ගේ නිලධාරීන්ගේ ඉඳන් පහලට විනය හැදෙනවා. නුසුදුසු මිනිස්සු දඬුවම්වලට ලක් වෙනවා වගේම ලොකු පුටුවලට හොරු පත්වෙන්නේ නෑ. කට්ටියට 225 ම එපා කිව්වම තේරෙන්නේ නැත්තේ ඇයි කියන එක තමයි ප්‍රශ්නේ. 225 එකපාර ගෙදර යවන්න කොහොමත් බැරි වෙයි ඒත් මිනිස්සු පොඩ්ඩ පොඩ්ඩ හරි කට්ටිය ගෙදර ඇරියොත් හරි
    රට කන්නෙ නිලධාරීන් ඇතුලු රාජ්‍ය සේවයකයො ඇත්තටම රට හදන්න උවමනාවක් තිබ්බත් හදන්න බෑ උන් ඉන්නකම්. ලේ විලක් මැද තමා හදන්න වෙන්නෙ. දැලිපිහියෙන් කිරි කෑව වගේ. හරි ගියොත් සින්ගප්පුරුවක් වැරදුනොත් සිරියාවක්. ඊට වඩිය හොදයි මේ තියෙන විදිය