මහ මඟ-මහ දවාලේ කඩ වෙන නූතන යහපාලනය
මහ මඟ-මහ දවාලේ කඩ වෙන නූතන යහපාලනය මෙන්න-Video
එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අවස්ථාවකට
බලහත්කාරයෙන් පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා කදිමට යහ පාලනය ප්‍රදර්ශනය කර තිබුනා.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී වරයා මෙලෙස බලහත්කාරයෙන් පිරිසක් සමග විත් මුරුගන් පුෂ්ප කුමාර නම් ප්‍රාදේශීය මන්ත්‍රී වරයාව අදාල උත්සවය පැවති ස්ථානයේ සිට පාරේ මැඳ තිබූ
ඔර්ලෝසු කණුව අසලට ගෙන ගොස් දණ ගස්වා ඔහුට පහර දී තිබුනා.
ජනාධිපතිවරණය ජය ගෙන ගත වෙන මේ දින කිහිපයේදී පැවති රජයේ වැරදි හොයමින් දේශපාලන වශයෙන් පලිගැනීම් සිදු වෙද්දී, අරලියගහ මැදුර පික්නික් යන, කාල්ටන් නිවසේ ලැම්බෝගිනි හොයන මේ වත්මන් යහපාලන අණ්ඩුවට ලගදී පැවැත්වෙන මහ මැතිවරණය ජය ගැනීමට රාජපක්ෂ අණ්ඩුවේ විශාල ජයග්‍රහණ ආපසු හැරවිය යතුව ඇත. ඒ සඳහා ඉන්දියාව විශාල වශයෙන් වත්මන් ආණ්ඩුවට උදව් කරද්දී, අප අසරණ වූ අවස්ථාවලදී අපට පිහිට වූ චීනය වැනි රටවල් වලට දොස් පවරමින් ඇමරිකානූ රූකඩයක් වූ රනිල් රට විශාලම ආගාධයකට ඇද දැමීමට පෙරමන් බලා සිටියි.
මාධ්‍යයන්ටත් හොරා සිදුවන රහස් ගණුදෙනු මේ වන විට සිදු වෙද්දී වැඩි කල් නොගොස් ඒ සියළු දේ එළිවනු ඇති. තෙවරප්පෙරුම මෙලෙස යහපාලනය ප්‍රදර්ශනය කරන්නා සේ හංසයාගේ සැබෑ තතු ප්‍රදර්ශනය වනු ඇති.