මහ සංඝරුවනට නිගා කරන විඩියෝව

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මහ සංඝරුවනට නිගා කරන විඩියෝව

    මහ සංඝරුවනට නිගා කරන විඩියෝව

    යාලුවනේ මම මේ පහත දි තිබෙන විඩියෝවෙන් නිරුපනය කරන චරිතයකින් අපේ මහ සංඝරුවන හැල්ලුවට ලක් කරනවා,තවත් අවස්ථාවක මෙහි ජය මංගල ගාථා හැල්ලුවට ලක් කර තිබෙනවා,මෙම විඩියෝවට ඔබලාගේ විරුද්ධය ප්‍රකාශ කරන්න.

    Last edited:
    • Like
    Reactions: Rana Rala
    Jun 27, 2011
    330
    38
    0
    ඕනම දෙයක් බාරගත්තොත් විතරයි ඒක අපහාසයක්/ප්‍රශංසාවක් වෙන්නේ.
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    ඔව් කතාව ඇත්ත මේකේ හිනා වෙන්න දෙයක් නැ...
    ගැහැනියකගේ නැහැදිච්චිකමක් ලොවටම පෙන්නන දෙයක් මෙතන වෙන්නේ...
    campus වල ලමයි ඉගෙනගන්නවා කියන්නේ මේවා ඉගෙනගෙන ප්‍රසිද්දියේ රග දක්වන එකද?....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේවා මේ ආගමක් නැති උන්ගේ වැඩ බං.. ඔය මේ කොහෙවත් යන තුට්ටු දෙකේ කෙල්ලෙක් කියන ඒවා නිසා ආගමකට අපහාසයක් වෙන්නේ නෑ..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,557
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    එකිගේ චරිතේ ගැන එකි ලස්සන විස්තර ටිකක් දෙනවා
    වල් **යෙක්
    උන් බිරුවට කවදාහරි උන්ටම තේරෙයි මේවාගෙන් වන හානිය
    එදාට එවා ගෙවන්න වෙන්නෙත් උන්ටම තමයි සහෝ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මේවා මේ ආගමක් නැති උන්ගේ වැඩ බං.. ඔය මේ කොහෙවත් යන තුට්ටු දෙකේ කෙල්ලෙක් කියන ඒවා නිසා ආගමකට අපහාසයක් වෙන්නේ නෑ..

    කෙල්ලෙක් නොවෙයි කොල්ලෙක් කරන්නෙ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    එකිගේ චරිතේ ගැන එකි ලස්සන විස්තර ටිකක් දෙනවා
    වල් **යෙක්
    උන් බිරුවට කවදාහරි උන්ටම තේරෙයි මේවාගෙන් වන හානිය
    එදාට එවා ගෙවන්න වෙන්නෙත් උන්ටම තමයි සහෝ

    :yes::yes::yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔව් කතාව ඇත්ත මේකේ හිනා වෙන්න දෙයක් නැ...
    ගැහැනියකගේ නැහැදිච්චිකමක් ලොවටම පෙන්නන දෙයක් මෙතන වෙන්නේ...
    campus වල ලමයි ඉගෙනගන්නවා කියන්නේ මේවා ඉගෙනගෙන ප්‍රසිද්දියේ රග දක්වන එකද?....

    :yes::yes::yes::yes::yes::yes:
     
    _Jigsaw_

    Member
    Jun 25, 2011
    17
    1
    0
    Wrong time Wrong Place
    ඔව් කතාව ඇත්ත මේකේ හිනා වෙන්න දෙයක් නැ...
    ගැහැනියකගේ නැහැදිච්චිකමක් ලොවටම පෙන්නන දෙයක් මෙතන වෙන්නේ...
    campus වල ලමයි ඉගෙනගන්නවා කියන්නේ මේවා ඉගෙනගෙන ප්‍රසිද්දියේ රග දක්වන එකද?....

    එක නම් ඇත්ත මූන් කැම්පස් යන්නේ මේවා කරන්නද? පිස්සු කෙල්ලෝ..ලිස්ට් එකට දාගත්තා කෙල්ලට අර කාලේ දඩුවමක් දෙන්න ඔන...:growl::growl::growl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    එක නම් ඇත්ත මූන් කැම්පස් යන්නේ මේවා කරන්නද? පිස්සු කෙල්ලෝ..ලිස්ට් එකට දාගත්තා කෙල්ලට අර කාලේ දඩුවමක් දෙන්න ඔන...:growl::growl::growl:

    :yes::yes::yes::yes::yes:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙකෙ මෙ කෙල්ල කියනව නේද
    "
    උන් දන්නෙ නැනෙ කෙල්ලො ඔක්කම උන්ට හිනා වෙනව කියල"
    දැන් එතකොට මුන් දන්නවද මුන්ට කොල්ලො බයින්නෙ කොහොමද කියල.
    කලෙ වෙනස් වෙගෙන එන නිසා මිනිස්සුත් දැන් වෙනස් වෙනව අමිහිරි විදියට,
    ගැහැණියෙක් කියන්නෙ පතිවත රැකගෙන මොනතරම් සන්වර කමකින් ඉන්න ඔන චරිතයක්ද
    නමුත් දැන් අපේ දැස් වලට දැකගන්න වෙලා තියෙන්නෙ
    මස් ඉවට පෙරේත කමේ වැරදි පාරේ ගියපු නරි දෙනුන්.

    ඉස්සර
    ගැහැණියක් යන නම ඇසුනු විගස අපිට සිහිවන්නෙ පූජනීය චරිතයක්
    නමුත් අද ගැහැණුන් ගැන බොහෝදුරට අසන්න ලැබෙන්නේම අමිහිරි කතන්දර පෙලක්.
    මෙවැනි පාදඩ නරි දෙනුන් ගේ හැසිරීමෙන් ඉදිරි අනාගතේ
    බිහිවිමට සිටින දරුවනටද දායාද වන්නෙ
    වෙන කිසිවක් නොව පාදඩ කම පමනි.

    මොවුන්ට කෙලින්ම බැන වැදීමද වැරදිය
    මොවුන්ව මෙ විදියට නටවල අතාරින පිරිමින්ටද දොස්කිය යුතුය
    මේ නටවල අතැරපු වැදිරියන්ය,
    සිතන්නෙ මහා ලොකු හපන් කමක් කලා වැන්නය
    නමුත් මුන්ට හිනාවෙන මුන්ට බනින මුන්ට ගරහන හැටි දැනගත්දා
    මොවුන් ප්‍රමාද වැඩිය.
    :angry::angry::angry::angry:
    :no::no::no:
    :angry::angry:
    :angry:

    • Like
    Reactions: movi

    උබ ඕක අපිට කියන්නේ නැතුව එයාටම කිව්වනම් හරි. :P
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    උබ ඕක අපිට කියන්නේ නැතුව එයාටම කිව්වනම් හරි. :P
    :frown::frown:
    එහෙම කෙල්ලෙක් දැක්කොත්
    ඔය වගේ වැඩක් කරනව දැක්කොත්
    මම කවදාවත් කටවහගෙන ඉන්නෙත් නැ යාලුවා
    ඔව දිහා බලන් ඉදල කටවහගෙන ඉදල පුරුදුත් නැ යලු

    Jun 27, 2011
    330
    38
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    :frown::frown:
    එහෙම කෙල්ලෙක් දැක්කොත්
    ඔය වගේ වැඩක් කරනව දැක්කොත්
    මම කවදාවත් කටවහගෙන ඉන්නෙත් නැ යාලුවා
    ඔව දිහා බලන් ඉදල කටවහගෙන ඉදල පුරුදුත් නැ යලු

    ඒ කියන්නේ උබ ගිහිල්ලා ගහනවද? කැම්පස් එකේ එවුන් ඔක්කොම උබට ගහයි එතකොට.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඒ කියන්නේ උබ ගිහිල්ලා ගහනවද? කැම්පස් එකේ එවුන් ඔක්කොම උබට ගහයි එතකොට.
    උබට ලොකුය කැම්පස් කොල්ලො

    අනේ පලල්යන් බන් යන්න
    කෙල්ලොන්ට කියල ගල් ගෙන්නගෙන දුර ඉන්දන් ගල් ගහන
    නිවටයො යලුව ඉන්නෙ ගොඩක් ඔකෙ
    උබට මොකක්ද වෙන්නඔනෙ
    චාටර් කතා කියන්නෙප බන්

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙකෙ මෙ කෙල්ල කියනව නේද
    "
    උන් දන්නෙ නැනෙ කෙල්ලො ඔක්කම උන්ට හිනා වෙනව කියල"
    දැන් එතකොට මුන් දන්නවද මුන්ට කොල්ලො බයින්නෙ කොහොමද කියල.
    කලෙ වෙනස් වෙගෙන එන නිසා මිනිස්සුත් දැන් වෙනස් වෙනව අමිහිරි විදියට,
    ගැහැණියෙක් කියන්නෙ පතිවත රැකගෙන මොනතරම් සන්වර කමකින් ඉන්න ඔන චරිතයක්ද
    නමුත් දැන් අපේ දැස් වලට දැකගන්න වෙලා තියෙන්නෙ
    මස් ඉවට පෙරේත කමේ වැරදි පාරේ ගියපු නරි දෙනුන්.

    ඉස්සර
    ගැහැණියක් යන නම ඇසුනු විගස අපිට සිහිවන්නෙ පූජනීය චරිතයක්
    නමුත් අද ගැහැණුන් ගැන බොහෝදුරට අසන්න ලැබෙන්නේම අමිහිරි කතන්දර පෙලක්.
    මෙවැනි පාදඩ නරි දෙනුන් ගේ හැසිරීමෙන් ඉදිරි අනාගතේ
    බිහිවිමට සිටින දරුවනටද දායාද වන්නෙ
    වෙන කිසිවක් නොව පාදඩ කම පමනි.

    මොවුන්ට කෙලින්ම බැන වැදීමද වැරදිය
    මොවුන්ව මෙ විදියට නටවල අතාරින පිරිමින්ටද දොස්කිය යුතුය
    මේ නටවල අතැරපු වැදිරියන්ය,
    සිතන්නෙ මහා ලොකු හපන් කමක් කලා වැන්නය
    නමුත් මුන්ට හිනාවෙන මුන්ට බනින මුන්ට ගරහන හැටි දැනගත්දා
    මොවුන් ප්‍රමාද වැඩිය.
    :angry::angry::angry::angry:
    :no::no::no:
    :angry::angry:
    :angry:

    සහතික ඇත්ත යාලුවා :yes::yes: