මහ මඟ සිදුවු කොවිඩ් මරණ යැයි අසත්‍ය පුවත් ප්‍රචාරය කළ අයට වැඩ වරදී

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    http://sinhala.adaderana.lk/news/14...රණ-යැයි-අසත්‍ය-පුවත්-ප්‍රචාරය-කළ-අයට-වැඩ-වරදී

    රටේ විවිධ ස්ථානවල මහමඟ කොවිඩ් ආසාදිතයින් මියයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන පුද්ගලයින් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ, මේ වන විට කොවිඩ් මරණ 48ක් මෙරටින් වාර්තා වන අතර, එක් අවස්ථාවක දී පමණක් එක් පුද්ගලයෙක් මහමඟ මියගොස් සිටි බවය.

    “ලංකාවේ මේ වන විට කෝවිඩ් මරණ සිදුව තිබෙනවා. එකම එක අවස්ථාවක පමණක් යාචකයෙක් මහා මාර්ගයේ දී මියගියා කෝවිඩ් ආසාදිත තත්ත්වයෙන්. ඒ ඔහු යාචකයෙක් නිසයි එලෙස කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මියගියේ. නමුත් විවිධ මාධ්‍යවල, වෙබ් අඩවිවල රටේ විවිධ තැන්වල මහාමාර්ගයේ කොවිඩ් ආසාදිතයින් මියයන බවට ප්‍රචාරය කරලා තිබ්බා. මේ ගැනත් අපි විමර්ශනයක් ආරම්භ කරනවා. මීට පෙර අවස්ථාවක දී පුද්ගලයින් 17 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට සිදුවුණා විවිධ ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට අදාළව. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මෙවැනි ආකාරයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන, රටේ අපරාධ යුක්ති ක්‍රමයට අදාළ වන ආයතනවලට යම් ද්වේශයක් ඇති වෙන ප්‍රවෘත්ති තියෙනවා නම් එවැනි ප්‍රවෘත්ති බෙදාහැරිමෙන්, ශෙයා කිරීමෙන් එහෙම නැත්නම් ෆොවර්ඩ් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ගැන විමර්ශන ආරම්භ කර තිබෙනවා. එවැනි පුවත් බෙදාහැරිය පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සළසුම් කර තිබෙනවා.“
     
    • Like
    Reactions: asylum

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    FB_IMG_1605286506733.jpg
     
    • Like
    • Haha
    Reactions: Smartm and sumane20

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තව ගු ඇන් පි කාරයො ටිකකට බඩු පැකට් දැන් කාපන්කො හිරෙන් , අමාරුව හොදවෙලා එලියට එයි... :lol: :lol: :lol: :lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Owa karana wa nam kalugal Iwara wenawa kiwwa lapayawa mulinma arrest karanna one😡😡😡😡. Oya gewal wala nikamo wage inna podi jvp unwa allanne nathuwa 😡😡😡

    BMW bimal Kiwwa samakaya asannaye inna nisa covid bowenne na kiyala u kiwwe th boru ne ko e kuhaka BMW bimal wa alluwa da?? "loku jvp un berila podi jvp karaya hire 😡😡😡
     
    • Like
    Reactions: erozan

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    තව ගු ඇන් පි කාරයො ටිකකට බඩු පැකට් දැන් කාපන්කො හිරෙන් , අමාරුව හොදවෙලා එලියට එයි... :lol: :lol: :lol: :lol:
    රවී ඇතුළු හොර රැල හිරේ දැම්ම වගේද? දැන් උන්ටත් හොඳ වෙලා ඇත්තේ එහෙනම්
     
    • Haha
    Reactions: dilann

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    http://sinhala.adaderana.lk/news/145352/මහ-මඟ-සිදුවු-කොවිඩ්-මරණ-යැයි-අසත්‍ය-පුවත්-ප්‍රචාරය-කළ-අයට-වැඩ-වරදී

    රටේ විවිධ ස්ථානවල මහමඟ කොවිඩ් ආසාදිතයින් මියයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන පුද්ගලයින් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ, මේ වන විට කොවිඩ් මරණ 48ක් මෙරටින් වාර්තා වන අතර, එක් අවස්ථාවක දී පමණක් එක් පුද්ගලයෙක් මහමඟ මියගොස් සිටි බවය.

    “ලංකාවේ මේ වන විට කෝවිඩ් මරණ සිදුව තිබෙනවා. එකම එක අවස්ථාවක පමණක් යාචකයෙක් මහා මාර්ගයේ දී මියගියා කෝවිඩ් ආසාදිත තත්ත්වයෙන්. ඒ ඔහු යාචකයෙක් නිසයි එලෙස කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මියගියේ. නමුත් විවිධ මාධ්‍යවල, වෙබ් අඩවිවල රටේ විවිධ තැන්වල මහාමාර්ගයේ කොවිඩ් ආසාදිතයින් මියයන බවට ප්‍රචාරය කරලා තිබ්බා. මේ ගැනත් අපි විමර්ශනයක් ආරම්භ කරනවා. මීට පෙර අවස්ථාවක දී පුද්ගලයින් 17 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට සිදුවුණා විවිධ ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට අදාළව. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මෙවැනි ආකාරයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන, රටේ අපරාධ යුක්ති ක්‍රමයට අදාළ වන ආයතනවලට යම් ද්වේශයක් ඇති වෙන ප්‍රවෘත්ති තියෙනවා නම් එවැනි ප්‍රවෘත්ති බෙදාහැරිමෙන්, ශෙයා කිරීමෙන් එහෙම නැත්නම් ෆොවර්ඩ් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ගැන විමර්ශන ආරම්භ කර තිබෙනවා. එවැනි පුවත් බෙදාහැරිය පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සළසුම් කර තිබෙනවා.“

    දැනට කොවිඩ් වලින් පනස් ගානක් මැරුණා කියලා ලියන පුවත් පත් ඔක්කොමත්, රුපවාහිනී වාර්තාකරුවනුත්, වෙබ් අඩවි වල පල කරන අයටත් තදින්ම දඬුවම් කල යුතුයි. මොකද කොවිඩ් වලින් මැරුණේ පස් දෙනෙකු විතරයි කියලා හමුදාපති පැහැදිලිවම කිව්වානේ????
    ඒ පස් දෙනා උනත් මැරෙන්න ඇත්තේ acute respiratory failure, pneumonia, liver failure වගේ දේවල් වලින් නිසා හමුදාපතිටත් දඬුවම් ලැබෙන්න ඉඩ තියනවා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මට හිතෙන්නේ සමහර නිවුස් හදලා ඉන්ටෙර්නෙට් එකට දාන සෙට් එකක් ඉන්නවා. එහෙම වෙනම ගේමක් යනවා.
    මොකද නුවර එහෙම උනා කියලා ප්‍රචාරයක් ගියා ෆොටෝත් තිබ්බා. අන්තිමට ඒ වුනා කිව්ව තැන කඩේ උන්වත් එහෙම දෙයක් දන් නැ.
    හැබැයි කොරෝනා වලින් මැරෙන ගාන නම් හරියට කියනවද දන් නැ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    🤣🤣🤣🤣 ඔවා ඔක්කොම මේ හිගන පාන්ඩුවේ වැඩ. බයියො චුන් කරන්න. අවුරුද්ද පුරාවටම ඔයවගේ හිගන චූන් දීලා උන්ගේ බලුවැඩ සේරම කරා. පොන්නයෝ දේන්නෙක් චූන් වේලා කියලා මෙකෙත් පේනවා
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ara thamaj muslim eun ge letter eka waradi kiyala kiyanawa et unwa ganda beha hireta oya wage dewalwalatanam uda panagena allai