මහ වැසි වැස්සත්, මහ සුළං හැමුවත්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    585337016_1308348134666227_2421195239304579289_n.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,676
    125,334
    113
    දෙහිවල
    අලුත් ජෙබයියෙක් ටවුමට බැහැලා ඉන්නේ.
    පුකේ නියම ඉත්තාවෙක්

    කට්ටිය කලබල වෙන්න එපා. මු දාර බයියෙක් ඉස්සර
     
    • Haha
    Reactions: supun_sg

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    මේ පකය හෑවොත් නාමල් ලොක්කා කම්මුතුයි...
    මූ නිකං ආණ්ඩුවෙ අවධානෙ මුන්ගෙ පැත්තට ගන්න තටමන සීන් එකක් තියෙන්නෙ. ඒවට අහුවෙන පාටක් පේන්න නෑ
    දේශපාලනය කරන්න ඕන කෙනෙක්ට අයිතිය තියනවා. කවුරුත් ඒකට අකුල් හෙලන්නෙ නැහැ නේ...

    මේක තීරණාත්මක රැස්වීමක්.
    නාමල්ට ඕන 2.5% වඩා තියනවද ජනතාව එයාල එක්ක එකතු වෙලාද කියල දැනගන්න

    සජියට ඕන එයාලට වැඩිය නාමල්ට ඉන්නවද කියල දැනගන්න.

    රනිලට ඕන සැට් එකටම පාරෙ බැහැල යන්න පුලුවන් තැනක ඉන්නවද කියලා දැනගන්න
    මේ වගේ හරකෙක් ගොං පාට් දැම්මහම රෙද්දක් ඇඳගෙන පාක්ෂිකයෙක්ට යන්න පුළුවන්ද..
     
    • Like
    Reactions: Tonto