November 28, 2022 at 3:00 pm | lanka C news
කොළඹ මට්ටකුලිය ප්රදේශයේදී පුද්ගලයෙකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබේ.
පොලිසිය පවසන්නේ අද උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ප්රදේශයේම පදිංචි 38 හැවිරිදි අයෙක් මෙසේ ඝාතනය කර ඇති බවයි.
මෙසේ මියගොස් ඇති පුද්ගලයා පාස්කු බෝම්බ ප්රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිට ඇපමත මුදාහැර සිටි අයෙකි.
pahala list eka mathakada?
thajudeen
lasantha wickramathunga
eknaligoda
jeyaraj