SAMPATH CHAMINDA DE SILVA කියලා කෙනෙක් ඒ යූටියුබ් වීඩියෝවට මෙහෙම කමෙන්ටුවක් දාලා තියෙනවා:
"මොනවද මේ තුච්ච මාර දූතයා කියවන්නේ මරු විකල් වෙලාද ...? සාසනය තුල ඉදන්ම සාසනය වනසන කඳපනුවා"
Skylark
රහත් වේශය බොඳවී සැබෑ පෘතග්ජන ස්වභාවය එලිවීම ..
කෝ අර අරියඥාන රහත් කියමින් එලකිරියේ ඩෙඟා නැටු සෙට් එක? නිර සතුන් යන මඟ ඔස්සේ ත්රෙඩ් එකට් කිපී බැන වැදුනු මහත්වරු කෝ අනේ?
2017 වසරේ පැවැත්වුණු ධර්ම දේශනා සේරම මෙතන තියනවා. අහලා බලන්න
https://www.facebook.com/MahaRahathun.DharmaDeshana
මෙතෙක් විකාශය වූ සියළුම පන්සිල් මළුව වැඩසටහන් 48ම මෙතන තියනවා ඩවුන්ලෝඩ් කරගන්න
https://www.mediafire.com/folder/xncqm273kjxs1/Pansil Maluwa
බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස්
විනාඩි 4.25 දී සිට බලන්න, අරියඥාන හිමි කියනවා බුදුරජාණන් වහන්සේ
ගේ සිව්වනක් පිරිස ධර්මයට අකීකරු වූ නිසා උන්වහන්සේ දැන දැන ම සූකර මද්දවය විෂ බව දැන ගෙනත් වළඳා වුවමනාවෙන් ම පිරිනිවන් පෑ බවයි.
අරියඥාන හිමියන් පවසන ආකාරයට අනුව එය සියදිවි හාණි කර හානිකර ගැනීමක් හා සමාන ය.
මෙන්න මහත්වරුනි, මහ රහතුන් වැඩි මඟද, නිර සතුන් වැඩි මඟද කියා ඔබම නුවණින් සිතා බලන්න.


