Welcome Business Minded Kiriyans 📊

nidarsha91

Well-known member
  • මේකයි සීන් එක. සමහර පුද්ගලයන්ට හොඳ වැලියු, හොඳ සැලරි, හොඳ බෙනිෆිට්ස් කිව්වත් කොම්පැනි යටතේ වැඩ කරනව කියන එකට වඩා තමන් බිස්නස් එකක් කරනවා කියන එකේ වටිනාකම වැඩී. මොකද තමන් පුරුදු කරගත්ත ලයිෆ්ස්ටයිල් එක ඇතුලෙදි පළවෙනි මිලියනය තමයි අමාරු, ඒ හින්ද රූරල් කැසිනො එකක් දාල හරි කමක් නෑ මුල හදාගත්ත නං කියන මානසිකත්වයට එන්න බැරි වෙනවා. පවුල් පසුබිමෙන් පට්ට විරුද්ධ වුණත් මේ අදහස් වලට, පවුලෙ තියෙන මුදල් තත්වය අරපිරිමැස්මෙන් කලමණාකරනය කරල මේ ගමන යන වුන් ඉන්නවනෙ. දිනුම ලඟ නැති වුණාට ඒක අයිෆල් වගේ ස්ථාවර එකක් කරගන්න උන් මහන්සි ගන්නවා.


    based-on-what-you-know-about-me-draw-a-picture-of-what-you-v0-7kui9hpgswzd1.png copy.jpg


    ඉතින් එහෙම උන් කිරියෙ ඉන්නවද? මේක සිරාවටම අහන්නෙ. මොකද එහෙම කරගෙන යද්දි එනව ලොකු ප්‍රශ්න ටිකක්.

    #01. ඩිසිප්ලින් එක මේන්ටේන් කරගන්න ලොකු මහන්සියක් දරන්න වෙනවා. මොකද, ලොකු සෙට් එකක් ඉන්න තැනක වගේ, හුරතල් වෙන්න සපෝට් කරන්න පුශ් කරන්න සර්කල් එකක් නැහැ. ( ජෙනුයින් නැති මිනිස්සු එක්ක එහෙම හූරතල් වුණාම රිටර්න් එක එද්දි නාහෙන් අඬන්න වෙනවා. )

    #02. තමන්ගෙ ප්‍රෝග්‍රස් එක එක්ක පොඩි හරි දිරිමත් කිරීමක් ලබා ගන්න තමන්ම තමන්ව මෝටිවේට් කරගන්න වෙනවා. මොකද වැඩි දෙනෙක් සාර්ථකත්වය මනින්නෙ මාසික පඩියෙන් නිසා. එහෙම නැතුව අපි හදන ඇප්ලිකේශන් එකක එක ෆන්ශන් එකක් සාර්ථකව වැඩ කරන්න පටන් ගත්ත කියන එක පවුලෙ අනිත් අයට තේරුම් අරගන්න ලැබෙන්නෙ නැති නිසා.

    #03. සේම් මයින්ඩඩ් සර්කල් එකක් අස්සෙ ඉද්දි එන - බිස්නස් අයිඩියාස්. උදාහරණයක් විදියට ඇපල් ක්‍රියේටර් ස්ටූඩියෝ එක අපිට අනිත් ඒවට ආදේශකයක් විදියට පාවිච්චි කරන එක හොඳයිද? හොඳයි නං අපි ඒ බෙනිෆිට් එක ගත්තොත් තව පයිප්ලයින් එකේ පහසුවක් වෙනව වගේ අදහස් බෙදා ගන්න.


    ඉතින් මේ වගේ තව කරුණු අදහස් බෙදා ගන්න ජෙනුයින් මිනිස්සු එකතු වෙන ෆෝරම්ස්, සර්කල්ස්, ගෲප්ස් ගැන දන්න අය ඉන්නවද?

    නැත්තන් එහෙම එකක අවශ්‍යතාවය දැනුන අය ඉන්නවද? තමන්ගෙ මොඩල් එක ගැන තේරුමක් තියෙන, තමන්ට කරන්න වඩාත්ම සුදුසු මොන වගේ දෙයක්ද කියල දැනගෙන ඒකට මහන්සි වෙන උන ඉන්නව නම්, විස්තර කියන්න. එහෙම ප්ලැට්ෆෝම් එකක් අපිට හදාගන්න පුළුවන් නන් අපි හදාගෙන කතා කරමු. නිකන්ම නිකන් හුඹස් දේසිපලාන කතායි එක එක මනුස්සයන්ගෙ රෙදි ගැලවිච්චයි වෙනුවට සාර්ථකත්වයට අවශ්‍ය දේවල් කතා කරමු.

    මේ අදහසට කැමති අය අදහස් දෙන්න.


    ස්තූතියි
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,978
    6,984
    113
    Narcissistic Sociopath Manipulator
    මට ගිය අවුරුද්දේ මාර බලු වැඩක් වුණා. ග්‍රෑම් 50ක් තියලා පස්සෙ දවසෙ ලොකේෂන් එක දුන්නා. ගන්න යද්දී අර ක්ලින් ශ්‍රී ලංකා හුත්තෙන් පාර සුද්ද කරලා. ලක්ෂ 10ක් ලොස් එතැනම.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,947
    12,459
    113
    🤍
    මට ගිය අවුරුද්දේ මාර බලු වැඩක් වුණා. ග්‍රෑම් 50ක් තියලා පස්සෙ දවසෙ ලොකේෂන් එක දුන්නා. ගන්න යද්දී අර ක්ලින් ශ්‍රී ලංකා හුත්තෙන් පාර සුද්ද කරලා. ලක්ෂ 10ක් ලොස් එතැනම.
    uba ganja thiyanna yaddi policiyt ahu unot iwraine
     

    nidarsha91

    Well-known member
  • මොනවද රුරල් කැසිනෝ කියන්නේ
    වටේ ගස් වල එකෙක් දෙන්නෙක් දාල පොලොසියෙන් පැන්නොත් විසිල් එකක් ගහන කොළ පෙරලිලි සත්තු කෙටවිලි වගේ වැඩ ලොක්කා - Scams
     
    Last edited: