මහ මොළකරු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති නව්ෆර් මවුලවි නමැත්තා,
    ඊය් (15) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට අනුයුක්ත පොලිසි ඒකකය හමුවට කැඳවාගෙන එනු ලැබීය. මෙතෙක් මහමොළකරු ලෙස හඳනාගෙන තිබූ සහරාන්ගේද නායකයා ලෙස ඔහු සැලකේ.
    ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්ය ලෙස නව්ෆර් මවුලවි කටයුතු කර ඇති බව පසුව කළ පරීක්ෂණ වලදී අනාවරණය විය.
    අත්අඩංගුවේ සිටින ඔහුගෙන් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් ලබා ගන්නා ලදි.
    පොලිස් ඒකකය හමුවට පැමිණවූ නව්ෆර් මව්ලවිගෙන් පැය 6 කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබූ අතර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකව සිටි නිලන්ත ජයවර්ධන මහතා පාස්කු කොමිසම හමුවේ අනාවරණය කළේ, ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නිර්මාතෘ ‘නව්ෆර් මවුලවි’ බවය.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Oya haal kaali nemei oka passe loku un tikak innawa. Un ekekwath oken eliyata enne na.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Oya haal kaali nemei oka passe loku un tikak innawa. Un ekekwath oken eliyata enne na.
    uba gawa wisthara thiyanawaa nam api tath danaganna kiyapanko ?

    jvp maha ekaa nam bomba gahapau dawas walama kiwwe kisima muslim deshpalakayek bomba walata sambanda naha kiyala ?
    giya aanduwe amathilaa kiwwe paasku prehaare okkoma alla iwaryi kiyalaa ?
    jeppo mik kiwaada ekata ?????????
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    aparade ban JVP eka awa nam loku un allanawa
    koheda itin
    ilaga parawath chance ekak denna ona
    ඌ කියන එක හරි මචං . ජෙප්පෝ හරියටම දන්නවා ලොකුම එකා කවුද කියලා එකයි ඌ එහෙම කියන්නේ.
    🤣🤣🤣

    ලොකුම එකා තමා JVP එකේ මුල්‍ය සම්පාදක ඉබාරහිං නානා 😛🤩

    1595050807931.jpg
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    aparade ban JVP eka awa nam loku un allanawa
    koheda itin
    ilaga parawath chance ekak denna ona
    උබ දුන්නේ නැද්ද. ඊයා යකෝ. අපේ අනුර සර්ට ඡන්දේ දෙන්න තිබ්බේ. උබල වගේ හිච්චි උන් කරන වැඩ නිසා රටටයි කෙලවෙන්නේ.අපේ සර්ට නෙමේ. උබල අපේ සර්ට රිද්දවන්න දැගලුවාට සර්ට අයර්ලන්තේ හරි තියෙනවා. උබලට කොයින්ද ඒවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Oya haal kaali nemei oka passe loku un tikak innawa. Un ekekwath oken eliyata enne na.


    උඹ දන්නා එවුන් ගේ නම් ටික ගිහිල්ල කියපන්කො...එතකොට බුද්දි අන්ශේට ත් ලේසියි ...හොයන්න දේකුත් නෑ
     
    • Like
    Reactions: sidathsaumya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    giya aanduwa pol gawada ban munwa allanne nathuwa


    giya anduwe arakshawa barawa hitapu Sirisena dan inne pohottuwe, oka thamai sampurna waga kima ganna ona.
    eka nisa ubalage S ta kiyapan issella hitanwa athulata danna kiyala.
     
    • Like
    Reactions: D_Mad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    හිස්බුල්ලා, බඩුර්ඩීන් එතකොට කුඩා මොළ ද? ඇට දෙක කව්ද දන්නෑ......
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහ මොළකරු

    hema deyakma denagena Singapore penala a madiwata enna flight ne kiyala hitapu eka thamai maha molakaru.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහ මොළකරු කොයි කාලේ විතර එලියට දායිද? මම ආසයි මහ මොළකරු නිසා අසරණ වුන මනුස්සයෙක් මහ මොළකරුව ඌරොන්ට කන්න දෙනවා බලන්න 🧠🐷🐽
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහ මොළකරු කොයි කාලේ විතර එලියට දායිද? මම ආසයි මහ මොළකරු නිසා අසරණ වුන මනුස්සයෙක් මහ මොළකරුව ඌරොන්ට කන්න දෙනවා බලන්න 🧠🐷🐽


    20 awahama , thiyana commission saba serama ahosi wenawa, ita passe maha molakaru hoyaganna beri una kiyala sinhalunta thawath round ekakin rajapakshala arinawa.