මළගම මතින් නැගිටිමු සජීවී විකාශය..

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    24x7 දුන්නත් වැඩක් නෑ මිනිස්සු කැමති ඌ මැරුණ එකට.
    ඔන්න බලපං ලමයි ටිකයි ගෑනියි විනාඩි පහෙන් දහයට පෙන්නනවා ඇත්තෙ.
     
    • Like
    Reactions: harshasoon

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113

    Live! ගැහැනු එක මිටට | කළුතර දිස්ත්‍රික් කාන්තා සමුළුව | ජාතික ජන බලවේගය | NPP Srilanka | 2024.01.28​

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    සනත් නිශාන්තගේ පවුලේ අයට දැන්වත් මේක නොතේරෙන එක ගැන පුදුමයි..

    කැමති උන් බලපල්ලා..

    nomination paule ekekutama denawalu da?
     
    • Like
    Reactions: harshasoon

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    උබ ලපකොටාගෙ කාන්තා සමුළුවට ගියේ නැද්ද? 🙂
    උබේ අම්මගේ හුත්ත පල්ලියෙන් වෙන්දේසි දාද්දි නම් ගියා පොන්නයෝ🤣🤣🤣🤣🤣🤣🤣😹
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Screenshot-2024-01-28-12-46-58-87-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     
    • Haha
    Reactions: harshasoon

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    කුණ වලට දාල එන්නෙ නැතුව එතනත් මහජන මුඩල් කාබාසිනිය කරනව :oo:
    My exact thoughts,

    සෝම හාමුදුරුවන්ගෙ මළ ගෙදර වගේ vibe එකක් හදලා තියෙන්නේ, සෝම හාමුදුරුවෝ රටට විශාල සේවයක් කරලා අපවත් උනේ, මිනිස්සු සෑහෙන්න දුක් උනා ඇඬුවා, ඒක හරිම organic දුකක්

    දැන් මේක එහෙම වෙන්න කිසිම හේතුවක් නෑ, ඌව කව්රුත් මරලත් නෙවෙයි, ඌ accident වෙලා මැරුණේ, ඇයි මේක මෙච්චර market කරන්නෙ

    උගෙන් වැඩක් තිබ්බෙ පොහොට්ටුවේ හොරුන්ට විතරයි, ඔය පෙන්නන තරං මිනිස්සුන්ට ඕකා ලොවෙත් impact එකක් කරලා නෑ, so 2+2=4
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    My exact thoughts,

    සෝම හාමුදුරුවන්ගෙ මළ ගෙදර වගේ vibe එකක් හදලා තියෙන්නේ, සෝම හාමුදුරුවෝ රටට විශාල සේවයක් කරලා අපවත් උනේ, මිනිස්සු සෑහෙන්න දුක් උනා ඇඬුවා, ඒක හරිම organic දුකක්

    දැන් මේක එහෙම වෙන්න කිසිම හේතුවක් නෑ, ඌව කව්රුත් මරලත් නෙවෙයි, ඌ accident වෙලා මැරුණේ, ඇයි මේක මෙච්චර market කරන්නෙ

    උගෙන් වැඩක් තිබ්බෙ පොහොට්ටුවේ හොරුන්ට විතරයි, ඔය පෙන්නන තරං මිනිස්සුන්ට ඕකා ලොවෙත් impact එකක් කරලා නෑ, so 2+2=4
    sira kathawa..
     
    • Like
    Reactions: narihashan