Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහ මඟ-මහ දවාලේ කඩ වෙන නූතන යහපාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ මඟ-මහ දවාලේ කඩ වෙන නූතන යහපාලනය

www.aluthnews.com

මහ මඟ-මහ දවාලේ කඩ වෙන නූතන යහපාලනය මෙන්න-Video

එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අවස්ථාවකට

බලහත්කාරයෙන් පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා කදිමට යහ පාලනය ප්‍රදර්ශනය කර තිබුනා.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී වරයා මෙලෙස බලහත්කාරයෙන් පිරිසක් සමග විත් මුරුගන් පුෂ්ප කුමාර නම් ප්‍රාදේශීය මන්ත්‍රී වරයාව අදාල උත්සවය පැවති ස්ථානයේ සිට පාරේ මැඳ තිබූ

ඔර්ලෝසු කණුව අසලට ගෙන ගොස් දණ ගස්වා ඔහුට පහර දී තිබුනා.

ජනාධිපතිවරණය ජය ගෙන ගත වෙන මේ දින කිහිපයේදී පැවති රජයේ වැරදි හොයමින් දේශපාලන වශයෙන් පලිගැනීම් සිදු වෙද්දී, අරලියගහ මැදුර පික්නික් යන, කාල්ටන් නිවසේ ලැම්බෝගිනි හොයන මේ වත්මන් යහපාලන අණ්ඩුවට ලගදී පැවැත්වෙන මහ මැතිවරණය ජය ගැනීමට රාජපක්ෂ අණ්ඩුවේ විශාල ජයග්‍රහණ ආපසු හැරවිය යතුව ඇත. ඒ සඳහා ඉන්දියාව විශාල වශයෙන් වත්මන් ආණ්ඩුවට උදව් කරද්දී, අප අසරණ වූ අවස්ථාවලදී අපට පිහිට වූ චීනය වැනි රටවල් වලට දොස් පවරමින් ඇමරිකානූ රූකඩයක් වූ රනිල් රට විශාලම ආගාධයකට ඇද දැමීමට පෙරමන් බලා සිටියි.

මාධ්යයන්ටත් හොරා සිදුවන රහස් ගණුදෙනු මේ වන විට සිදු වෙද්දී වැඩි කල් නොගොස් ඒ සියළු දේ එළිවනු ඇති. තෙවරප්පෙරුම මෙලෙස යහපාලනය ප්‍රදර්ශනය කරන්නා සේ හංසයාගේ සැබෑ තතු ප්‍රදර්ශනය වනු ඇති.

[QUOTE="rasika84, post: 17766540, member: 499177"] [b]මහ මඟ-මහ දවාලේ කඩ වෙන නූතන යහපාලනය[/b] [CENTER][LEFT][url]www.aluthnews.com[/url] [/LEFT] [SIZE=6][COLOR=red]මහ මඟ-මහ දවාලේ කඩ වෙන නූතන යහපාලනය මෙන්න-Video[/COLOR] එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අවස්ථාවකට බලහත්කාරයෙන් පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා කදිමට යහ පාලනය ප්‍රදර්ශනය කර තිබුනා. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී වරයා මෙලෙස බලහත්කාරයෙන් පිරිසක් සමග විත් මුරුගන් පුෂ්ප කුමාර නම් ප්‍රාදේශීය මන්ත්‍රී වරයාව අදාල උත්සවය පැවති ස්ථානයේ සිට පාරේ මැඳ තිබූ ඔර්ලෝසු කණුව අසලට ගෙන ගොස් දණ ගස්වා ඔහුට පහර දී තිබුනා. ජනාධිපතිවරණය ජය ගෙන ගත වෙන මේ දින කිහිපයේදී පැවති රජයේ වැරදි හොයමින් දේශපාලන වශයෙන් පලිගැනීම් සිදු වෙද්දී, අරලියගහ මැදුර පික්නික් යන, කාල්ටන් නිවසේ ලැම්බෝගිනි හොයන මේ වත්මන් යහපාලන අණ්ඩුවට ලගදී පැවැත්වෙන මහ මැතිවරණය ජය ගැනීමට රාජපක්ෂ අණ්ඩුවේ විශාල ජයග්‍රහණ ආපසු හැරවිය යතුව ඇත. ඒ සඳහා ඉන්දියාව විශාල වශයෙන් වත්මන් ආණ්ඩුවට උදව් කරද්දී, අප අසරණ වූ අවස්ථාවලදී අපට පිහිට වූ චීනය වැනි රටවල් වලට දොස් පවරමින් ඇමරිකානූ රූකඩයක් වූ රනිල් රට විශාලම ආගාධයකට ඇද දැමීමට පෙරමන් බලා සිටියි. මාධ්යයන්ටත් හොරා සිදුවන රහස් ගණුදෙනු මේ වන විට සිදු වෙද්දී වැඩි කල් නොගොස් ඒ සියළු දේ එළිවනු ඇති. තෙවරප්පෙරුම මෙලෙස යහපාලනය ප්‍රදර්ශනය කරන්නා සේ හංසයාගේ සැබෑ තතු ප්‍රදර්ශනය වනු ඇති. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom