Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහ ලේකම් කජ්ජ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ ලේකම් කජ්ජ

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක ආණ්ඩු පක්ෂයට එක්වුණේය. ඔහු ආණ්ඩු පක්ෂයට එක්වන්නේ ජනාධිපතිවරණය ස`දහා නාමයෝජනා භාරගන්නට යෙදුණු පසුගිය ස`දුදාය. එදින අරලියගහ මන්දිරයට ගොස් එක්සත් ජනතා නිදහස් සංධානයට එක්වීමෙන් අනතුරුව තිස්ස අත්තනායක ජනාධිපතිවරයා සමග දිවා ආහාරය ගෙන සතුටින් නික්ම ගියේය.

නාමයෝජනා භාරදී පැමිණ ජනාධිපතිවරයා සිය පාක්ෂිකයන් ඇමතුවේය. ඔහු කීවේ තමන්ව අවතක්සේරු නොකරන ලෙසත් මහලේකම් වරයෙක් යනවිට මහලේකම් වරයෙකුගේ ගැනීම තමන්ට මහලොකු කජ්ජක් නොවන බවත්ය. මෙවැනිම සිත්ගන්නා සුළු කතාවක් ජනාධිපතිවරයා විසින් මීට ටික දිනකට පෙර කරනු ලැබුවේය. ඒ පොදු අපේක්ෂකයා ලෙස මෛත්රීපාල සිරිසේන ඉදිරිපත්වීමත් සමගය. එදා ඔහු කීවේ කාගෙ කාගෙත් ෆයිල් තමන් ළඟ ඇති බවය. එහෙත් ඒවායින් ප්රයෝජනය නොගන්නා බවය.

ජනාධිපතිවරයා හිනාවෙවී කියනා මේ කතාවල ඇති යථාර්ථය සිහිබුද්ධිය ඇති කවුරුත් තිගස්වන සුළුය. කුඩුකාරයන්, එතනෝල්,කාරයන්,මිනී මරුවන්,ගංජා ජාවාරම්කාරයින්, සූදු කාරයින් මෙන්ම හරක් හොරුන්ගෙන්ද සමන්විත අපේ රටේ අමාත්ය මණ්ඩලය ගැන ජනතාවට අදහසක් තිබිණි. අමාත්යවරුන් 33 දෙනෙකුට අදාළව වංචා හා දූෂණ විමර්ශන කොමිසමේ ඇති බව කියන ෆයිල් ගැනත් මිනිසුන් අසා තිබෙන්නේය. එහෙත් ඒ අදහස සනාථවන ආකාරයේ ප්රකාශයක් රටේ විධායක ජනාධිපතිවරයාගෙන්ම අසන්නට මිනිසුන් බලාපොරොත්තු වන්නේ නැත. මහලේකම් හුවමාරුව පිළිබ`ද ඔහු කියනා කතාව මේ ෆයිල් කතාවේම දිගුවක් වැනිය.

මේ වනවිට පාර්ලිමේන්තුව පොළක් බවට පත්වී ඇත්තේය. මේ පොළ නිර්මාණය වන්නේ ප්රකාශිත ජනාධිපතිවරණයත් සමගය. රට මේ මොහොතේ ජනාධිපතිවරණයක් අපේක්ෂා කළේ නැත. මේ ජනාධිපතිවරයාට සියලු වරදාන සමඟ තවත් අවුරුදු දෙකක් රට පාලනය කරන්නට හැකියාව තිබිණි. එසේ තිබෙද්දී ඔහු ජනාධිපතිවරණයක් ප්රකාශයට පත්කර, කිසිම ශිෂ්ට සමාජයක් අනුමත නොකරන ආකාරයේ ව්යවස්ථා සංශෝධනයකින් ලබාගත් තුන්වන ධුර කාලයක් ස`දහා ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්නේය. පාර්ලිමේන්තුව පොළක් වන්නේ විධායක බලය සහිත තවත් අවුරුදු හයක් ස`දහා බලයට පත්වීමේ සිහිනය ජනාධිපතිවරයාගේ ඇස් ඉදිරිපිටම පුපුරා යැමත් සමගය.

දැන් ඒ පොළේ තරම නවීන් දිසානායක කියන්නේය. ඔහුට ආණ්ඩු පක්ෂයේ රැ`දී සිටීම ස`දහා ඉදිරිපත්වූ මිල රුපියල් මිලියන සියයකි. ඒ මිලේ තරම දුමින්ද දිසානායක කියන්නේය. එය මිලියන දෙසීය පනහකි. රටේ විධායක ජනාධිපතිවරයා මහලේකම්වරයෙක් වෙනුවෙන් මහලේකම්වරයෙක් ගැනීම තමන්ට මහලොකු කජ්ජක් නොවන බව කියන්නේ මේ පසුබිමේදී බව කල්පනා කළ යුතුය. මෙහි තවත් පැත්තක් තිබේ. රටේ ප්රධාන ජාතික පක්ෂයක ගෞරවණීය මහලේකම්වරයෙක් පක්ෂයෙන් බැහැර වෙන්නේ නම් ඒ බැහැරවීම ගෞරවණීය විය යුතුය. එහෙත් ආණ්ඩුවට එක්වන තිස්ස අත්තනායක ආණ්ඩුවට කජ්ජකි. රටට පෙනීයන ආකාරයට සැබෑ ලෙසම ඔහු ආණ්ඩු පක්ෂයට එක්වන්නේ පුහුලම සි`දීගිය කජ්ජක් සේය.

කෙසේ වෙතත් තිස්ස අත්තනායක මේ ආකාරයේ දුගියෙක් වනු ඇතැයි කිසිවෙක් අපේක්ෂා කළේ නැත. ඔහුට පක්ෂය තුළ ප්රශ්න තිබුණ බව සෑබෑය. ප්රශ්න නොමැතිව රටක ප්රධාන ජාතික පක්ෂයක මහලේකම්කම කළ හැකි නොවේ. ඒ ප්රශ්න ස`දහා ගෞරවාන්විතව පිළිතුරු සෙවිය හැකි ඉඩක් නිර්මාණය කරගැනීම හෝ නොගැනීම තම තමන්ගේ පෞරුෂ ප්රශ්නයක් විනා පාක්ෂිකයන්ගේත්, පක්ෂයේත්, රටේත් ප්රශ්නයක් නොවේ. එහෙත් විපක්ෂයක් වශයෙන් මෑත ඉතිහාසයේ අතිශය ගෞරවණීය තැනකට පැමිණ රටේ ප්රජාතන්ත්ර විරෝධී බලයට අභියෝග කර දශක දෙකකට ආසන්න කාලයකට පසු ආණ්ඩු බලය අත්පත් කරගන්නට අතපොවන මානයක සිටින විට එම බලවේගය මෙහෙයවන ප්රධාන විපක්ෂයේ මහලේකම්වරයා පක්ෂයෙන් ඉවත්වේ නම් ඔහුට ඒ ස`දහා සෑහෙන සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ හැකි විය යුතුය. එළියට පැමිණි තිස්ස අත්තනායක කියන්නේ එක්සත් ජාතික පක්ෂය රැගෙන යන වැඩපිළිවෙල ගැන විශ්වාසයක් නැති බවය. එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවශ්ය එක්සත් ජාතික පක්ෂ රජයක් බවය. මේ ගහන සංධානයෙන් පාක්ෂිකයා ඉවතට තල්ලු කරන දමන බවය.

එසේ කියන තිස්ස අත්තනායක යූඑන්පීකාරයින් ආරක්ෂා කරන ඔවුන්ගේ අනන්යතාවය රැකගන්නා වැඩපිළිවෙලක් තෝරන්නේය. ඒ ස`දහා ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව අරලියගහ මන්දිරයට යන්නේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවන්නේය. ඔහු සමග දිවා භෝජනය ගෙන සල්ලාපයේ යෙදී අවසානයේ එක්සත් ජනතා නිදහස් සංධානයට එක්වන්නේය. ඔහුට අනාගතයේ කැබිනට් ඇමැතිකමක් ලැබෙන බව දැනට ප්රකාශිතය.

මෛත්රිපාල සිරිසේනට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හැරදා පැමිණෙන්නට දේශපාලන හේතුවක් තිබිණි. ඒ ස`දහා ඔහු සිය බලවත් කැබිනට් ඇමති ධුරය අත්හරින්නේය. වරදාන අත්හරින්නේය. මෛත්රිපාල සිරිසේන අභියෝග කරන්නේ නැකැත්කරුවන් කියන දේ හැර කිසිවෙක් නොවිමසනා, කිසිවෙකුට ඇහුම්කන් නොදෙනා පුද්ගලයෙක් හා පවුලක් වටා ගොනුවන මුග්ධ ඒකාධිපති බලයකටය. ඔහු එළියට බහින්නේ රටේ දල ජාතික සංවර්ධන අගය වෙනස්කර ලෝකයට ඉදිරිපත් කරමින් පොලියට ණය ගන්නා පාලකයන්ට අභියෝග කරමිනි. ඒ පොලී සල්ලි වලින් ඩොලර් මිලියන ගණන් ගසාකන පාලනයට අභියෝග කරමිනි. රටේ ආදායම නියම ප්රමාණයට වඩා සියයට විසිපහක් වැඩිකොට අයවැය හරහා ප්රකාශ කරමින් බදුගෙවන මිනිසුන්ට බොරු කරන පාලකයන්ට අභියෝග කරමිනි. ණය පොලිය රටේ ආදායමට වඩා ඉහළ ගිය බංකොලොත් ආර්ථිකයක් සහිත රටක පාලනයට අභියෝග කරමිනි. මෙවැනි පාලකයෙකුට තවත් වසර හයක පාලන දිගුවක් ලබාදීමේ පාපකර්මයට හවුල් නොවීමට තීරණය කරමිනි. රටට අවශ්ය මොහොතක දේශපාලන තීන්දුවක් ගනු ලබන ජන පදනමක් සහිත වෘත්තීය දේශපාලකයෙකුගේත්, දුර්වල පුද්ගල චරිත සහිත නාමික මහලේකම්වරයෙකුත් අතර අන්තරය මේ දේශපාලන තීන්දු තුළම තිබේ. ජනාධිපතිවරයා කියන ආකාරයටම තිස්ස අත්තනායක මහලේකම් කජ්ජකි. කජු නම් ගෝනි ගණනින් ගස් යටදී අහුලා ගත හැකිය.

ආණ්ඩුවට එන අයට මෙන්ම ආණ්ඩුවෙන් යන්න සැලසුම් කරන අයටත් මිලක් ලැබීම ගැන කතාව ඇහෙන්නේ මේ වටපිටාවේය. මුල්ම රාවය පැතිරයන්නේ ආණ්ඩුවෙන් හැට හතරක් පක්ෂ මාරුවකට සැරසෙන බවය. විමල් වීරවංශ කීවේ එය විදේශ කුමන්ත්රණයක් කියාය. දේශප්රේමී ආණ්ඩුව පෙරළා දමන්නට දෙමළ ඩයස්පෝරාවත්, විජාතික බලවේගත් මුදල් පොම්ප කර ඇති බවය. ඔවුන් පවසන ආකාරයට ලංකාවේ ජනාධිපතිවරයාගේ බලය පෙරළීමට කෙරෙන කුමන්ත්රණය නිසා පෙන්ටගනයට රෑට නින්දවත් නැත. මුදල් පොම්ප කර ඇති ප්රමාණයට අනුව යුරෝපය දැන් බංකොලොත්ය.

එහෙත් අප දකින්නේ අසීමිත ලෙස මුදල් වියදම් කරනා විපක්ෂ මැතිවරණ ව්යාපාරයක් නොවේ. බිලියන ගණනින් වියදම් කරන ආණ්ඩුවේ මැතිවරණ ව්යාපාරයකි. පාර්ලිමේන්තු නියෝජිතයන් මිලදී ගැනීම් ගැන ඇසෙන්නේත් ආණ්ඩුව පැත්තෙනි. එසේ සිතීමට ඉඩ ඇති තර්කයක් තිබෙන්නේය.

බලය ගිලිහෙනු ඇතැයි සිහිනෙනුදු නොසිතන අය, නොසිතන මොහොතක ඇතිවන තම අස්ථාවරත්වය ගැන වටහාගත් විට ඉන් කම්පනයට පත් වන්නේය. අලුත් මිලදී ගැනීම් අවශ්ය වන්නේ එවන් පසුබිමකය. මිල නියම වන්නේ තැතිගැන්මේ තරම අනුවය. වටහා ගත හැකි ආකාරයට තැතිගැන්මේ ප්රමාණය ලයිට් කණුවක් නෑර එල්ලී සිටින කටවුට් වලින් පෙනෙන්නේය. දිනපතා ලබාදෙන දන්සල්වලින් පෙනෙන්නේය. හන්දියක් නෑර ඉදිකර ඇති දැවැන්ත රූප වලින් පෙනෙන්නේය. නැකැත්කරුවන්ගේ වන්දනාව ලැබ එළියට බැස සුභ දිශාව සොයා නාමයෝජනා දී අනතුරුව විදේශයන්හි කෙරෙනා කෝවිල් වන්දනාවෙන් පෙනෙන්නේය.

මේ තැතිගැන්ම බොහෝ දේ පවසමින් ඇත්තේය. ජනතා මුදල් කොල්ල නොකෑවේ නම්, ඒ කොල්ලකෑම ඔප්පු කළ නොහැකි නම් තැතිගැන්මක් අවශ්ය නැත. එහෙත් නොරොච්චෝල බලාගාරය ඉදිකිරීමේ ක්රියාවලියේදී කෝටි හයදහසක අතාර්කික වියදම් ගැන ප්රශ්න කෙරෙන විට, අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක් ඉදිකිරීම ස`දහා කෝටි හත්සිය තිස් දෙකක් වැය කළ බව රජයේ සිටි අමාත්යවරුන්ම සහේතුකව කියනවිට, මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරායේ සිදුවී ඇති බිලියන ගණනක අතාර්කික වියදම් ගැන කියෑවෙනවිට ගැහිලිවල ප්රමාණය ගැන රටට අදහසක් ලැබෙන්නේය. හිටපු අමාත්ය චම්පික රණවකට අනුව මේ ගැහිsලි ගහන්නේ හො`දට වැඩේ ගැන දන්නා කට්ටියකි. ගහන්නේ 'ටෙන් පසන්ට්' නොව, 'තවුසන් පසන්ට්'ය. 'ෆයිවු තවුසන් පසන්ට්'ය. මේ හොරුන් කොටුකරගැනීම ස`දහා තාක්ෂණික විගණනයක අවශ්යතාවය ඔහු විසින් පෙන්වා දෙන්නේය. ඒ අනාගත හෙළිදරව්වීමේ අවදානම මේ තැතිගැන්මේ තිබෙන්නේය. බඹරය හැමදාම වැල්ලේ කැරකෙන්නේ නැති බව අප ලියා තැබුවේ හලාවත දී ධීවරයින් වෙඩිතබා ඝාතනය කළ දිනයේය. බඹරය කැරකී හමාර බව වැටහෙන විට තැති ගන්නේය. රටේ ආර්ථිකයෙන් සියයට හැට පහක් සිය සහෝදරයින් අතර බෙදා නොගත්තේනම් තැතිගැන්මට හේතුවක් නැත. රටේ ඉපැයීම් ප්රමාණය, ආර්ථික දර්ශක ඉලක්කම් මගඩි හරහා වෙනස්කර ලෝකය රවටා ණය ගත්තේ නැත්නම් බියවෙන්නට කාරණයක් නැත. එහෙත් සිහිනයෙන් මිදී යථාර්ථය අවබෝධ වනවිට තැති ගැන්නේය.

ඉතිහාසයේ මුල්ම වතාවට පක්ෂ දේශපාලනයේ පටු චින්තන රාමුවෙන් නිදහස්ව මිනිස්සු සංධානගතව සිටිති. එය රටක් ලෙස අපේක්ෂා කළ යුතු දියුණු දේශපාලන ප්රවේශයකි. පාලකයන් තැති ගන්වන දේශපාලන ප්රවේශයකි. එපමණක් නොව, එය ආණ්ඩුව විසින් මතුරන බිහිසුණු දෙමළ ඩයස්පෝරාවත් තැතිගන්වන ආකාරයේ ප්රජාතන්ත්රවාදී ප්රවේශයකි. පාලකයන් මෙන්ම මෙවැනි බෙදුම්වාදී පිරිසුත් දකුණේ උපදින මේ නව ප්රජාතාන්ත්රවාදී පරිසරයක් ඉවසන්නේ නැත. දෙමළ ඩයස්පෝරාවේ දේශපාලන න්යායපත්ර පහසුවෙන් ක්රියාත්මක කළ හැක්කේ වර්තමාන ඒකාධිපති ස්වරූපයේ දේශපාලන යාන්ත්රණයක් රට තුළ පවතින තුරුය. ඇත්ත නම් පවතින දේශපාලන තත්ත්වය මේ බෙදුම්වාදී කොටස්වල අපේක්ෂාවකි.

මේ දියුණු දේශපාලන අවබෝධයක් සහිත මිනිසුන් විමල් වීරවංශ කියන ආකාරයට ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද අධිකරණයට ගෙනගොස් විදුලි පුටුවේ නොතබන බව දන්නේය. ජිනීවා වල රටට එරෙහිව මානව හිමිකම් කඩකිරීමේ යෝජනාව අවස්ථා දෙකකදී සම්මත වූ පසුත් ජනාධිපතිවරයා ගළග්රහයෙන් නොගත් බව දන්නේය. අන්දරේලාගේ වෘත්තිය විහිළු කිරීම බව මේ මිනිස්සුන්ට වැටහෙන්නේය.

රටේ යුද්ධය හමාර කළ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය. ඒ පිළිබ`දව ඔහුට ඇති ගෞරවය අපේ රටේ මිනිස්සුන්ගෙන් මැකී යන්නේ නැත. ඉතිහාසයේ ඔහුට හිමි භූමිකාවේ ගෞරවණීයත්වය නැති වන්නේත් නැත. එහෙත් ඒ ගෞරවය සමාජය ඉදිරියේ ආරක්ෂා කරගැනීමට ඔහු අපොහොසත් වී ඇත්තේය. පසුගිය වසර හතරක කාලය තුළ ඔහු රට හමුවේ ප්රකට කළ දූෂිත, ඒකාධිපති වියරුවක් සහිත විකල් දේශපාලන හැසිරීමේ දිගුවක් ඉවසන්නට මේ රටේ මිනිසුන් සූදානම් නැති බව ප්රකට වෙමින් තිබේ. ඔහු වටේ සිටින අන්දරේලා මේ ඇත්ත තේරුම් කරන්නට යන්නේ නැත. තේරුම් කරදෙන්නට ගියවුන් දැන් ආණ්ඩුවේත්a නැත. අවසානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සිය ධූරය අත්හරින්නට වන්නේ අන්තේවාසිකයින් විසින් රවටනු ලදුව බිහිසුණු ලෙස බි`දවැටුණු අපේක්ෂා රහිත මිනිසෙකු ලෙසය.

ජානක ලියනආරච්චි

Source:

[CODE]http://www.divaina.com/2014/12/12/feature.html[/CODE]

[QUOTE="djtwinz, post: 17539750, member: 37080"] [COLOR="DarkSlateBlue"][SIZE="5"]මහ ලේකම් කජ්ජ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක ආණ්ඩු පක්ෂයට එක්වුණේය. ඔහු ආණ්ඩු පක්ෂයට එක්වන්නේ ජනාධිපතිවරණය ස`දහා නාමයෝජනා භාරගන්නට යෙදුණු පසුගිය ස`දුදාය. එදින අරලියගහ මන්දිරයට ගොස් එක්සත් ජනතා නිදහස් සංධානයට එක්වීමෙන් අනතුරුව තිස්ස අත්තනායක ජනාධිපතිවරයා සමග දිවා ආහාරය ගෙන සතුටින් නික්ම ගියේය. නාමයෝජනා භාරදී පැමිණ ජනාධිපතිවරයා සිය පාක්ෂිකයන් ඇමතුවේය. ඔහු කීවේ තමන්ව අවතක්සේරු නොකරන ලෙසත් මහලේකම් වරයෙක් යනවිට මහලේකම් වරයෙකුගේ ගැනීම තමන්ට මහලොකු කජ්ජක් නොවන බවත්ය. මෙවැනිම සිත්ගන්නා සුළු කතාවක් ජනාධිපතිවරයා විසින් මීට ටික දිනකට පෙර කරනු ලැබුවේය. ඒ පොදු අපේක්ෂකයා ලෙස මෛත්රීපාල සිරිසේන ඉදිරිපත්වීමත් සමගය. එදා ඔහු කීවේ කාගෙ කාගෙත් ෆයිල් තමන් ළඟ ඇති බවය. එහෙත් ඒවායින් ප්රයෝජනය නොගන්නා බවය. ජනාධිපතිවරයා හිනාවෙවී කියනා මේ කතාවල ඇති යථාර්ථය සිහිබුද්ධිය ඇති කවුරුත් තිගස්වන සුළුය. කුඩුකාරයන්, එතනෝල්,කාරයන්,මිනී මරුවන්,ගංජා ජාවාරම්කාරයින්, සූදු කාරයින් මෙන්ම හරක් හොරුන්ගෙන්ද සමන්විත අපේ රටේ අමාත්ය මණ්ඩලය ගැන ජනතාවට අදහසක් තිබිණි. අමාත්යවරුන් 33 දෙනෙකුට අදාළව වංචා හා දූෂණ විමර්ශන කොමිසමේ ඇති බව කියන ෆයිල් ගැනත් මිනිසුන් අසා තිබෙන්නේය. එහෙත් ඒ අදහස සනාථවන ආකාරයේ ප්රකාශයක් රටේ විධායක ජනාධිපතිවරයාගෙන්ම අසන්නට මිනිසුන් බලාපොරොත්තු වන්නේ නැත. මහලේකම් හුවමාරුව පිළිබ`ද ඔහු කියනා කතාව මේ ෆයිල් කතාවේම දිගුවක් වැනිය. මේ වනවිට පාර්ලිමේන්තුව පොළක් බවට පත්වී ඇත්තේය. මේ පොළ නිර්මාණය වන්නේ ප්රකාශිත ජනාධිපතිවරණයත් සමගය. රට මේ මොහොතේ ජනාධිපතිවරණයක් අපේක්ෂා කළේ නැත. මේ ජනාධිපතිවරයාට සියලු වරදාන සමඟ තවත් අවුරුදු දෙකක් රට පාලනය කරන්නට හැකියාව තිබිණි. එසේ තිබෙද්දී ඔහු ජනාධිපතිවරණයක් ප්රකාශයට පත්කර, කිසිම ශිෂ්ට සමාජයක් අනුමත නොකරන ආකාරයේ ව්යවස්ථා සංශෝධනයකින් ලබාගත් තුන්වන ධුර කාලයක් ස`දහා ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්නේය. පාර්ලිමේන්තුව පොළක් වන්නේ විධායක බලය සහිත තවත් අවුරුදු හයක් ස`දහා බලයට පත්වීමේ සිහිනය ජනාධිපතිවරයාගේ ඇස් ඉදිරිපිටම පුපුරා යැමත් සමගය. දැන් ඒ පොළේ තරම නවීන් දිසානායක කියන්නේය. ඔහුට ආණ්ඩු පක්ෂයේ රැ`දී සිටීම ස`දහා ඉදිරිපත්වූ මිල රුපියල් මිලියන සියයකි. ඒ මිලේ තරම දුමින්ද දිසානායක කියන්නේය. එය මිලියන දෙසීය පනහකි. රටේ විධායක ජනාධිපතිවරයා මහලේකම්වරයෙක් වෙනුවෙන් මහලේකම්වරයෙක් ගැනීම තමන්ට මහලොකු කජ්ජක් නොවන බව කියන්නේ මේ පසුබිමේදී බව කල්පනා කළ යුතුය. මෙහි තවත් පැත්තක් තිබේ. රටේ ප්රධාන ජාතික පක්ෂයක ගෞරවණීය මහලේකම්වරයෙක් පක්ෂයෙන් බැහැර වෙන්නේ නම් ඒ බැහැරවීම ගෞරවණීය විය යුතුය. එහෙත් ආණ්ඩුවට එක්වන තිස්ස අත්තනායක ආණ්ඩුවට කජ්ජකි. රටට පෙනීයන ආකාරයට සැබෑ ලෙසම ඔහු ආණ්ඩු පක්ෂයට එක්වන්නේ පුහුලම සි`දීගිය කජ්ජක් සේය. කෙසේ වෙතත් තිස්ස අත්තනායක මේ ආකාරයේ දුගියෙක් වනු ඇතැයි කිසිවෙක් අපේක්ෂා කළේ නැත. ඔහුට පක්ෂය තුළ ප්රශ්න තිබුණ බව සෑබෑය. ප්රශ්න නොමැතිව රටක ප්රධාන ජාතික පක්ෂයක මහලේකම්කම කළ හැකි නොවේ. ඒ ප්රශ්න ස`දහා ගෞරවාන්විතව පිළිතුරු සෙවිය හැකි ඉඩක් නිර්මාණය කරගැනීම හෝ නොගැනීම තම තමන්ගේ පෞරුෂ ප්රශ්නයක් විනා පාක්ෂිකයන්ගේත්, පක්ෂයේත්, රටේත් ප්රශ්නයක් නොවේ. එහෙත් විපක්ෂයක් වශයෙන් මෑත ඉතිහාසයේ අතිශය ගෞරවණීය තැනකට පැමිණ රටේ ප්රජාතන්ත්ර විරෝධී බලයට අභියෝග කර දශක දෙකකට ආසන්න කාලයකට පසු ආණ්ඩු බලය අත්පත් කරගන්නට අතපොවන මානයක සිටින විට එම බලවේගය මෙහෙයවන ප්රධාන විපක්ෂයේ මහලේකම්වරයා පක්ෂයෙන් ඉවත්වේ නම් ඔහුට ඒ ස`දහා සෑහෙන සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ හැකි විය යුතුය. එළියට පැමිණි තිස්ස අත්තනායක කියන්නේ එක්සත් ජාතික පක්ෂය රැගෙන යන වැඩපිළිවෙල ගැන විශ්වාසයක් නැති බවය. එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවශ්ය එක්සත් ජාතික පක්ෂ රජයක් බවය. මේ ගහන සංධානයෙන් පාක්ෂිකයා ඉවතට තල්ලු කරන දමන බවය. එසේ කියන තිස්ස අත්තනායක යූඑන්පීකාරයින් ආරක්ෂා කරන ඔවුන්ගේ අනන්යතාවය රැකගන්නා වැඩපිළිවෙලක් තෝරන්නේය. ඒ ස`දහා ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව අරලියගහ මන්දිරයට යන්නේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවන්නේය. ඔහු සමග දිවා භෝජනය ගෙන සල්ලාපයේ යෙදී අවසානයේ එක්සත් ජනතා නිදහස් සංධානයට එක්වන්නේය. ඔහුට අනාගතයේ කැබිනට් ඇමැතිකමක් ලැබෙන බව දැනට ප්රකාශිතය. මෛත්රිපාල සිරිසේනට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හැරදා පැමිණෙන්නට දේශපාලන හේතුවක් තිබිණි. ඒ ස`දහා ඔහු සිය බලවත් කැබිනට් ඇමති ධුරය අත්හරින්නේය. වරදාන අත්හරින්නේය. මෛත්රිපාල සිරිසේන අභියෝග කරන්නේ නැකැත්කරුවන් කියන දේ හැර කිසිවෙක් නොවිමසනා, කිසිවෙකුට ඇහුම්කන් නොදෙනා පුද්ගලයෙක් හා පවුලක් වටා ගොනුවන මුග්ධ ඒකාධිපති බලයකටය. ඔහු එළියට බහින්නේ රටේ දල ජාතික සංවර්ධන අගය වෙනස්කර ලෝකයට ඉදිරිපත් කරමින් පොලියට ණය ගන්නා පාලකයන්ට අභියෝග කරමිනි. ඒ පොලී සල්ලි වලින් ඩොලර් මිලියන ගණන් ගසාකන පාලනයට අභියෝග කරමිනි. රටේ ආදායම නියම ප්රමාණයට වඩා සියයට විසිපහක් වැඩිකොට අයවැය හරහා ප්රකාශ කරමින් බදුගෙවන මිනිසුන්ට බොරු කරන පාලකයන්ට අභියෝග කරමිනි. ණය පොලිය රටේ ආදායමට වඩා ඉහළ ගිය බංකොලොත් ආර්ථිකයක් සහිත රටක පාලනයට අභියෝග කරමිනි. මෙවැනි පාලකයෙකුට තවත් වසර හයක පාලන දිගුවක් ලබාදීමේ පාපකර්මයට හවුල් නොවීමට තීරණය කරමිනි. රටට අවශ්ය මොහොතක දේශපාලන තීන්දුවක් ගනු ලබන ජන පදනමක් සහිත වෘත්තීය දේශපාලකයෙකුගේත්, දුර්වල පුද්ගල චරිත සහිත නාමික මහලේකම්වරයෙකුත් අතර අන්තරය මේ දේශපාලන තීන්දු තුළම තිබේ. ජනාධිපතිවරයා කියන ආකාරයටම තිස්ස අත්තනායක මහලේකම් කජ්ජකි. කජු නම් ගෝනි ගණනින් ගස් යටදී අහුලා ගත හැකිය. ආණ්ඩුවට එන අයට මෙන්ම ආණ්ඩුවෙන් යන්න සැලසුම් කරන අයටත් මිලක් ලැබීම ගැන කතාව ඇහෙන්නේ මේ වටපිටාවේය. මුල්ම රාවය පැතිරයන්නේ ආණ්ඩුවෙන් හැට හතරක් පක්ෂ මාරුවකට සැරසෙන බවය. විමල් වීරවංශ කීවේ එය විදේශ කුමන්ත්රණයක් කියාය. දේශප්රේමී ආණ්ඩුව පෙරළා දමන්නට දෙමළ ඩයස්පෝරාවත්, විජාතික බලවේගත් මුදල් පොම්ප කර ඇති බවය. ඔවුන් පවසන ආකාරයට ලංකාවේ ජනාධිපතිවරයාගේ බලය පෙරළීමට කෙරෙන කුමන්ත්රණය නිසා පෙන්ටගනයට රෑට නින්දවත් නැත. මුදල් පොම්ප කර ඇති ප්රමාණයට අනුව යුරෝපය දැන් බංකොලොත්ය. එහෙත් අප දකින්නේ අසීමිත ලෙස මුදල් වියදම් කරනා විපක්ෂ මැතිවරණ ව්යාපාරයක් නොවේ. බිලියන ගණනින් වියදම් කරන ආණ්ඩුවේ මැතිවරණ ව්යාපාරයකි. පාර්ලිමේන්තු නියෝජිතයන් මිලදී ගැනීම් ගැන ඇසෙන්නේත් ආණ්ඩුව පැත්තෙනි. එසේ සිතීමට ඉඩ ඇති තර්කයක් තිබෙන්නේය. බලය ගිලිහෙනු ඇතැයි සිහිනෙනුදු නොසිතන අය, නොසිතන මොහොතක ඇතිවන තම අස්ථාවරත්වය ගැන වටහාගත් විට ඉන් කම්පනයට පත් වන්නේය. අලුත් මිලදී ගැනීම් අවශ්ය වන්නේ එවන් පසුබිමකය. මිල නියම වන්නේ තැතිගැන්මේ තරම අනුවය. වටහා ගත හැකි ආකාරයට තැතිගැන්මේ ප්රමාණය ලයිට් කණුවක් නෑර එල්ලී සිටින කටවුට් වලින් පෙනෙන්නේය. දිනපතා ලබාදෙන දන්සල්වලින් පෙනෙන්නේය. හන්දියක් නෑර ඉදිකර ඇති දැවැන්ත රූප වලින් පෙනෙන්නේය. නැකැත්කරුවන්ගේ වන්දනාව ලැබ එළියට බැස සුභ දිශාව සොයා නාමයෝජනා දී අනතුරුව විදේශයන්හි කෙරෙනා කෝවිල් වන්දනාවෙන් පෙනෙන්නේය. මේ තැතිගැන්ම බොහෝ දේ පවසමින් ඇත්තේය. ජනතා මුදල් කොල්ල නොකෑවේ නම්, ඒ කොල්ලකෑම ඔප්පු කළ නොහැකි නම් තැතිගැන්මක් අවශ්ය නැත. එහෙත් නොරොච්චෝල බලාගාරය ඉදිකිරීමේ ක්රියාවලියේදී කෝටි හයදහසක අතාර්කික වියදම් ගැන ප්රශ්න කෙරෙන විට, අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක් ඉදිකිරීම ස`දහා කෝටි හත්සිය තිස් දෙකක් වැය කළ බව රජයේ සිටි අමාත්යවරුන්ම සහේතුකව කියනවිට, මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරායේ සිදුවී ඇති බිලියන ගණනක අතාර්කික වියදම් ගැන කියෑවෙනවිට ගැහිලිවල ප්රමාණය ගැන රටට අදහසක් ලැබෙන්නේය. හිටපු අමාත්ය චම්පික රණවකට අනුව මේ ගැහිsලි ගහන්නේ හො`දට වැඩේ ගැන දන්නා කට්ටියකි. ගහන්නේ 'ටෙන් පසන්ට්' නොව, 'තවුසන් පසන්ට්'ය. 'ෆයිවු තවුසන් පසන්ට්'ය. මේ හොරුන් කොටුකරගැනීම ස`දහා තාක්ෂණික විගණනයක අවශ්යතාවය ඔහු විසින් පෙන්වා දෙන්නේය. ඒ අනාගත හෙළිදරව්වීමේ අවදානම මේ තැතිගැන්මේ තිබෙන්නේය. බඹරය හැමදාම වැල්ලේ කැරකෙන්නේ නැති බව අප ලියා තැබුවේ හලාවත දී ධීවරයින් වෙඩිතබා ඝාතනය කළ දිනයේය. බඹරය කැරකී හමාර බව වැටහෙන විට තැති ගන්නේය. රටේ ආර්ථිකයෙන් සියයට හැට පහක් සිය සහෝදරයින් අතර බෙදා නොගත්තේනම් තැතිගැන්මට හේතුවක් නැත. රටේ ඉපැයීම් ප්රමාණය, ආර්ථික දර්ශක ඉලක්කම් මගඩි හරහා වෙනස්කර ලෝකය රවටා ණය ගත්තේ නැත්නම් බියවෙන්නට කාරණයක් නැත. එහෙත් සිහිනයෙන් මිදී යථාර්ථය අවබෝධ වනවිට තැති ගැන්නේය. ඉතිහාසයේ මුල්ම වතාවට පක්ෂ දේශපාලනයේ පටු චින්තන රාමුවෙන් නිදහස්ව මිනිස්සු සංධානගතව සිටිති. එය රටක් ලෙස අපේක්ෂා කළ යුතු දියුණු දේශපාලන ප්රවේශයකි. පාලකයන් තැති ගන්වන දේශපාලන ප්රවේශයකි. එපමණක් නොව, එය ආණ්ඩුව විසින් මතුරන බිහිසුණු දෙමළ ඩයස්පෝරාවත් තැතිගන්වන ආකාරයේ ප්රජාතන්ත්රවාදී ප්රවේශයකි. පාලකයන් මෙන්ම මෙවැනි බෙදුම්වාදී පිරිසුත් දකුණේ උපදින මේ නව ප්රජාතාන්ත්රවාදී පරිසරයක් ඉවසන්නේ නැත. දෙමළ ඩයස්පෝරාවේ දේශපාලන න්යායපත්ර පහසුවෙන් ක්රියාත්මක කළ හැක්කේ වර්තමාන ඒකාධිපති ස්වරූපයේ දේශපාලන යාන්ත්රණයක් රට තුළ පවතින තුරුය. ඇත්ත නම් පවතින දේශපාලන තත්ත්වය මේ බෙදුම්වාදී කොටස්වල අපේක්ෂාවකි. මේ දියුණු දේශපාලන අවබෝධයක් සහිත මිනිසුන් විමල් වීරවංශ කියන ආකාරයට ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද අධිකරණයට ගෙනගොස් විදුලි පුටුවේ නොතබන බව දන්නේය. ජිනීවා වල රටට එරෙහිව මානව හිමිකම් කඩකිරීමේ යෝජනාව අවස්ථා දෙකකදී සම්මත වූ පසුත් ජනාධිපතිවරයා ගළග්රහයෙන් නොගත් බව දන්නේය. අන්දරේලාගේ වෘත්තිය විහිළු කිරීම බව මේ මිනිස්සුන්ට වැටහෙන්නේය. රටේ යුද්ධය හමාර කළ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය. ඒ පිළිබ`දව ඔහුට ඇති ගෞරවය අපේ රටේ මිනිස්සුන්ගෙන් මැකී යන්නේ නැත. ඉතිහාසයේ ඔහුට හිමි භූමිකාවේ ගෞරවණීයත්වය නැති වන්නේත් නැත. එහෙත් ඒ ගෞරවය සමාජය ඉදිරියේ ආරක්ෂා කරගැනීමට ඔහු අපොහොසත් වී ඇත්තේය. පසුගිය වසර හතරක කාලය තුළ ඔහු රට හමුවේ ප්රකට කළ දූෂිත, ඒකාධිපති වියරුවක් සහිත විකල් දේශපාලන හැසිරීමේ දිගුවක් ඉවසන්නට මේ රටේ මිනිසුන් සූදානම් නැති බව ප්රකට වෙමින් තිබේ. ඔහු වටේ සිටින අන්දරේලා මේ ඇත්ත තේරුම් කරන්නට යන්නේ නැත. තේරුම් කරදෙන්නට ගියවුන් දැන් ආණ්ඩුවේත්a නැත. අවසානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සිය ධූරය අත්හරින්නට වන්නේ අන්තේවාසිකයින් විසින් රවටනු ලදුව බිහිසුණු ලෙස බි`දවැටුණු අපේක්ෂා රහිත මිනිසෙකු ලෙසය. ජානක ලියනආරච්චි[/SIZE][/COLOR] Source: [CODE]http://www.divaina.com/2014/12/12/feature.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom