මහ බැංකුව රුපියලේ අනාගතය ගැන කියයි
මාධ්‍ය වාර්තාවකට ප්‍රහාර
ඩොලරයක මිල ඉදිරියේදී රුපියල් 125 ට අඩු මට්ටමක ස්ථායීව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව පුවත් පත් වාර්තාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබේ.
ඩොලරයක මිල රුපියල් 132 ක් ලෙස ස්ථායීව පවතිනු ඇතැයි පුවත් පත් වාර්තාවක් පළවී තිබෙන බව කියන මහ බැංකුව එම වාර්තාව ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේවෙතත්, අද දිනයේදීත් රුපියලක ගැණුම් මිල 130.40 ක්වූ අතර විකුණුම් මිල 134.00 ක් විය.